හරීන්ගේ දුවගේ 11 වන උපන් දින සැමරුම

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔතන ඇත්තටම ඔය වෙනුවට දුමින්ද සිල්වා හිටියා කියමු.
    තියලා තියෙන්නේ තමන්ගේ දුවට පාටියක්.
    සාමාන්යෙන් දකින්න ලැබෙන මට්ටමේ එකක්.
    ඔතෙන්ට දේශපාලනේ ගාව ගන්න කිසි හේතුවක් මට පේන්නේ නෑ... :D

    දේශපාලකයෝ ගැන පෙරයිම් කරන්න අමාරුයි සහෝ. :yes: :yes:

    ow :yes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මෙලෝ රහක් නැහැ...... ඒකට තිස්ස අත්තනායකගේ දුව.....හුහ් ......:no::no::no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරින් කියන්නේ හිඟන්නෙක් නෙවේ නේ.
    අර playboy පාටියට ඇවිල්ලා ඕක කිවුවා නං මොනා හරි කියන්න තිබ්බා!
    හාමුදුරුවන්ගේ පාටියේදී කිවුවා නං තව මොනාහරි කියන්න තිබ්බා!
    කොටි ගණන් වියදම් කරලා පාටි වෙඩින් තියන එවුන් ඉන්න රටේ,

    උඹ ම කල්පනා කරලා බලපන් තනියම පැත්තකට වෙලා,
    මේවගේ thread එකක,
    පොඩි එකෙක්ගේ birthday එකක් වගේ එකකදි,
    මේ වගේ කතාවක් කියන්න තරම්,
    උඹ කොච්චර මෝඩ වෙන්න්න ඕනෙද කියලා? :D

    තුන්කල් දැක්මට පේන හැටි ද? :D

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කලු පූසා;17990486 said:
    mahajanayage salli walin sepa windina lamai. namal rajapakshath ekai munuth ekai. thaththalage politics salli walin sepa gannawa. hal kilo eka 130. rate duppath gewal wala lamai eka welak bath kanne amaruwen
    :yes::yes::yes: යහපාලනේ යහපාලනේ, යහපාලන ටොයියො නම් කියන්නෙ මෙහෙම කමක් නෑලු. නැති පවුල් වල පොඩි එවුන්ට කොත්තමල්ලි බීල ඉන්ඩනෙ මිල අඩු කරල දීල තියෙන්නෙ, එහෙම හොදනම් අවුලක් නැ,
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes::yes::yes: යහපාලනේ යහපාලනේ, යහපාලන ටොයියො නම් කියන්නෙ මෙහෙම කමක් නෑලු. නැති පවුල් වල පොඩි එවුන්ට කොත්තමල්ලි බීල ඉන්ඩනෙ මිල අඩු කරල දීල තියෙන්නෙ, එහෙම හොදනම් අවුලක් නැ,

    උඹල වගේ අයාලේ යන නැති බැරි බල්ලොන්ට කන්න තමයි මහින්ද බලු කෑම අඩු කරේ :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :yes::yes::yes: යහපාලනේ යහපාලනේ, යහපාලන ටොයියො නම් කියන්නෙ මෙහෙම කමක් නෑලු. නැති පවුල් වල පොඩි එවුන්ට කොත්තමල්ලි බීල ඉන්ඩනෙ මිල අඩු කරල දීල තියෙන්නෙ, එහෙම හොදනම් අවුලක් නැ,

    ලොල් තෝ අමු ගොඩේ ඉපදුන මි හරක් පැටියෙක්නේ... බයියෝන්ගේත් බයියෙක් තෝ නම්...
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කලු පූසා;17990486 said:
    mahajanayage salli walin sepa windina lamai. namal rajapakshath ekai munuth ekai. thaththalage politics salli walin sepa gannawa. hal kilo eka 130. rate duppath gewal wala lamai eka welak bath kanne amaruwen

    machan mama personal danna nisai kiyanne harin kiyanne ban paramparawen salli thiyena ekek.. porage wife ta hoda salli.. harin ta politics walin salli hamba kara ganna ona nahe hariyata tissa aththanayake wage
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    :yes::yes::yes: යහපාලනේ යහපාලනේ, යහපාලන ටොයියො නම් කියන්නෙ මෙහෙම කමක් නෑලු. නැති පවුල් වල පොඩි එවුන්ට කොත්තමල්ලි බීල ඉන්ඩනෙ මිල අඩු කරල දීල තියෙන්නෙ, එහෙම හොදනම් අවුලක් නැ,

    කොත්තමල්ලි වත් අඩු කර ගන්න බැරි වෙච්ච එවුන් සෙට් එකකටනේ මෙය මෙච්චර අඬන්නේ??
    කොච්චර ඇඬුවත් මහින්ද එන්නේ නැහැ....ඒක 100% sure.....දන්නේ නැත්තන් දැන ගනින්....අපිත් රාජපක්ෂලා එක්ක ඒක මේසේ ගෙවල් වලට ගිහින් කන එවුන්...හැබැයි උඹල වගෙය් නරි වගෙය් බෙරිහන් දෙන්නේ නැහැ....

    තොගේ ඔට්ටුවට මොකද වුනේ?? කවදද account ඒක ඇමසියට දෙන්නේ??
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    කලු පූසා;17990486 said:
    mahajanayage salli walin sepa windina lamai. namal rajapakshath ekai munuth ekai. thaththalage politics salli walin sepa gannawa. hal kilo eka 130. rate duppath gewal wala lamai eka welak bath kanne amaruwen

    මහජනයාගේ සල්ලි වලින් party දාන්න harin හිගන්නෙක් නෙමෙයි.....උගෙය් සල්ලි නම් party 100ක් දැම්මට කාටවත් මොකද??

    අරලිය ගහ මැදුරේ ටොයිලට් AC කර ගත්තේ කගේ සල්ලි වලින්ද දන්නේ නෑ....කලින් අවුරුදු 10 පුරාම වේල් 3ම කාල හිටපු රටක් වගෙය් දැන් නම් කියවන්නේ

    මේවට හිනා වෙන්න ඕනෙ කටින් නෙමෙයිලු
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලොල් තෝ අමු ගොඩේ ඉපදුන මි හරක් පැටියෙක්නේ... බයියෝන්ගේත් බයියෙක් තෝ නම්...

    ඔය වගේ කාළකන්නියෙක්ට වචන නාස්ති කරන්න එපා බන්. :yes:
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    :yes::yes::yes: යහපාලනේ යහපාලනේ, යහපාලන ටොයියො නම් කියන්නෙ මෙහෙම කමක් නෑලු. නැති පවුල් වල පොඩි එවුන්ට කොත්තමල්ලි බීල ඉන්ඩනෙ මිල අඩු කරල දීල තියෙන්නෙ, එහෙම හොදනම් අවුලක් නැ,
    Mewa dakkama eda man sarame pihida nogatta eka gana saahena pasu tawenawa ban. E nisane moo ada mehema kiyanne
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ලොල් යහපාලනේ

    දැන් ආණ්ඩුවේ එකෙක් ටොයිලට් යන පොටෝ එකක් දැම්මත් මේකද යහපලානේ කියල අහන සෙට් එකක් ඉන්නෙ උඹ වගේ :baffled: