හරි ආයෙත් නාපංකො ඉතිං !


මේ වැස්ස වලාහකයා FCID එකෙන්ම අල්ලගෙන පල.මහ වැහි ආයිත් එයි.. මැයි නිම වන තෙක් මහ වැහිලූ..
May 21, 2016 at 4:40 pm | lanka C news
ඊයේ, අද හා හෙට වර්ෂාව මදක් තුරන් වුවද එන සඳුදා දිනයේ සිට නැවත වතාවක් දැඩි වර්ෂාපතනය ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.![]()
මෙම වර්ෂාව මැයි මස අවසන් වන තෙක් මධ්‍යම, සබරගමු, බස්නාහිර, වයඹ හා දකුණු පළාත්වලට වැඩි බලපෑමක් කරනු ඇතැයිද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


හෙට එනවයි කිව්වා එකා අද උදෙන්ම ඇවිල්ලා