ඔතන ඇත්තටම ඔය වෙනුවට දුමින්ද සිල්වා හිටියා කියමු.
තියලා තියෙන්නේ තමන්ගේ දුවට පාටියක්.
සාමාන්යෙන් දකින්න ලැබෙන මට්ටමේ එකක්.
ඔතෙන්ට දේශපාලනේ ගාව ගන්න කිසි හේතුවක් මට පේන්නේ නෑ...
දේශපාලකයෝ ගැන පෙරයිම් කරන්න අමාරුයි සහෝ.![]()
![]()
ow

හරින් කියන්නේ හිඟන්නෙක් නෙවේ නේ.
අර playboy පාටියට ඇවිල්ලා ඕක කිවුවා නං මොනා හරි කියන්න තිබ්බා!
හාමුදුරුවන්ගේ පාටියේදී කිවුවා නං තව මොනාහරි කියන්න තිබ්බා!
කොටි ගණන් වියදම් කරලා පාටි වෙඩින් තියන එවුන් ඉන්න රටේ,
උඹ ම කල්පනා කරලා බලපන් තනියම පැත්තකට වෙලා,
මේවගේ thread එකක,
පොඩි එකෙක්ගේ birthday එකක් වගේ එකකදි,
මේ වගේ කතාවක් කියන්න තරම්,
උඹ කොච්චර මෝඩ වෙන්න්න ඕනෙද කියලා?
තුන්කල් දැක්මට පේන හැටි ද?![]()

කලු පූසා;17990486 said:mahajanayage salli walin sepa windina lamai. namal rajapakshath ekai munuth ekai. thaththalage politics salli walin sepa gannawa. hal kilo eka 130. rate duppath gewal wala lamai eka welak bath kanne amaruwen

යහපාලනේ යහපාලනේ, යහපාලන ටොයියො නම් කියන්නෙ මෙහෙම කමක් නෑලු. නැති පවුල් වල පොඩි එවුන්ට කොත්තමල්ලි බීල ඉන්ඩනෙ මිල අඩු කරල දීල තියෙන්නෙ, එහෙම හොදනම් අවුලක් නැ,යහපාලනේ යහපාලනේ, යහපාලන ටොයියො නම් කියන්නෙ මෙහෙම කමක් නෑලු. නැති පවුල් වල පොඩි එවුන්ට කොත්තමල්ලි බීල ඉන්ඩනෙ මිල අඩු කරල දීල තියෙන්නෙ, එහෙම හොදනම් අවුලක් නැ,

යහපාලනේ යහපාලනේ, යහපාලන ටොයියො නම් කියන්නෙ මෙහෙම කමක් නෑලු. නැති පවුල් වල පොඩි එවුන්ට කොත්තමල්ලි බීල ඉන්ඩනෙ මිල අඩු කරල දීල තියෙන්නෙ, එහෙම හොදනම් අවුලක් නැ,
කලු පූසා;17990486 said:mahajanayage salli walin sepa windina lamai. namal rajapakshath ekai munuth ekai. thaththalage politics salli walin sepa gannawa. hal kilo eka 130. rate duppath gewal wala lamai eka welak bath kanne amaruwen
යහපාලනේ යහපාලනේ, යහපාලන ටොයියො නම් කියන්නෙ මෙහෙම කමක් නෑලු. නැති පවුල් වල පොඩි එවුන්ට කොත්තමල්ලි බීල ඉන්ඩනෙ මිල අඩු කරල දීල තියෙන්නෙ, එහෙම හොදනම් අවුලක් නැ,
කලු පූසා;17990486 said:mahajanayage salli walin sepa windina lamai. namal rajapakshath ekai munuth ekai. thaththalage politics salli walin sepa gannawa. hal kilo eka 130. rate duppath gewal wala lamai eka welak bath kanne amaruwen
ලොල් තෝ අමු ගොඩේ ඉපදුන මි හරක් පැටියෙක්නේ... බයියෝන්ගේත් බයියෙක් තෝ නම්...

Mewa dakkama eda man sarame pihida nogatta eka gana saahena pasu tawenawa ban. E nisane moo ada mehema kiyanneයහපාලනේ යහපාලනේ, යහපාලන ටොයියො නම් කියන්නෙ මෙහෙම කමක් නෑලු. නැති පවුල් වල පොඩි එවුන්ට කොත්තමල්ලි බීල ඉන්ඩනෙ මිල අඩු කරල දීල තියෙන්නෙ, එහෙම හොදනම් අවුලක් නැ,
ලොල් යහපාලනේ