හරීන්ට~වැඩිම මනාප

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහෙ වත් අපිට නම් රිදුනෙ නැ ජනප්ප්‍රිය පුද්ගලය දෙකයි පනහෙ විපක්ශ නායක එකයි බන් අවුල.:P:P

    පාර්ලිමේන්තුවෙන් අස්වෙලා අඩවුවක් ඇල්ලුව අන්තිමටෙ බෙරේ පලුවකුත් නැනේද. :rofl: අපිට නම් ශශින්දගෙ අඩුවක් පෙන්නෙ නැ, අපිට නම් පේන්නෙ ජාතික තලයෙ නමක් තිබ්බ "හරීන්" ප්‍රාදේශිය දේශපාලකයෙක්ට පැරදිලා කිච උනා කියල තමයි,:confused::nerd::nerd: උබ දුකින් ඉන්නෙ බන් ඒකයි ඔලුවට නොයෙන්නෙ
    .:lol::lol::lol:

    ඔන්න ඒ පාර නමකුත් අල්ලගත්තා. අන්ත පරාද වෙනකොට ආසන අඩු වෙනකොට උඹට රිදෙනවා කියලා මම මොනවා කරන්ඩද බන්? :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඒ පාර නමකුත් අල්ලගත්තා. අන්ත පරාද වෙනකොට ආසන අඩු වෙනකොට උඹට රිදෙනවා කියලා මම මොනවා කරන්ඩද බන්? :P
    නැ අපිට නම් එහෙම රිදෙන් නැ, උබලටනම් අම්බානකට රිදිල ඇති, :rofl::rofl: ශශින්ද්‍රටත් හරීන් පැරදුනා කියපන්කො.:lol::lol::lol: චන්දෙන් පස්සෙ හරීන් ආණ්ඩුවට අවම,උබලට තවත් සන්තොස හිතෙයි,:yes::):)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විපක්ෂේ ගොඩේ ගොඩනේ බන්. උම්බලටනේ චන්ද අඩු. ආසනත් 6ක් නෑ ලු නේද? :rofl::rofl::rofl:
    උබත් එක්ක කතා කරල වැඩක් නැ උබ ලැජ්ජාවක් නැති මොඩ unp ගොයියෙක් :rofl::rofl::rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උබල පැරදුන එකට මට මොකට රිදෙනවද බන්, :rofl::P:P

    ෂික්..රිදුණේ නැද්ද???

    එහෙනම් මේකට රිදෙයි..:yes:

    10358563_712170465531494_2690837363268267412_n.jpg

    :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෂික්..රිදුණේ නැද්ද???

    එහෙනම් මේකට රිදෙයි..:yes:

    View attachment 53278

    මේ තියෙන්නේ ඌවෙ චන්දෙට කලින් Truth Hurts හිටිය විදිහ.
    iStock_000006333289XSmall.jpg

    මේ තියෙන්නෙ ඌව පැරදුනාට පස්සෙ Truth Hurts ඉන්න විදිහ

    Ugly-Dog-08.jpg

    :lol::lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද මේකෙන් තව බලාපොරොත්තු ඇති කරගන්නවා. ජන්දිපතිවරනෙ කරන්න විපක්ෂයට අමාරු වෙනවා. මේ චන්ද ප්‍රතිපල වලින් දැකලා විපක්ෂේ අය කියන්නේ මිනිස්සු මෝඩයි කියන එක නම් එයාල දේශපාලනය අතාරින්න ඕනි. මොකද මිනිස්සු මෝඩයි කියන එකට වඩා විපක්ෂයට මිනිස්සු අතරට යන්න බැරිවිමක් පෙන්නුම් කරලා තියනවා. විශේෂයෙන් jvp එකට. මිනිස්සු මෝඩ නම් මෝඩයෝ නුවනට ගෙන්න වැඩපිලිවෙලක් හදන්න ඕනි. එක තමයි රටක් හදනවා කියන්නේ. නැතුව මිනිස්සු මෝඩයි කියලා අතපිහිදගන්න එක නෙමයි. බත්කන හරක් අනම් මනම් තර්ක වලට වඩා විපක්ෂේ නොහැකියාව තමයි තියෙන්නේ. ආණ්ඩුව එළිපිට කරන හොරකම් මිනිස්සු දැක දැක ආණ්ඩුවට චන්දෙ දෙනවා කියන්නේ මිනිස්සු විපක්ෂේ ප්‍රතික්ෂේප කරනවා කියන එක. විපක්සේ ගන විශ්වාසයක් නැහැ කියන එක. ඒ විශ්වාසේ දිනාගන්න වැඩපිලිවෙලක් නැතුව තව චන්ද කියක් කරත් මහින්ද සදා බලයේ තමයි.

    විශේෂයෙන් jvp එක තේරුම් ගන්න ඕනි. තමගේ වැඩපිලිවෙල ජනතාව අතරට යන්න ක්‍රමයක් නැහැ ගිහිල්ල නැහැ කියලා. එක නැතුව කොච්චර පොර ටෝක් දුන්නත් වැඩක් නැහැ.චන්දෙකට jvp එකම විශාල කැපකිරීමක් කරනවා. මොකද මුදල් පවා දෙන්නේ jvp එකේ පාක්ෂිකයෝ. ගොඩක් ලොකු සල්ලි කාරයෝ ඒ අතර නැහැ. එතින් ශෂින්ද්‍රලා වියදම් කරන කොටියක්ටත් වඩා jvp එක වියදම් කරන 1000ක මිනිසුන්ගේ කැපවීම තියනවා. එ කැපවීම හරියට සාර්ථක කරගන්න jvp එකට බැරි වෙලා තියනවා. මොකද විශාල මිල මුදල් නැති පක්ෂයක් ජනබලය එකතු කරගන්න මිට වැඩ සැලකිලිමත් වෙන්න ඕනි. කොච්චර කතා කරත් එක මිනිස්සුන්ට දෙන්න හැකියාවක් නැත්තම් වැඩක් නැහැ. අනික තේරුම් ගන්න ඔනි අන්තරජාල භාවිතා කරන්නන් වගේ ඉක්මනට කරනු තේරුම් ගන්නේ නැහැ ගොවිතැන් කරන ජනතාව. හවත් හොද සන්විදාන හැකියාවක් වර්දනය කරගන්න ඕනි. 25% යන්න නම්. 25%ගිය කියන්නේ එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ. අන්තිමට වෙලා තියෙන්නේ unp පිබිදීම. ඒ කියන්නේ තවත් මහින්දගේ පැත්තටම යන්න පුළුවන් අයගේ වර්දනයක්.

    සන්දනෙට නොදී unp එකට හරි දෙන්න කියලා jvp එකෙන් කියන්නේ නැති හේතුව තමයි jvp දේශපාලනික මතය අනුව පක්ෂ 2ම වෙනසක් නැහැ. නිකම් ඔළුගෙඩි වල පුද්ගලයන්ගේ වෙනසක් විතරයි. යන ක්‍රමය වෙනස් කරන එක මිසක් පවත්නා පාලනය පෙලීම නමෙයි jvp අරමුණ. අනික තමයි මේවගේ ඊනියා දනවදි ක්‍රමයක් ඇතුලේ සමජවාදී පක්ෂේකය ආණ්ඩු බලය ගන්නවා කියන්නේ බොහොම අමාරු වැඩක්.

    unp ආවත් මහින්ද ආවත් මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. මොකද හිටපු unp කාරයෝ තමයි දැන් රට පාලනය කරන්නේ.තියන රාජපක්ෂවරු ඇරුනම රජයේ වැදගත්ම තනතුරු හොබවන්නේ unp අය. එතින් ආයිත් unp ආණ්ඩුවක් අවොත් පරනහොරි ටික එකටා එනවා. එකම විකල්පය jvp එක.

    ඉදිරිය ගැන හොදට හිතුවේ නැත්තම හැමදාම රට අදුරේ තමයි. ආණ්ඩුවේ චන්ද අඩු වෙලා තිබුනත් මිට වඩා හොද ප්‍රතිපලයක් ගන්න පුළුවන් කම තිබුනා. ආණ්ඩුවේ චන්ද අඩුවෙලා තියනවා ශෂින්ද්‍ර නිසා. එත් මිටවඩා අඩු කරන්න තිබුනා. ඒ නිසා විපක්ෂේ මහා පිම්මක් පැන්න කියන්න බැහැ.
     
    Last edited:
    • Like
    Reactions: randext86

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබත් එක්ක කතා කරල වැඩක් නැ උබ ලැජ්ජාවක් නැති මොඩ unp ගොයියෙක් :rofl::rofl::rofl:

    උඹත් එච්චරම තමයි බන්. අපිනන් තව හරි දේට කතා කරනවා. උඹලා පැරදිලත් තව නිවට කම අඩු වෙලා නෑ. තව කොහෙද උඹලා මුළු චන්දේම පැරදුනොත්. ගූ කයි නේද? :P:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මේකෙන් තව බලාපොරොත්තු ඇති කරගන්නවා. ජන්දිපතිවරනෙ කරන්න විපක්ෂයට අමාරු වෙනවා. මේ චන්ද ප්‍රතිපල වලින් දැකලා විපක්ෂේ අය කියන්නේ මිනිස්සු මෝඩයි කියන එක නම් එයාල දේශපාලනය අතාරින්න ඕනි. මොකද මිනිස්සු මෝඩයි කියන එකට වඩා විපක්ෂයට මිනිස්සු අතරට යන්න බැරිවිමක් පෙන්නුම් කරලා තියනවා. විශේෂයෙන් jvp එකට. මිනිස්සු මෝඩ නම් මෝඩයෝ නුවනට ගෙන්න වැඩපිලිවෙලක් හදන්න ඕනි. එක තමයි රටක් හදනවා කියන්නේ. නැතුව මිනිස්සු මෝඩයි කියලා අතපිහිදගන්න එක නෙමයි. බත්කන හරක් අනම් මනම් තර්ක වලට වඩා විපක්ෂේ නොහැකියාව තමයි තියෙන්නේ. ආණ්ඩුව එළිපිට කරන හොරකම් මිනිස්සු දැක දැක ආණ්ඩුවට චන්දෙ දෙනවා කියන්නේ මිනිස්සු විපක්ෂේ ප්‍රතික්ෂේප කරනවා කියන එක. විපක්සේ ගන විශ්වාසයක් නැහැ කියන එක. ඒ විශ්වාසේ දිනාගන්න වැඩපිලිවෙලක් නැතුව තව චන්ද කියක් කරත් මහින්ද සදා බලයේ තමයි.

    විශේෂයෙන් jvp එක තේරුම් ගන්න ඕනි. තමගේ වැඩපිලිවෙල ජනතාව අතරට යන්න ක්‍රමයක් නැහැ ගිහිල්ල නැහැ කියලා. එක නැතුව කොච්චර පොර ටෝක් දුන්නත් වැඩක් නැහැ.චන්දෙකට jvp එකම විශාල කැපකිරීමක් කරනවා. මොකද මුදල් පවා දෙන්නේ jvp එකේ පාක්ෂිකයෝ. ගොඩක් ලොකු සල්ලි කාරයෝ ඒ අතර නැහැ. එතින් ශෂින්ද්‍රලා වියදම් කරන කොටියක්ටත් වඩා jvp එක වියදම් කරන 1000ක මිනිසුන්ගේ කැපවීම තියනවා. එ කැපවීම හරියට සාර්ථක කරගන්න jvp එකට බැරි වෙලා තියනවා. මොකද විශාල මිල මුදල් නැති පක්ෂයක් ජනබලය එකතු කරගන්න මිට වැඩ සැලකිලිමත් වෙන්න ඕනි. කොච්චර කතා කරත් එක මිනිස්සුන්ට දෙන්න හැකියාවක් නැත්තම් වැඩක් නැහැ. අනික තේරුම් ගන්න ඔනි අන්තරජාල භාවිතා කරන්නන් වගේ ඉක්මනට කරනු තේරුම් ගන්නේ නැහැ ගොවිතැන් කරන ජනතාව. හවත් හොද සන්විදාන හැකියාවක් වර්දනය කරගන්න ඕනි. 25% යන්න නම්. 25%ගිය කියන්නේ එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ. අන්තිමට වෙලා තියෙන්නේ unp පිබිදීම. ඒ කියන්නේ තවත් මහින්දගේ පැත්තටම යන්න පුළුවන් අයගේ වර්දනයක්.

    සන්දනෙට නොදී unp එකට හරි දෙන්න කියලා jvp එකෙන් කියන්නේ නැති හේතුව තමයි jvp දේශපාලනික මතය අනුව පක්ෂ 2ම වෙනසක් නැහැ. නිකම් ඔළුගෙඩි වල පුද්ගලයන්ගේ වෙනසක් විතරයි. යන ක්‍රමය වෙනස් කරන එක මිසක් පවත්නා පාලනය පෙලීම නමෙයි jvp අරමුණ. අනික තමයි මේවගේ ඊනියා දනවදි ක්‍රමයක් ඇතුලේ සමජවාදී පක්ෂේකය ආණ්ඩු බලය ගන්නවා කියන්නේ බොහොම අමාරු වැඩක්.

    unp ආවත් මහින්ද ආවත් මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. මොකද හිටපු unp කාරයෝ තමයි දැන් රට පාලනය කරන්නේ.තියන එකම විකල්පය jvp එක. රාජපක්ෂවරු ඇරුනම රජයේ වැදගත්ම තනතුරු හොබවන්නේ unp අය

    ඉදිරිය ගැන හොදට හිතුවේ නැත්තම හැමදාම රට අදුරේ තමයි. ආණ්ඩුවේ චන්ද අඩු වෙලා තිබුනත් මිට වඩා හොද ප්‍රතිපලයක් ගන්න පුළුවන් කම තිබුනා. ආණ්ඩුවේ චන්ද අඩුවෙලා තියනවා ශෂින්ද්‍ර නිසා. එත් මිටවඩා අඩු කරන්න තිබුනා. ඒ නිසා විපක්ෂේ මහා පිම්මක් පැන්න කියන්න බැහැ.

    ඔය ජෙප්පො ගැන කතා කරලම වැඩක් නැ ඔකෙ ජෙප්පො නලවන්ඩ කියල තියෙන හැම කතාවටම මම නම් කියන්නෙ 'හා' කියල තමා.

    ඉදිරි ජනාධිපතිවරනය අපහසු වෙනව, කවදාවත් නැ.:no: විපක්ශෙන් ඉල්ලන්නෙ පොනිල්,:D:D පොනිල් ඉන්නකන් ඉර හද වගේ මහින්ද දිනනව.:yes::yes: ඒකෙ කතා දෙකක් නැ 100% ක් විශ්වාසයි.:):)
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    රැයක් එලිවිය රටක් නොනිදා පතාගෙන සතහට හෙටක්...
    රටක් වැනසිය එකෙක් රජවී හදාගෙන උගෙ පර පුරක්...
    දුකක් ඇතිවිය නිමක් නොපෙනී අගාධෙට යන විට රටක්...
    සැකක් නොමැතිය තවත් හිඳිනා බවට බත්කන මී හරක්...

    උපුටා ගැනීමකි,
    උපුටා ගැනීමේ තහනමක් නැත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹත් එච්චරම තමයි බන්. අපිනන් තව හරි දේට කතා කරනවා. උඹලා පැරදිලත් තව නිවට කම අඩු වෙලා නෑ. තව කොහෙද උඹලා මුළු චන්දේම පැරදුනොත්. ගූ කයි නේද? :P:rofl:
    පැරදුම පිලි ගන්ඩ තරන් මානසිකත්වයක් උබට නැ ඇත්තටම නිවට උබ, උබ පැරදිලා ගූ කන ගමන් මට කියනව ලොල්. :rofl::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පැරදුම පිලි ගන්ඩ තරන් මානසිකත්වයක් උබට නැ ඇත්තටම නිවට උබ, උබ පැරදිලා ගූ කන ගමන් මට කියනව ලොල්. :rofl::lol::lol::lol::lol:

    අනේ යකෝ සන්ධානේ චන්ද අඩු වෙලා විපක්ෂේ චන්ද වැඩි වෙලා. ඒක වත් උඹේ ඔය මොන්ටිසෝරි ළාමක මොලේට තේරෙන්නේ නැද්ද? :rolleyes::rolleyes::rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය ජෙප්පො ගැන කතා කරලම වැඩක් නැ ඔකෙ ජෙප්පො නලවන්ඩ කියල තියෙන හැම කතාවටම මම නම් කියන්නෙ 'හා' කියල තමා.

    ඉදිරි ජනාධිපතිවරනය අපහසු වෙනව, කවදාවත් නැ.:no: විපක්ශෙන් ඉල්ලන්නෙ පොනිල්,:D:D පොනිල් ඉන්නකන් ඉර හද වගේ මහින්ද දිනනව.:yes::yes: ඒකෙ කතා දෙකක් නැ 100% ක් විශ්වාසයි.:):)

    මේ උඹෙන් අහන්න හිටියේ. විමල්ගේ පච කණ්ඩායමට මොකද උනේ? උන්ගේ එකෙක්වත් ගොඩද? :baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මනාප වලින් මහ ඇමති තොරන් නැ බන්,:lol::lol: හරීන් ඌවෙ ශශින්ද්‍ර මොනරාගල සන්සන්දනය කරන්ඩ බැ .:P:P
    කුනුහරපෙන් බයින්ඩ රිදිල අඩන්ඩ එපා බන් ආන්ඩුවෙ අඩු උනානෙ හිත හදාගනින්. :rofl::lol::lol::lol::lol:
    ඒ උනාට බං අර දීපු වතුර බෝතලුයි,සිල් රෙදියි බන පොතුයි, පෝශන මලුයි, සල්ලියි හැටියට. මොනරාගල මිනිස්සුන්ට යුවරජු වෙනුවෙන් තව මොනවා හරි කරන්න තිබුනා නේ :rolleyes: :yes: :P:rofl::rofl: