ඒ වගේම මතක තියාගනින් බන් මහින්ද ඉන්නකන් විතරයි සන්ධානෙත් ගොඩ යන්නේ. මහින්ද නැති කාලෙට සන්ධානෙට කාගේ පිහිටක්ද? මොකද මහින්ද ජීවිත කාලෙටම ඉන්ඩ කියලද අර මුගාබේ වගේ?![]()
එ වගෙම මතක තියා ගනින් පොනිල් ඉන්නකම් විතරයි මහින්ද ඔහොම දිනන්නෙ කියලා පොනිලා ජිවිත කාලෙම ඉන්න තම්යි දෙවෙනි පෙල නායකයො ඔක්කොම විනාශ කරෙ මහින්ද එලවන්නනම් පක්ශෙ එකාදිපතියෙක් වෙච්ච රනිල්ව එලවලා පබයෙක් හරි ගෙන්න වෙනවා






ඒ මිනිස්සු විශ්වාස කළා දෙයක් කරයි කියල.
ඒක නිසා ආයෙ ඒ මිනිස්සු 2004ට වඩා ආසන 2කක් වැඩියෙනුත් එක්ක දුන්න ආයෙ සන්ධානෙට 


දැන් අර ගෑණි කනවා මේක. ඒ මනුස්සය හිටියනං සෑහෙන දෙයක් කරනවා. අර ද්‍රව බල ශක්තිය හොයාගත්ත එකාවත් බල්ලෙක්ට ගණන් ගත්තෙ නෑ අර ගැණී 