හරි දේ තොරා ගනිමු

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හරි දේ තොරා ගනිමු



    ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නය කොහොමද අපි හරි දේ නියම වෙලාවදි තොරා ගන්නේ කියන එක. සමහර වෙලාවට අපිට ඔන දෙ මාකට් එකේ නැහැ එවගේ වෙලාවවකදි අපිට සිදුවෙනවා මිළගට ඇති හොදම විකල්පය තොරාගැනිමට.

    රාජපක්ශ වරුන්ගේ සියලු දෙවල් හරි කියන මොඩ තත්වයට සවං මුලාවට පත්විය යුතුයි කියන එක නෙමෙයි අපි කියන්නේ නමුත් මේ ආනාරක්ශිත තත්වය තුල කාටද අපේ රට භාරදිය යුත්තේ කියන කරුණයි අපි බැලිය යුත්තේ. ඇත්තටම විවිද පාලකයන් මේ Geo Political Game එක විකුණගෙන කණ තත්වයට පත්කරගෙන තිබෙනවා එහි ප්‍රතිවිපාකයක් ලෙස. පැහැදිලිවම අපිට ඇමරිකාව සමග හැප්පෙන්න බැහැ නමුත් කිසිම රටකට ගැති නොවන නායකත්වයක් අපෙ රටට අවශ්ස වෙනවා. විදෙශ ප්‍රතිපත්තිය ඉතා වැදගත් වෙනවා ශ්‍රි ලංකාවේ දියුනුවටත් පරිහානියටත්.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara wage porak enna one. wadak karanna tiya hithannewath na . anunta bana bana innawa:):) ratata awulak na
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Anura kumara wage porak enna one. wadak karanna tiya hithannewath na . anunta bana bana innawa:):) ratata awulak na

    අනුර කියන්නේ මාක්ස්වාදිය ධනවාදියට අමු අමුවේ විකුණුපු පාහරෙයෙක්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,345
    113
    72343351_2628910423819347_3441847071433293824_n.jpg
     
    • Like
    Reactions: Oli_Vili