කවුරුත් දන්නව මහින්ද හිටියෙම තග්ල එක්ක කියල. ඒවගේම මර්වින් ජොනි සනත් නිශාන්ත කැටගොඩ කොහොමද යොදාගත්තෙ කියල..ප්රසන්න කොහොමද මිරිස් කුඩු ගැහුවෙ කියල.
එච්චර එහෙම චාටර් අතීතයක් තිබිලත් මේ මනුස්සය තාම පාඩමක් ඉගෙනගෙන නෑ..ඒක පේනවා සනත් නිශාන්තව නටවන විදිහෙන් ජොනි හැසිරෙන විදිහෙන් රත්තරන් කියන කතාවලින්. මේ ත්රාඩ මිනිස්සු කරන හැම දේකටම හානියකටම මහින්ද වග වෙන්න ඕන. මොකද ඒ කුක්කො කවදාවත් අණක් නැතුවනෙවේ නටන්නෙ. බොරුවට ජාතිය අමතල වැඩක් නෑ මහින්ද ඔයාගෙ ගෝලයෝ ඔයා තාමත් හසුරවන්නෙ කූට විදිහටනම්. ඔය ඇති...Stop your violence through your foot liking thugs
# Stop violence #
# Thugs Goto Jail #