හරි වයසෙන් බැන්දෙ නැති ගෑණුන්ට පොඩ්ඩක් track out වෙනව වගේ එකක් මීටර් වෙලා නැද්ද උබලට..
උදාහරණයක් ගත්තොත් :
-යුරේනි ෆුල් ට්‍රැක් අවුට් ඉස්සර වගේ නෙමෙයි
-දැන් යොහානිටත් පොඩ්ඩක් ට්‍රැක පැනගෙන එන ගතියක් තියනවා.
-ආය ඉස්කෝලෙ කාලෙ මට සෙට් වෙලා තියනව ටීචර්ස්ලා, බැඳපු නැති උන්ට පට්ට ට්‍රැක්. ළමයි මරන් කනවා
ප්‍රසිද්ධ එවුන් නම් මම දන්නෙ නෑ. ඒත් ගමේ ගොඩේ ඔහොම දේවල් දන්නවා. මට හිතෙන්නෙ සෙක්ස් වලටත් වඩා උන්ට ඇතිවන අනාරක්ෂාකාරී හැඟීම, ආදරයක් නොලැබීම හින්දා ඔහොම වෙනවා ඇති කියලා. ඔය කියපු ප්‍රසිද්ධ චරිත සෙක්ස් කරලා නෑ කියන්න බෑනෙ. ඒත් උන්ට දැනෙනවා ඇති උන්ටම කියලා කෙනෙක් නෑ කියලා. මම ඕක තනිකඩ ගෑණුන්ගේ වගේම මෙහෙණින් වහන්සේලාගෙත් දැකලා තියෙනවා. තව ස්වභාවයෙන්ම තියෙන සීන් එකක් තමයි ගෑණුන්ට එකට ඉන්න අමාරුයි වෙන එවුන් එක්ක. කොච්චර යාළු උනත් පොඩ්ඩක් අහපු ගමන් යාළුවගේ වැරදි සීයක් කිව්වැකි. හැබැයි එහෙම කියලත් ඊළඟ දවසෙ ඒකිත් එක්කම ශොපින් යන්නත් පුලුවන්.
අනිත් එක නොබැඳපු උන්ට පවුල් ජීවිතේ තේරෙන්නෙ නෑ. දරුවො නැති මිනිස්සු ගොඩක් දරුවො ගැන සංවේදී නෑ. ඒකයි තනිකඩව ඉඳලා පස්සෙ බැඳපු එවුන්ට වාත වෙන්නෙ.
උඹට හිතෙන්නෙ නැද්ද බඳින්නෙ නැතුව ඉතුරු වෙන්නෙ track awul උන් වෙන්න පුළුවන් කියල?
වෙන්න පුලුවන්. ගොඩක් වෙලේට පිරිමි දිරවන්නෙ නැති එවුන්. ඒ උන් ලෙස්බියන් කෙහෙල්මලක් හින්දා නෙමෙයි මොකක් හරි සිද්ධියකින් මානසික කේස් එකක් වෙලා.
උන්ට බැඳපු එවුන් ආතල් එකේ ඉන්නවා කියලත් පේනවා උන් බඳින්නත් කැමති නෑ හැබැයි අනික් උන් හොඳින් ඉන්නවා කියලා පේද්දි තරහයි.
මේකට ගැළපෙන උදාහරණය තමයි මස් කන නොකන එක. මස් කන උන් කනවා මස් රහයි කියලා දන්නවා. ඒත් ආගමික හේතු සත්තු පව් කියලා හදාගත්තු මානසික බැරියර් එකක හිර වෙලා ඉන්නවා. තමුන් ඒ බැරියර් එකෙන් එලියට එන්නෙත් නෑ. අනික් එවුන් එතන නෙමෙයි ඉන්නෙ කියලා දකිනකොට තරහයි.