හරීන්ට~වැඩිම මනාප

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙද්ද තමයි. මනාප වලින්ම පේනවා කව්ද කිච උනේ කියලා.:P:P:P

    මනාප වලින් මහ ඇමති තොරන්නෙ නැනෙ. හිතපන් ශශින්ද්‍ර කරන එකියන ඒවට හරීන් කැමතීද අකමැතිද කියල කියන්ඩ අත උස්සන තැනට වැටුනනෙ ,:lol::lol: උබල කොම්පිටරේට මුවා වෙලා බයිල කියනව. හරීන් තමා ලොකෙට මූන දෙන්ඩ ඔනෙ :P:P
    හරීන් ලගදිම ආණ්ඩුවෙ එතකොට හරීන්ට කුනුහරපෙන් බනිඩත් ලැස්ති වෙලා හිටපන් :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යකෝ මෙහෙම හිතපන්. උඹ හැම දාම පන්තියේ පළවෙනියා. විෂයන් 8ට හොඳට ලකුණු තියනවා. පන්තියේ දෙවැනියා උඹට වඩා ලකුණු අඩුයි. මෙදා සැරේ උඹ ටිකක් පිස්සු කෙලලා විභාගේ උඹේ විෂයන් වලට ලකුණු හම්බානක අඩු වෙනවා එත් උඹ නූලෙන් පළවෙනියා. දෙවනියා විෂයන් වලට ලකුණු වැඩි කරගෙන උඹේ මුළු ලකුණු ගානටම එනවා. දැන් කියපන් උඹේ විෂයන් වලට ලකුණු අඩු එකද හොඳ නැත්තන් දෙවැනියා උඹ ගාවටම එන එකටද හොඳට පාඩම් කරලා?? දැන් දීපන්කො උත්තර පණ්ඩිතයා නොවී. :P:P:P

    මමනම් ඔය කතා දන්නෙ නැහැ:rofl::rofl: හැබැයි වැඩි උන චන්ද ටික ජෙවිපි එකට වැටුනානම්
    ජනතාව දිනුම් යුඇන්පි එකට? අනාගතයක් නැහැ රනිල් ඉන්නකම් පුදගලිකවම මෙ චන්දෙ හරින් නිසා යුඇන්පි එකට චන්ද වැඩි උනෙ තාමත් රනිල් ගැන විශ්වාසයක් නැහැ මිනිස්සුන්ට
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මනාප වලින් මහ ඇමති තොරන්නෙ නැනෙ. හිතපන් ශශින්ද්‍ර කරන එකියන ඒවට හරීන් කැමතීද අකමැතිද කියල කියන්ඩ අත උස්සන තැනට වැටුනනෙ ,:lol::lol: උබල කොම්පිටරේට මුවා වෙලා බයිල කියනව. හරීන් තමා ලොකෙට මූන දෙන්ඩ ඔනෙ :P:P
    හරීන් ලගදිම ආණ්ඩුවෙ එතකොට හරීන්ට කුනුහරපෙන් බනිඩත් ලැස්ති වෙලා හිටපන් :yes::yes:

    :rofl::rofl::rofl:එතකොට erozan???:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමනම් ඔය කතා දන්නෙ නැහැ:rofl::rofl: හැබැයි වැඩි උන චන්ද ටික ජෙවිපි එකට වැටුනානම්
    ජනතාව දිනුම් යුඇන්පි එකට? අනාගතයක් නැහැ රනිල් ඉන්නකම් පුදගලිකවම මෙ චන්දෙ හරින් නිසා යුඇන්පි එකට චන්ද වැඩි උනෙ තාමත් රනිල් ගැන විශ්වාසයක් නැහැ මිනිස්සුන්ට
    හරීන් ආණ්ඩුවට ආවම ඔකත් නැ :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවට චන්ද වැටෙන්නෙ නැහැ බන් වැඩිය එහෙම වැටෙනවානම් වයඹ ජොනියාගෙ පුතා එන්න එපැයැ
    මිනිස්සු දෙන දෙවල් පොලිමට ගිහින් ගත්තාට චන්දෙ දෙනකොට අනිත් පැත්තට දෙනවා රටම කපටියන්ගෙන් පිරිලා රටට වෙලා තියෙන්නෙ ආඩි හත් දෙනාගෙ කැද හැලියෙ සින් එක :P හැමොම තම්න්ගෙන් වෙන්න ඔන දෙ නොකර අනිත් අය නොකරනවා කියලා බයිල ගහගෙන පුලු පුලුවන් විදියට මඩිය තර කර ගන්නවා ශිසින්ද ආවත් එකයි හරින් අවාත් එකයි චන්දෙට වැය උන ගාන හොයලා ඉවර වෙනකොට ජනතාවට වැඩක් කරන්න වෙලාවක් නැහැ:P

    චන්ද වැටෙන්නේ නැහැ කියන්නත් බැහැ. යම් සැලකියයුතු ප්‍රමාණයක් වැටෙනවා. ජෝනියගේ පුතා 2 උනේ එකනේ. දුමින්ද සිල්වා එහෙම කරන්නේ ඕකමනේ. නැතුව දුමින්ද චන්ද වටෙන්නේ මොකටද. දුමින්දගේ එක පෝස්ටරේකට අඩුම ගැනේ ගල් අරක්කු බාගේකවත් වියදම් වෙනවා.හැබැයි ච්ම්පිකලට ගම්මන්පිල ලට , දිනේෂ් ගුනවර්දනකට චන්දෙ දෙන ජාතියේ මිනිස්සු. ජෝනියට දුමියට දෙන්නේ නැහැ. එතැනදී වෙනසක් තියනවා. සන්දනෙත් ඉන්නව රටට අදරේ මිනිස්සු. පුද්ගලික හේතු නිසා jvp unp දෙන්නේ නැති. මහජන පක්ෂයට වැටෙන චන්ද එහෙම.

    උබ කියන කැද හැලිය වෙනස් කරන්න ඕනි කියලා උබ පිළිගන්නේ නැද්ද?
    එක වෙනස් කරන්න තමයි. විකල්ප පක්ෂයක් ක්‍රමයේ වෙනසක් ගන කතා කරන්නේ. ඒදේ නේද වෙන්න ඕනි
    කල්පනා කරලා බලපන්.
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    උඹත් එච්චරම තමයි බන්. අපිනන් තව හරි දේට කතා කරනවා. උඹලා පැරදිලත් තව නිවට කම අඩු වෙලා නෑ. තව කොහෙද උඹලා මුළු චන්දේම පැරදුනොත්. ගූ කයි නේද? :P:rofl:

    jaboook
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්ද වැටෙන්නේ නැහැ කියන්නත් බැහැ. යම් සැලකියයුතු ප්‍රමාණයක් වැටෙනවා. ජෝනියගේ පුතා 2 උනේ එකනේ. දුමින්ද සිල්වා එහෙම කරන්නේ ඕකමනේ. නැතුව දුමින්ද චන්ද වටෙන්නේ මොකටද. දුමින්දගේ එක පෝස්ටරේකට අඩුම ගැනේ ගල් අරක්කු බාගේකවත් වියදම් වෙනවා.හැබැයි ච්ම්පිකලට ගම්මන්පිල ලට , දිනේෂ් ගුනවර්දනකට චන්දෙ දෙන ජාතියේ මිනිස්සු. ජෝනියට දුමියට දෙන්නේ නැහැ. එතැනදී වෙනසක් තියනවා. සන්දනෙත් ඉන්නව රටට අදරේ මිනිස්සු. පුද්ගලික හේතු නිසා jvp unp දෙන්නේ නැති. මහජන පක්ෂයට වැටෙන චන්ද එහෙම.

    උබ කියන කැද හැලිය වෙනස් කරන්න ඕනි කියලා උබ පිළිගන්නේ නැද්ද?
    එක වෙනස් කරන්න තමයි. විකල්ප පක්ෂයක් ක්‍රමයේ වෙනසක් ගන කතා කරන්නේ. ඒදේ නේද වෙන්න ඕනි
    කල්පනා කරලා බලපන්.
    ජවිපෙට දිනන්ඩ බැ බන් ඒක පිලි ගනින් ජවිපෙට වැඩ පිලිවෙලක් නැ උන් අනාගෙන තියෙන්නෙ එක වෙලාවකට සමාජවාදෙ කියනව තව වෙලාවකට තුලනාත්මක කියනව එත් කිරියාවෙන් රජ සැපට පාඩ්‍රො වල ගමන,

    ජ්විපෙ දේශපාලන බාවිතය ගැන හිතපන්

    1994- චන්දිකාව හොදයි කියුව,
    1999- චන්දිකා හොද නැ කියුව,
    2003-ආයේ චන්දිකාව හොදයි කියුව,
    2003-ආයේ චන්දිකා හොද නැ කියුව,
    2004-මහින්ද හොදයි කියුව,
    2008-මහින්ද හොද නැ කියුව,
    2009-ෆොන්සේකා හොදයි කියුව,
    2012-ෆොන්සේක හොද නැ කියුව,

    උබට හිතෙන් නැද්ද අච්චාරුවක් කියල.:confused::confused::confused:
     
    ජොනියාගෙ පුතාට චන්ද වැටුනෙ ගොඩාක්ම ජොනියා නිසා කුරුනැගල පැත්තෙ බාර් නෙමෙ මොනවා තිබුනත් ජොනියා වැඩක් කරලා තියෙනවා ජොනියාට මිනිස්සු කැමති එක නිසා පුතාට චන්ද වැටුනා අරක්කු බොතලයටත් චන්ද වැටුනා නැහැ කියන්නෙ නැ හැබයි ලොකු වෙනසක් නැහැ එකෙන් අපිත් ගම්මන්පිලලාට චම්පිකලාට චන්දෙ දෙන ලිස්ට් එකෙ ඉන්න අය තම්යි මොන පක්ශෙන් ඉල්ලුවත් වෙනසක් වෙන්න ඔන එකට යුඇන්පි එක නෙමෙ බන් විකල්පය මෙ දෙකම තට්ටු මාරු කමයට බඩ වඩා ගන්න එක කරන්නෙ තාමත් උබලා කියනවා වගෙ දෙකෙන්
    හොදකට කියලා කෙරුනෙ යුද්දෙ ඉවර කරපු එක මම කියන්නෙ ජෙවිපි එකට බලය ගන්න බැරි උනත් අනිත් පක්ශ දෙකෙ ගමන් මග තිරනය කරන්න ඔන බලය ලැබෙන්න ඔන:D:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හරීන් ආණ්ඩුවට ආවම ඔකත් නැ :yes::yes:

    :rofl: පොර එන්නෙ නැහැ ආණ්ඩුවට:no::no: හැබැයි තියෙන විදියට පොර පලාත් සභාවෙන් අයින් වෙලා පාර්ලිමෙන්තු එයි:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට නම් වෙනසක් පේන්නෙ නැ 1994 ඉදන් ඔය ඌව මේ ආණ්ඩුව එක දිගට දිනල තියෙනව චන්ද අඩු වැඩි වෙවි මේකෙ කිසිම වෙනසක් නැ.හරීන්ට අවුලක් නැ හරීන් ලගදිම ආණ්ඩුවෙ :yes::yes:

    ඡන්දේට කලින් බදුල්ලෙ ඉඳල මොණරාගලට වැඩම කරවපු ආසන තුන :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මහින්ද මේකෙන් තව බලාපොරොත්තු ඇති කරගන්නවා. ජන්දිපතිවරනෙ කරන්න විපක්ෂයට අමාරු වෙනවා. මේ චන්ද ප්‍රතිපල වලින් දැකලා විපක්ෂේ අය කියන්නේ මිනිස්සු මෝඩයි කියන එක නම් එයාල දේශපාලනය අතාරින්න ඕනි. මොකද මිනිස්සු මෝඩයි කියන එකට වඩා විපක්ෂයට මිනිස්සු අතරට යන්න බැරිවිමක් පෙන්නුම් කරලා තියනවා. විශේෂයෙන් jvp එකට. මිනිස්සු මෝඩ නම් මෝඩයෝ නුවනට ගෙන්න වැඩපිලිවෙලක් හදන්න ඕනි. එක තමයි රටක් හදනවා කියන්නේ. නැතුව මිනිස්සු මෝඩයි කියලා අතපිහිදගන්න එක නෙමයි. බත්කන හරක් අනම් මනම් තර්ක වලට වඩා විපක්ෂේ නොහැකියාව තමයි තියෙන්නේ. ආණ්ඩුව එළිපිට කරන හොරකම් මිනිස්සු දැක දැක ආණ්ඩුවට චන්දෙ දෙනවා කියන්නේ මිනිස්සු විපක්ෂේ ප්‍රතික්ෂේප කරනවා කියන එක. විපක්සේ ගන විශ්වාසයක් නැහැ කියන එක. ඒ විශ්වාසේ දිනාගන්න වැඩපිලිවෙලක් නැතුව තව චන්ද කියක් කරත් මහින්ද සදා බලයේ තමයි.

    විශේෂයෙන් jvp එක තේරුම් ගන්න ඕනි. තමගේ වැඩපිලිවෙල ජනතාව අතරට යන්න ක්‍රමයක් නැහැ ගිහිල්ල නැහැ කියලා. එක නැතුව කොච්චර පොර ටෝක් දුන්නත් වැඩක් නැහැ.චන්දෙකට jvp එකම විශාල කැපකිරීමක් කරනවා. මොකද මුදල් පවා දෙන්නේ jvp එකේ පාක්ෂිකයෝ. ගොඩක් ලොකු සල්ලි කාරයෝ ඒ අතර නැහැ. එතින් ශෂින්ද්‍රලා වියදම් කරන කොටියක්ටත් වඩා jvp එක වියදම් කරන 1000ක මිනිසුන්ගේ කැපවීම තියනවා. එ කැපවීම හරියට සාර්ථක කරගන්න jvp එකට බැරි වෙලා තියනවා. මොකද විශාල මිල මුදල් නැති පක්ෂයක් ජනබලය එකතු කරගන්න මිට වැඩ සැලකිලිමත් වෙන්න ඕනි. කොච්චර කතා කරත් එක මිනිස්සුන්ට දෙන්න හැකියාවක් නැත්තම් වැඩක් නැහැ. අනික තේරුම් ගන්න ඔනි අන්තරජාල භාවිතා කරන්නන් වගේ ඉක්මනට කරනු තේරුම් ගන්නේ නැහැ ගොවිතැන් කරන ජනතාව. හවත් හොද සන්විදාන හැකියාවක් වර්දනය කරගන්න ඕනි. 25% යන්න නම්. 25%ගිය කියන්නේ එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ. අන්තිමට වෙලා තියෙන්නේ unp පිබිදීම. ඒ කියන්නේ තවත් මහින්දගේ පැත්තටම යන්න පුළුවන් අයගේ වර්දනයක්.

    සන්දනෙට නොදී unp එකට හරි දෙන්න කියලා jvp එකෙන් කියන්නේ නැති හේතුව තමයි jvp දේශපාලනික මතය අනුව පක්ෂ 2ම වෙනසක් නැහැ. නිකම් ඔළුගෙඩි වල පුද්ගලයන්ගේ වෙනසක් විතරයි. යන ක්‍රමය වෙනස් කරන එක මිසක් පවත්නා පාලනය පෙලීම නමෙයි jvp අරමුණ. අනික තමයි මේවගේ ඊනියා දනවදි ක්‍රමයක් ඇතුලේ සමජවාදී පක්ෂේකය ආණ්ඩු බලය ගන්නවා කියන්නේ බොහොම අමාරු වැඩක්.

    unp ආවත් මහින්ද ආවත් මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. මොකද හිටපු unp කාරයෝ තමයි දැන් රට පාලනය කරන්නේ.තියන රාජපක්ෂවරු ඇරුනම රජයේ වැදගත්ම තනතුරු හොබවන්නේ unp අය. එතින් ආයිත් unp ආණ්ඩුවක් අවොත් පරනහොරි ටික එකටා එනවා. එකම විකල්පය jvp එක.

    ඉදිරිය ගැන හොදට හිතුවේ නැත්තම හැමදාම රට අදුරේ තමයි. ආණ්ඩුවේ චන්ද අඩු වෙලා තිබුනත් මිට වඩා හොද ප්‍රතිපලයක් ගන්න පුළුවන් කම තිබුනා. ආණ්ඩුවේ චන්ද අඩුවෙලා තියනවා ශෂින්ද්‍ර නිසා. එත් මිටවඩා අඩු කරන්න තිබුනා. ඒ නිසා විපක්ෂේ මහා පිම්මක් පැන්න කියන්න බැහැ.
    උඹ හිතාගෙන හිටියෙ ජවිපෙ මේ පාර සීයට 25ක් ගනී කියලද? මගෙනම් උපරිම ගාන තිබ්බෙ සීයට දහය. එහෙම බැලුවම මේ ඇති. අනික හරින් ආපු එකෙන් ජවිපෙටත් පාඩුවක් තිබුන. ආසන තුනක් ගන්න තිබ්බ එක දෙකට බැස්සා.:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාළුවා;17165147 said:

    ඡන්දේට කලින් බදුල්ලෙ ඉඳල මොණරාගලට වැඩම කරවපු ආසන තුන :P
    ඒ ආසන තුනම unp එක දිනුව නම් එත් මහ ඇමති ආන්ඩුවෙ.:P:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    ජවිපෙට දිනන්ඩ බැ බන් ඒක පිලි ගනින් ජවිපෙට වැඩ පිලිවෙලක් නැ උන් අනාගෙන තියෙන්නෙ එක වෙලාවකට සමාජවාදෙ කියනව තව වෙලාවකට තුලනාත්මක කියනව එත් කිරියාවෙන් රජ සැපට පාඩ්‍රො වල ගමන,

    ජ්විපෙ දේශපාලන බාවිතය ගැන හිතපන්

    1994- චන්දිකාව හොදයි කියුව,
    1999- චන්දිකා හොද නැ කියුව,
    2003-ආයේ චන්දිකාව හොදයි කියුව,
    2003-ආයේ චන්දිකා හොද නැ කියුව,
    2004-මහින්ද හොදයි කියුව,
    2008-මහින්ද හොද නැ කියුව,
    2009-ෆොන්සේකා හොදයි කියුව,
    2012-ෆොන්සේක හොද නැ කියුව,

    උබට හිතෙන් නැද්ද අච්චාරුවක් කියල.:confused::confused::confused:

    තුලනාත්මක කියන එකෙයි සමාජවාදයෙයි වෙනස කියහන් බලන්න?
    jvp එකේ දැක්ම හොඳ නෑ කියන්න බෑ.. jvp එකේ දැක්ම හොඳයි ඒක මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුයි, jvp එකට ඒක market කරගන්නත් බැරි වෙලා තියන එකයි ප්‍රශ්ණය...

    මමනම් jvp එකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රභල විපක්ශයක්..
    පාර්ලිමේන්තුවේ jvp එකෙන් ඉන්නේ 3ක් හෝ 4ක්, ඒ උනාට ඒ අච්චර ගොඩක් ඉන්න unp එක ගානටම වැඩක් කරනවා පත්තකට වෙලා බලන් ඉන්නේ නැතුව... 3ක් 4ක් ඉඳල ඔහොම නම් 30ක් 40ක් රුන්ග ගත්තොත් කොහොම තියෙයිද?