හරි පුදුම ඉස්‌කෝලයක්‌ හැදූ වලස්‌බැද්දේ ල

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේක කියෙවුවහම මටනම් මහා අමුතු හැඟීමක් එන්නේ. අනේ මන්ද..

    ඔය කියන මනුස්සයාගේ ෆොටෝ එකක්වත් එයා හදපු දේවල් වල ෆොටෝ එකක්වත් තියෙනවද.

    මේක නිකන් සුරංගනා කතාවක් වගේ.

    හදපු අයිටම් වලට පේටන්ට් ගන්නවා කියල විස්තර දාලත් නැහැ.

    බලමු කවද හරි පේටන්ට් එක හම්බ වුනාම විස්තර එක්ක දාන්නේ නැතෑ....

    මීට කලිනුත් ලංකාවේ හිටියා ෂොපින් බෑග් වලින් පෙට්‍රල් හදපු, හුලන් බලයෙන් දුවන වාහන හදපු, වතුරෙන් දුවන එන්ජින් හදපු උදවිය. ඒගොල්ලන්ටත් තාම පේටන්ට් එක ලැබිල නැද්ද කොහෙද....

    දැන් ඉතිං මට බැනපල්ලා... කොහොමත් හිරු එකෙන් ධාතු වන්දනා කරනකොට දොහොත් මුදුන් දීගෙන සාදු කාර දිදී යන එවුවොනේ ලංකාවේ ඉන්නේ......

    සහතික ඇත්ත මේ රටේ හිටියා /ඉන්නවා කියන මිනිස්සුන්ගෙන් 1% ක් හිටියනම් මේ රට ලෝකේ අංක එකේ රට, ඩෙංගු වලට පිළිකාවට ඓඩ්ස් වලට බෙහෙත් හොයාගත්ත කිව්වා , ඔය කිව්වා වගේ සුලන් බලෙන් වතුරෙන් දුවන වාහන හැදුවා ලු . එකෙක් නැහැ හොයා ගන්න ,

    පත්තර මීඩියා කාරයොත් බොරු රස කරලා දානවා,
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    ටැබ් දෙන්න කලින් මේවගේ මනුස්සයෝ දිරිමත් කරන්න ඕනේ..ටොයිලට් නැති ස්කොල වලට ටැබ් දෙනවා කිව්වට වැඩක් නෑ ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක කියෙවුවහම මටනම් මහා අමුතු හැඟීමක් එන්නේ. අනේ මන්ද..

    ඔය කියන මනුස්සයාගේ ෆොටෝ එකක්වත් එයා හදපු දේවල් වල ෆොටෝ එකක්වත් තියෙනවද.

    මේක නිකන් සුරංගනා කතාවක් වගේ.

    හදපු අයිටම් වලට පේටන්ට් ගන්නවා කියල විස්තර දාලත් නැහැ.

    බලමු කවද හරි පේටන්ට් එක හම්බ වුනාම විස්තර එක්ක දාන්නේ නැතෑ....

    මීට කලිනුත් ලංකාවේ හිටියා ෂොපින් බෑග් වලින් පෙට්‍රල් හදපු, හුලන් බලයෙන් දුවන වාහන හදපු, වතුරෙන් දුවන එන්ජින් හදපු උදවිය. ඒගොල්ලන්ටත් තාම පේටන්ට් එක ලැබිල නැද්ද කොහෙද....

    දැන් ඉතිං මට බැනපල්ලා... කොහොමත් හිරු එකෙන් ධාතු වන්දනා කරනකොට දොහොත් මුදුන් දීගෙන සාදු කාර දිදී යන එවුවොනේ ලංකාවේ ඉන්නේ......

    මේක බොරු නෙවෙයි. අනිත් දේවල් නම් මම දන්නෙ නෑ. වතුර ගන්න සිස්ටම් එක නම් ඇසින් දුටු සාක්ෂියක් විතරක් නෙවෙයි ඒ ක්‍රමේ පාවිච්චි කරලා ගෙදරට වතුර ගත්තු ගුරුවරයෙක් ඉන්නවා මගේ යාලුවෙක්. කාටහරි ඕනිම නම් කන්ටැක් දෙන්න පුලුවන්. හැබැයි එළකිරියේ මම හොදින් දන්න අයට විතරයි තව කෙනෙකුගේ පුද්ගලික විස්තර දෙන්න පුලුවන්.
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ සමාජ ක්‍රමයෙන් මේ වගේ මිනිස්සු යට ගැහිලා තියෙන්නේ ... සිංහලයාගේ විනාසේ අපිමයි කපා ගත්තේ

    ගරු බුහුමන් ලැබිය යුතු පුද්ගලයෙක් ... නිසි ඇගයීමකට ලක්විය යුතුයි
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක බොරු නෙවෙයි. අනිත් දේවල් නම් මම දන්නෙ නෑ. වතුර ගන්න සිස්ටම් එක නම් ඇසින් දුටු සාක්ෂියක් විතරක් නෙවෙයි ඒ ක්‍රමේ පාවිච්චි කරලා ගෙදරට වතුර ගත්තු ගුරුවරයෙක් ඉන්නවා මගේ යාලුවෙක්. කාටහරි ඕනිම නම් කන්ටැක් දෙන්න පුලුවන්. හැබැයි එළකිරියේ මම හොදින් දන්න අයට විතරයි තව කෙනෙකුගේ පුද්ගලික විස්තර දෙන්න පුලුවන්.

    මේක භෞතික විද්‍යාත්මකව වෙන්න බැරි දෙයක් නෙ. බාහිර ශක්තියක් දෙන්නෙ නැතුව කොහොමද කාර්යක් කරන්නෙ. භූගත ජාලයෙ තියෙන පීඩනයෙන්ද දන්නෙ නෑ වැඩ කරන්නෙ. :confused::confused:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේක භෞතික විද්‍යාත්මකව වෙන්න බැරි දෙයක් නෙ. බාහිර ශක්තියක් දෙන්නෙ නැතුව කොහොමද කාර්යක් කරන්නෙ. භූගත ජාලයෙ තියෙන පීඩනයෙන්ද දන්නෙ නෑ වැඩ කරන්නෙ. :confused::confused:
    පොඩ්ඩක් හොයලා බලපන් කඩුගන්නාව හරියේ ගෙවල් කීයකට ඔහොම බට දාලා වතුර අරන් තියද කියලා :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පොඩ්ඩක් හොයලා බලපන් කඩුගන්නාව හරියේ ගෙවල් කීයකට ඔහොම බට දාලා වතුර අරන් තියද කියලා :)

    kohomada ban.....poddak pahadili karapanko.....interesting..:yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    kohomada ban.....poddak pahadili karapanko.....interesting..:yes:
    වතුර ප්‍රෙෂර් එක මචන්
    ලොකු බටයක් උල්පත පාදලා ගහනවා, පස්සෙ අර කලුපාට හයිය හෝස් එක දානවා
    හැබැයි වතුර වහන්නෙ නැහැ, වැහුවොත් උල්පත තියෙන තැනින් හරි මැදින් හරි ලීක් වෙනවා
    ඊට පස්සෙ ඉතින් වතුර බිල් නැහැ :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    වතුර ප්‍රෙෂර් එක මචන්
    ලොකු බටයක් උල්පත පාදලා ගහනවා, පස්සෙ අර කලුපාට හයිය හෝස් එක දානවා
    හැබැයි වතුර වහන්නෙ නැහැ, වැහුවොත් උල්පත තියෙන තැනින් හරි මැදින් හරි ලීක් වෙනවා
    ඊට පස්සෙ ඉතින් වතුර බිල් නැහැ :)

    a kiyanne pahala thiyena wathura udata yawanna tharam preasure da?..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    a kiyanne pahala thiyena wathura udata yawanna tharam preasure da?..
    අතක් පයක් ඇල්ලුවොත් ඇගිලි කැඩිලා විසි වෙන්න තරම් ප්‍රෙෂර් :rofl:
    එක උල්පතට බට 20 - 30 ගහලත් වාහන හෝදන්න තරම් ප්‍රෙෂර් :)