Ane yako.. Ponil ranilatawath, sokda anuratawath minissu chande deyida ban janadipathi wenda,,, pukenuth hinayanawa ban anuraya janadipathi wela ,,, ara gon joke danawa mevila penakota

Itn news ahuwe nadda.hari lassana katha kiyanne.
Me hambanthota ewun kiyanawa saamakamiwa chande thibbalu.un uwata paya gahanneth nathuwa gon baila denawa.
Anika upfa dinnanam ihalin dinna kiyqnawa.unp dinnanam eka ballata dala katha karanne.
Mahinda ochchara adalath uta minissu salakapu vidiyen u gana minissunge thiyena akalpa hotha ganna puluwan![]()

මට නම් හිතෙන්න හරින් වගේ එක්කෙනෙක් 2015 ජනවාරි ජනාදිපතිවරනයට සුදුසුයි කියල. මොලයක් තියෙන උත්සහවන්ත එඩිතර මනුස්සයෙක්. රනිල්, එරන් වගේ අයත් හොදයි. මොකද රට ඉස්සරහට ගෙනියන දර්ශනයක් ප්රයෝගික ආර්ථික වැඩපිළිවෙලක් තියෙන නිසා. අනිත් වැදගත්ම දේ ...... සුළුජාතික චන්ද දිනාගන්න පුළුවන් වෙන්න් ඕන.
අර උදේ ඉදන් ගම මට්ටම්, බිම් මට්ටම් කියල කෑගහන හල්පරුවන්, එහෙම නැත්තම් සමන්තවගේ වේදිකාවේ යටිගිරියෙන් කෑගහන එවුන් වැඩක් නැහැ. බලන් යනකොට අන්තර්ජාලයේ තියෙන ජනතා කැමැත්තෙන් දහෙන් පංගුවක් වත් නැහැ. උන් දිනුවත් රටට වැඩක් නැහැ මොකද රටට තවත් ඉන්න මහින්ද අයින් කරලා තවත් පොඩි මහින්ද කෙනෙක් එනවා විතරයි.

හරින් වගේ නායකයන් යටතේ විපක්ෂය පන ගහල එනකොට, ඇයි මේ කලකිරිලා?