හරි වයසෙන් බැන්දෙ නැති ගෑණුන්ට..

funmalaya

Well-known member
  • May 5, 2008
    1,435
    988
    113
    අතරමග
    ඔය ගෑණුන්ට ට්‍රැක් අවුට් යන්නේ ලයිෆ් එක ශෙයාර් කරගන්න කව්රුත් නැතුව මිසක් sex නැතුව නෙවේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හරි වයසෙන් බැන්දෙ නැති ගෑණුන්ට පොඩ්ඩක් track out වෙනව වගේ එකක් මීටර් වෙලා නැද්ද උබලට..

    උදාහරණයක් ගත්තොත් :
    -යුරේනි ෆුල් ට්‍රැක් අවුට් ඉස්සර වගේ නෙමෙයි
    -දැන් යොහානිටත් පොඩ්ඩක් ට්‍රැක පැනගෙන එන ගතියක් තියනවා.
    -ආය ඉස්කෝලෙ කාලෙ මට සෙට් වෙලා තියනව ටීචර්ස්ලා, බැඳපු නැති උන්ට පට්ට ට්‍රැක්. ළමයි මරන් කනවා
    ප්‍රසිද්ධ එවුන් නම් මම දන්නෙ නෑ. ඒත් ගමේ ගොඩේ ඔහොම දේවල් දන්නවා. මට හිතෙන්නෙ සෙක්ස් වලටත් වඩා උන්ට ඇතිවන අනාරක්ෂාකාරී හැඟීම, ආදරයක් නොලැබීම හින්දා ඔහොම වෙනවා ඇති කියලා. ඔය කියපු ප්‍රසිද්ධ චරිත සෙක්ස් කරලා නෑ කියන්න බෑනෙ. ඒත් උන්ට දැනෙනවා ඇති උන්ටම කියලා කෙනෙක් නෑ කියලා. මම ඕක තනිකඩ ගෑණුන්ගේ වගේම මෙහෙණින් වහන්සේලාගෙත් දැකලා තියෙනවා. තව ස්වභාවයෙන්ම තියෙන සීන් එකක් තමයි ගෑණුන්ට එකට ඉන්න අමාරුයි වෙන එවුන් එක්ක. කොච්චර යාළු උනත් පොඩ්ඩක් අහපු ගමන් යාළුවගේ වැරදි සීයක් කිව්වැකි. හැබැයි එහෙම කියලත් ඊළඟ දවසෙ ඒකිත් එක්කම ශොපින් යන්නත් පුලුවන්.

    අනිත් එක නොබැඳපු උන්ට පවුල් ජීවිතේ තේරෙන්නෙ නෑ. දරුවො නැති මිනිස්සු ගොඩක් දරුවො ගැන සංවේදී නෑ. ඒකයි තනිකඩව ඉඳලා පස්සෙ බැඳපු එවුන්ට වාත වෙන්නෙ.
    උඹට හිතෙන්නෙ නැද්ද බඳින්නෙ නැතුව ඉතුරු වෙන්නෙ track awul උන් වෙන්න පුළුවන් කියල?
    වෙන්න පුලුවන්. ගොඩක් වෙලේට පිරිමි දිරවන්නෙ නැති එවුන්. ඒ උන් ලෙස්බියන් කෙහෙල්මලක් හින්දා නෙමෙයි මොකක් හරි සිද්ධියකින් මානසික කේස් එකක් වෙලා.

    උන්ට බැඳපු එවුන් ආතල් එකේ ඉන්නවා කියලත් පේනවා උන් බඳින්නත් කැමති නෑ හැබැයි අනික් උන් හොඳින් ඉන්නවා කියලා පේද්දි තරහයි.

    මේකට ගැළපෙන උදාහරණය තමයි මස් කන නොකන එක. මස් කන උන් කනවා මස් රහයි කියලා දන්නවා. ඒත් ආගමික හේතු සත්තු පව් කියලා හදාගත්තු මානසික බැරියර් එකක හිර වෙලා ඉන්නවා. තමුන් ඒ බැරියර් එකෙන් එලියට එන්නෙත් නෑ. අනික් එවුන් එතන නෙමෙයි ඉන්නෙ කියලා දකිනකොට තරහයි.
     
    • Like
    Reactions: maticat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,103
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ වැලපි වැලපි ඉන්න කෙල්ලෙක් හොයාගන්න බැරි මිට්ටෝ දාන ත්‍රෙඩ්, කමෙන්ට්ස් පොඩ්ඩක් බලපං කොච්චර නට්ලූස්ද කියලා🤣
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    same,, easliy
    1713619743574.png
     
    • Love
    Reactions: Nanosudha

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හරි වයසෙන් බැන්දෙ නැති ගෑණුන්ට පොඩ්ඩක් track out වෙනව වගේ එකක් මීටර් වෙලා නැද්ද උබලට..

    උදාහරණයක් ගත්තොත් :
    -යුරේනි ෆුල් ට්‍රැක් අවුට් ඉස්සර වගේ නෙමෙයි
    -දැන් යොහානිටත් පොඩ්ඩක් ට්‍රැක පැනගෙන එන ගතියක් තියනවා.
    -ආය ඉස්කෝලෙ කාලෙ මට සෙට් වෙලා තියනව ටීචර්ස්ලා, බැඳපු නැති උන්ට පට්ට ට්‍රැක්. ළමයි මරන් කනවා
    yohani bandalada?
     
    • Like
    Reactions: Nanosudha

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yohani ta ehema dan wet wenne nathuwa athi, moko okun dan inne publicity eka aran uparima udata yana mentality eke
    a wagena thamai yureni unath dan wayasai okunge hageem welilal gihilla aththe, moko harihaman love ekak nathuwa
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    yohani ta ehema dan wet wenne nathuwa athi, moko okun dan inne publicity eka aran uparima udata yana mentality eke
    a wagena thamai yureni unath dan wayasai okunge hageem welilal gihilla aththe, moko harihaman love ekak nathuwa
    akd awama tawa puclicity wadi wei yohanige
     
    • Haha
    Reactions: SLK_sri

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඔය ගෑණුන්ට ට්‍රැක් අවුට් යන්නේ ලයිෆ් එක ශෙයාර් කරගන්න කව්රුත් නැතුව මිසක් sex නැතුව නෙවේ.


    උන්ට සේරම කුනු බේරේ වැවට කියලා හැම වැරැද්දටම අල්ලන්න, හැම තරහම පිට කරන්න එකෙක් ඔනි.
     

    AnuradhaRa

    Well-known member
  • උන්ට සේරම කුනු බේරේ වැවට කියලා හැම වැරැද්දටම අල්ලන්න, හැම තරහම පිට කරන්න එකෙක් ඔනි.
    යුරේනි මොනාහරි පාවිච්චි කරනව
    කටට බ්‍රේක් නැත්තෙ ඒකයි
    විහින් සවුත්තු වෙනව