හරි නේද ? අහගත්තා නේද ? කෝ බය වෙලාද ?

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කවුරුත් දන්නව මහින්ද හිටියෙම තග්ල එක්ක කියල. ඒවගේම මර්වින් ජොනි සනත් නිශාන්ත කැටගොඩ කොහොමද යොදාගත්තෙ කියල..ප්‍රසන්න කොහොමද මිරිස් කුඩු ගැහුවෙ කියල.

    එච්චර එහෙම චාටර් අතීතයක් තිබිලත් මේ මනුස්සය තාම පාඩමක් ඉගෙනගෙන නෑ..ඒක පේනවා සනත් නිශාන්තව නටවන විදිහෙන් ජොනි හැසිරෙන විදිහෙන් රත්තරන් කියන කතාවලින්. මේ ත්‍රාඩ මිනිස්සු කරන හැම දේකටම හානියකටම මහින්ද වග වෙන්න ඕන. මොකද ඒ කුක්කො කවදාවත් අණක් නැතුවනෙවේ නටන්නෙ. බොරුවට ජාතිය අමතල වැඩක් නෑ මහින්ද ඔයාගෙ ගෝලයෝ ඔයා තාමත් හසුරවන්නෙ කූට විදිහටනම්. ඔය ඇති...Stop your violence through your foot liking thugs

    # Stop
    violence #
    # Thugs Goto Jail #
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නායකත්වක නැති පිස්සු අරගල වැඩක් නෑ බන්ලා .
    IMG_20220411_083918.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Nayakathwayak nati nisa tanai manussyo mehema hari berlina inne ehema tibbana nam iting danataht 88/89 start karala un.
    MOLE KALADAKWATH NE UBAGE.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මන්ත්රිලා හෙන්චය්යෝ දාල අද හලාවත , අනුරපුරේ වගේ දෙක තුනක් ඇන්නම සැර බහිනවා .
    සංවිධානයක් නැති නිසා ගුටි කෑවත් තනියම කන්න වෙන්නේ .
    මම බයියෙක් නොවෙමි
    හලාවත අද කෑවෙ ගෝට ඕන කියල ආපු සනත් නිශාන්තගෙ සෙට් එක.
     
    • Like
    Reactions: Fox C2

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ගොන් කබ්බයි බැසිලයි ආර්ම්භයක් විඩ්ජිහට ගියානේ... අරගල කවද්ද බන් සතියෙන් ඉවර උනේ..
    බේසමක් දියන් ඔය නාකි මයිනට..
     
    • Like
    Reactions: Fox C2

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නායකත්වක නැති පිස්සු අරගල වැඩක් නෑ බන්ලා .
    නාකි සිංහලුන්ට හාමු කෙනෙක් නැතුව නින්ද යන්නෙ නෑ 😄
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    තව අවුරුදු 100 ක් ගියත් මූ ප්ලේ කරන්නෙ අවුරුදු 30 යුද්දෙ කාඩ් එක තමා
    yuddayak dinne monta horakanna dennada lol
    gange gahagena yana ganiyak beragena, e ganiwa dooshanaya karanna deepan kiyanawane mun
    lol
     
    • Sad
    Reactions: Nidarshana_k

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මචන් උබට හිතුන විදිහ ගැන කිසිම අසාදාරනයක් නෑ. උන්ටත් ඔනේ උබලා ඔය විදිහට හිතන ගානට ගේන්න. උබට විතරක් නෙමේ අපිටත් මලපනිනවා මුන් එකේක්වත් මේක ලීඩ් කරන්නේ නෑ කියලා. ඒත අයේ ටික වෙලාවක් බලන් ඉන්නකොට තේරේනවා වෙන දේවලුත් එක්ක. මේක කවුරුත් ලීඩ් කරන්නේ නැති තරමට හොදා කියලා.
    පාලකයෝ මිනිස්සු කෙරේ තබබු විශ්වාසයත්, මිනිස්සු පාලකයො කෙරේ තබපු විශ්වාසයත් නිසා තමා අද කවුරුත් මේකට ඉදිරිපත් වේන්නේ නැත්තේ. :lol: :lol: උන්ට සුවරුත් නෑ මිනිස්සු බහුතරයක් උන්ට ඉන්නවද කියලා ඔය නටන තරම්. ගේමකට බහින්නත් විශ්වාසයක් නැතිව කොහොමද කරන්නේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    අපි අරගල කලේ උබලා කිරි බොන කාලේ වෙන්න ඇති බන්. හැබයි ප්‍රදාන පක්ශ දෙක එක්ක නෙමෙයි.
    මේ මගුලේ ඊලගට වෙන්නෙ තව තෙල් ටික නැති වෙනකොට, current නැතුව රස්සා නැති වෙනකොට, දැන් middle class අරගලේ lower class එක අතට ගන්නවා.
    එදාට civil disorder එකක් ඇවිත් මොන මගුලක් වෙලා නවතීද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: kasun090354t

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපි අරගල කලේ උබලා කිරි බොන කාලේ වෙන්න ඇති බන්. හැබයි ප්‍රදාන පක්ශ දෙක එක්ක නෙමෙයි.
    මේ මගුලේ ඊලගට වෙන්නෙ තව තෙල් ටික නැති වෙනකොට, current නැතුව රස්සා නැති වෙනකොට, දැන් middle class අරගලේ lower class එක අතට ගන්නවා.
    එදාට civil disorder එකක් ඇවිත් මොන මගුලක් වෙලා නවතීද දන්නෙ නෑ.
    මයිනට ඕන වෙලා තියෙන්නෙත් මේකට පක්ෂ දේශපාලන ලේබල් එක ගහලා ගැටුමක් ඇතිකර ගන්න. අද කතාවම ඒකයි.

    මෙක පාක්ෂික නොවීමම තමා හොඳම දේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අපි අරගල කලේ උබලා කිරි බොන කාලේ වෙන්න ඇති බන්. හැබයි ප්‍රදාන පක්ශ දෙක එක්ක නෙමෙයි.
    මේ මගුලේ ඊලගට වෙන්නෙ තව තෙල් ටික නැති වෙනකොට, current නැතුව රස්සා නැති වෙනකොට, දැන් middle class අරගලේ lower class එක අතට ගන්නවා.
    එදාට civil disorder එකක් ඇවිත් මොන මගුලක් වෙලා නවතීද දන්නෙ නෑ.
    වෙන්ට ඇති හැබැයි උන් ඔක්කොම බලන් ඉන්නේ හැම කුනුගොඩම ජේප්පෝ පිටින් යවන්න. 88/89 කියන්නෙත් ඔයවගේම දෙයක් අන්තිමට තාමත් ඔක්කොම කුනු ටික යන්නේ ජේප්පොන්ගේ පිටින්.
    ඔවාගැන ඔයහැටි අදහස් දක්වන්න ඔනේ නෑ වේන්නේ මොකක්ද කියලත් තාමත් කාටවත් හර් අවබෝදයක් නෑ. බලාන ඉමු. හොරු රැල එලවන්න දේන්න පුලුවන් හැම සහයෝගයක්ම දෙමු. වචනෙකින් හරි.
     
    • Like
    Reactions: Gaash and gnilukshi

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ල්
    ඇයි ඇමතුවේ කියලා හිතෙනවනම් අන්න භය
    ඇයි ඇවිල්ලා ඉමොසනල් විදිහට කතාවක් කලේ කියලා හිතුනා නම් අන්න භය
    ඇමතිලා දිවුරුම් දෙන එක කල් දැම්මේ ඇයි හිතෙනවනම් අන්න භය
    කට්ටිය හොඳ ගහලා පාරේ vip වාහන නැ බව පෙන්නන්න කොන්ද දුන්නේ අරගලය
    හිමින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දේවල් වෙනස් කරන්න වෙන්නේ අරගලයෙන්
    ලස්සනට ඉතුරු ටිකත් වෙයි ඉවසීමෙන් අරගලය ඉදිරියටම. කොහොමත් ආන්ඩුවට සහන අනං මනං මොකුත් දෙන්න බෑ. මහ බැංකුව හිස්. එන්න එන්න අරගලය ශක්තිමත් වෙනවා
     
    • Like
    Reactions: Fox C2