හරි වැඩේ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඊයෙ එල් ඊ ඩී බල්බ් දෙකක් ගෙනාව
    වොට් 12
    ගලවල බැලුව, පොඩි එල් ඊ ඩී බලබ් 24 ක් තියෙනව
    ඉතිං කොහොමද වොට් 12 ක් වෙන්නෙ
    එතකොට මේ පොඩි එල් ඊ ඩී වොට් බාගෙද ? :baffled:
     
    Last edited:
    • Like
    Reactions: ShreddeR

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඊයෙ එල් ඊ ඩී බල්බ් දෙකක් ගෙනාව
    වොට් 12
    ගලවල බැලුව, පොඩි එල් ඊ ඩී බලබ් 24 ක් තියෙනව
    ඉතිං කොහොමද වොට් 10 ක් වෙන්නෙ
    එතකොට මේ පොඩි එල් ඊ ඩී වොට් බාගෙද ? :baffled:

    uba 12w bulb dekak genawama kohomath 10w wenne ne ban. thota pissuda :angry: ehenam 10w bulb ekak genen. ubath nikan harin Fernando wage ne
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    LED eka athule thiyenne semiconductor P-N junction die ekak.
    die eka 1mm*1mm wage wenne.
    normally power level (radiation) eka 1W to 3W.
    losses thiyenna puluwan.

    die eken dena light output eka 100 lumens per W
    pahala picture eke thiyenawa wage reflector lenses hinda 50% light output loss ekak tiyenawa.

    220px-LED%2C_5mm%2C_green_%28en%29.svg.png
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    uba 12w bulb dekak genawama kohomath 10w wenne ne ban. thota pissuda :angry: ehenam 10w bulb ekak genen. ubath nikan harin Fernando wage ne

    හරි හරි පොඩ්ඩක් ටයිප් කරද්දි වැරදුනා...
    දැං හරි ගැස්සුව
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මන්ද සිඞ්හලු..
    ඔව්ව මොකුත් ආයතනේකිං හදල දානව නෙමේනෙ...
    ඉන්න හැම එකාම වගේ දැන් led බලුබ් හදනව නේ ?
    12W කියල නිකං ගහල එවනව ඇති වතුර බෝතල් වගේ :dull: :dull: :dull: :dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    අනේ මන්ද සිඞ්හලු..
    ඔව්ව මොකුත් ආයතනේකිං හදල දානව නෙමේනෙ...
    ඉන්න හැම එකාම වගේ දැන් led බලුබ් හදනව නේ ?
    12W කියල නිකං ගහල එවනව ඇති වතුර බෝතල් වගේ :dull: :dull: :dull: :dull:
    :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    12W කිව්වට වොට් 24 ක් පිච්චෙනවද දන්නෑ නේ... :baffled: