හරි කතා ඇති ...

s.wagee

Member
Jun 8, 2010
71
8
0
දැන් කියහල්ල මට බොක්කෙන්ම LOVE කරන කෙල්ලගෙ කැඩිල කියල දැනගත්තේ ගොඩක් කල් ගියාට පස්සේ ... :baffled: දැන් මොකද කරන්නේ ... :( අතරිනවද ... marry කරනවද .. ? :oo:
 
killing machine

Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    දැන් කියහල්ල මට බොක්කෙන්ම LOVE කරන කෙල්ලගෙ කැඩිල කියල දැනගත්තේ ගොඩක් කල් ගියාට පස්සේ ... :baffled: දැන් මොකද කරන්නේ ... :( අතරිනවද ... marry කරනවද .. ? :oo:

    mama nam marry karanawa
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ඔය බොක්කෙන්ම ලව් කලේ කෙල්ලටද පෙට්ටියටද ?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ ඕය විදියට කතා කරන විදියෙන් පෙන්නේ නම් ..
    උඹ ඒ කෙල්ලට කැමති නෑ කියලා..
    උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරය කරලා නෑ..
    උඹ ආදරය කරලා තියෙන්නේ එකිගේ පෙනුමට.. වගේම ඒකිගෙන් අයුතු දෙයක් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති..
    නැතුව මේ වගේ ප්‍රශ්නයක් හේතුවෙන් කෙල්ලව අතහරින්න හිත දෙන්න විදියක් නෑ..
    අනික උඹලා බැදලා ද ?
    එහෙම නැත්නම් උඹට කොහොම ද ඒකි ගේ ඒ වගේ දෙයක් වේලා කියලා තේරුම් ගියේ.. ?
     
    තේරුම් ගියේනම් එයාගේ කටින්ම කියමුකො ... ඒත් ඇයි මෙච්චරකල් බොරු කලේ ... බොක්කෙන්ම love කරපු නිසාද ... :(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    Mekane seen eka. eki etaram deyak apen henguwa kiyanne eki apiva rawattala. apita attatama adare karala nhe. so ehema ekiyek ekka inna ona ne neda api?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තේරුම් ගියේනම් එයාගේ කටින්ම කියමුකො ... ඒත් ඇයි මෙච්චරකල් බොරු කලේ ... බොක්කෙන්ම love කරපු නිසාද ... :(

    හරි.. ඒ දේ කෙල්ල තේරුම් කලේ කොහොම ද ?
    ඒ තේරුම් කරපු හැටි අනුවයි කෙල්ල ගැන අපිට හිතන්න වෙන්නේ..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕක ඔය දෙන්නා කතා කරලා විසඳගන්න ඕන දෙයක්............
    සිද්ධිය හරියටම දන්නේ නැතිව උත්තරයක් දෙන්න අමාරුයි............
    මොනවා වුනත් කෙල්ල අවංක නං චාන්ස් එකක් දෙන්න ඕන..............
    පස්සේ කාලෙදි කෙල්ලට වද දෙන්නං බඳින්න එපා........
    කෙල්ලට ජී‍විතේම එපාවෙයි...........
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    okata mama kiyanne ubata eka eka kiyana ewa ahanna epa.ubama decide karapan.but a decision eka hondata hithala ganin.decision eka gathhain passe aye eka wenas karannath epa eka eka kiyana ewa ahala.

    mechcharai kiyanna tiyenne eki ubata vishwasha nam.marry karapan.eki ubawa gonata andala wage nam atha arapan.but ubata ekak kiyannam ham kellantama petti pihitanne ne.a hinda eki ubata boruwak karala nathuwa uba ekiwa atha ariyoth a kella paw.habai eki ubata gemak gahala nam uba gona wenawa.a hinda hondata hitahal decision ekak ganin.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mekane seen eka. eki etaram deyak apen henguwa kiyanne eki apiva rawattala. apita attatama adare karala nhe. so ehema ekiyek ekka inna ona ne neda api?

    මෙහෙමයි මචන්.. ඒ කෙල්ල ඇයි ඒ වගේ හේතුවක් හැංගුවේ කියලා අපි
    හිතලා බලන්න ඕනේ..
    අනික.. ඒ කෙල්ල ඉස්සර කොයි වගේ චරිතයක් වුනත්..
    අපේ ජිවිතයට ආවාට පස්සේ කෙල්ල ගේ ලොකු වෙනස් විමක් හොද චරිතයක් වේලා ඉන්නවා නම් අපිට ප්‍රශ්නයක් නෑ නේ..
    අනික.. කෙල්ලගේ කටින් ම කිව්වා කියලා නේ කියලා තියෙන්නේ..
    ඕනේ නම් ඒ කෙල්ලට ඒ දේ තව දුරටත් හංගාගෙන ඉන්න තිබ්බා..
    ඒත් ඒ කෙල්ල එහෙම කලේ නෑ.