දැන් කියහල්ල මට බොක්කෙන්ම LOVE කරන කෙල්ලගෙ කැඩිල කියල දැනගත්තේ ගොඩක් කල් ගියාට පස්සේ ...දැන් මොකද කරන්නේ ...
අතරිනවද ... marry කරනවද .. ?
![]()
උඹ ඕය විදියට කතා කරන විදියෙන් පෙන්නේ නම් ..
උඹ ඒ කෙල්ලට කැමති නෑ කියලා..
උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරය කරලා නෑ..
උඹ ආදරය කරලා තියෙන්නේ එකිගේ පෙනුමට.. වගේම ඒකිගෙන් අයුතු දෙයක් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති..
නැතුව මේ වගේ ප්රශ්නයක් හේතුවෙන් කෙල්ලව අතහරින්න හිත දෙන්න විදියක් නෑ..
අනික උඹලා බැදලා ද ?
එහෙම නැත්නම් උඹට කොහොම ද ඒකි ගේ ඒ වගේ දෙයක් වේලා කියලා තේරුම් ගියේ.. ?

උඹ ඔය බොක්කෙන්ම ලව් කලේ කෙල්ලටද පෙට්ටියටද ?

තේරුම් ගියේනම් එයාගේ කටින්ම කියමුකො ... ඒත් ඇයි මෙච්චරකල් බොරු කලේ ... බොක්කෙන්ම love කරපු නිසාද ...![]()
හරි.. ඒ දේ කෙල්ල තේරුම් කලේ කොහොම ද ?
ඒ තේරුම් කරපු හැටි අනුවයි කෙල්ල ගැන අපිට හිතන්න වෙන්නේ..
ooowa hoyanne ponsiyoo

Mekane seen eka. eki etaram deyak apen henguwa kiyanne eki apiva rawattala. apita attatama adare karala nhe. so ehema ekiyek ekka inna ona ne neda api?
Mekane seen eka. eki etaram deyak apen henguwa kiyanne eki apiva rawattala. apita attatama adare karala nhe. so ehema ekiyek ekka inna ona ne neda api?