හරීන්ට~වැඩිම මනාප

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ යකෝ සන්ධානේ චන්ද අඩු වෙලා විපක්ෂේ චන්ද වැඩි වෙලා. ඒක වත් උඹේ ඔය මොන්ටිසෝරි ළාමක මොලේට තේරෙන්නේ නැද්ද? :rolleyes::rolleyes::rolleyes:
    ඉතින් අඩු වෙලා නේන්නම් ඔයා මොකො මේ එකම කියවන්නෙ??? රිදිල නේද.:rofl::rofl: 2009 යුද්දෙ හින්ඩ චන්ද වැඩි උනා මේ පාර 2009 සාපේක්ශව අඩුයි, ඔක ඔන මොඩයෙක්ට තේරෙන සරල තියරියක්නෙ.:P:P

    අවුල තියෙන්නෙ උබල 1994 ඉදන් අද දක්වා නොනවත්වා පරදින එක.ආණ්ඩුව චන්ද අඩු වැඩ් වෙවේ 1994 ඉදන් මේ දක්වා දිනල තියෙනව ඌව පලාත් සබා සියලු චන්ද,ලිදක් හොයාගෙන පැනපන් උබල, 1994 ඉදන් පරදින හරක් රැලක්නෙ ලැජ්ජයි.
    :lol::lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දිනුම පැරදුම කෙසේ වෙතත් ශෂී ලොක්කට රෙද්දක් ඇඳගන පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ. හතර විලි ලැජ්ජාවයි :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උනාට බං අර දීපු වතුර බෝතලුයි,සිල් රෙදියි බන පොතුයි, පෝශන මලුයි, සල්ලියි හැටියට. මොනරාගල මිනිස්සුන්ට යුවරජු වෙනුවෙන් තව මොනවා හරි කරන්න තිබුනා නේ :rolleyes: :yes: :P:rofl::rofl:
    ඔය දිනවල තියෙන්න ඔච්චර තමා ඔනෙ 100% චන්ද වැටෙන් නැ, මේ ප්‍රතිපලය මල් මසුරන්,:yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ආණ්ඩුවට කරන්න පුළුවන් හැම දේම කරලත් ආණ්ඩුව ගත්තේ ඔච්චර ඡන්ද ප්‍රතිශතයක්ද බන්? ගිහින් වහා කාපන් බන් ඔය බයිලා ගගහා ඉන්නේ නැතුව. :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාළුවා;17165016 said:
    දිනුම පැරදුම කෙසේ වෙතත් ශෂී ලොක්කට රෙද්දක් ඇඳගන පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ. හතර විලි ලැජ්ජාවයි :(
    ඇත්ත කතාවනම් රෙද්දක් ඇදගෙන පාරට බහින්ඩ බැරි හරීන්ට මොකද ජාතික තලයේ දේශපාලකය ප්‍රාදේශීය දේශපාලකයෙක් ඉස්සරහ කිච උන හින්ද.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ජෙප්පො ගැන කතා කරලම වැඩක් නැ ඔකෙ ජෙප්පො නලවන්ඩ කියල තියෙන හැම කතාවටම මම නම් කියන්නෙ 'හා' කියල තමා.

    ඉදිරි ජනාධිපතිවරනය අපහසු වෙනව, කවදාවත් නැ.:no: විපක්ශෙන් ඉල්ලන්නෙ පොනිල්,:D:D පොනිල් ඉන්නකන් ඉර හද වගේ මහින්ද දිනනව.:yes::yes: ඒකෙ කතා දෙකක් නැ 100% ක් විශ්වාසයි.:):)

    jvp මතය වැරදි කියන එක නෙමයි බන් මම කියලා තියෙන්නේ. දැනට දේශපාලන පක්ෂවලින් රටට වඩාත්ම හිතවත් හා රට ගොඩ ගන්න පුළුවන් එකම පක්ෂය jvp.

    උබ නලවන්න නෙමයි සමහරවෙලාවට කතා කරන්න දෙයක් නැති උනාම හා කියනවා. එක්කෝ ගොන්නු කියනවා උබට කියන්නදෙයක් නැති උනාම එකයි කරන්නේ

    ජනදිපතිවරණය අපහසුවෙනවා කියලා තියෙන්නේ විපක්ෂයට. මොකද කිසිම වැඩක් නොකරපු හොරකම් කරපු කතරගම දෙයියන්ටත් කොකා පෙන්නපු ශෂින්ද්‍ර පරද්දගන්න බැරි උනා නම් යුද්දෙට නායකත්වය දීපු මහින්දව පරද්දන අමාරුයි මිටවඩා . බැරි නැහැ. එත් විපක්ෂේ මේ විදියට ගියෝත් නම් බැහැ. අනිවාර්යෙන්ම වෙනස් වෙන්න් ඕනි.

    මෙතන මම කියලා තියෙන්නේ පොදුවේ විපක්ෂ්යක් විදියට මම දැක්ක අඩුපාඩු. නැතුව පිල්ල මාරුකරන්න හදනවා නෙමයි. දැනට තියන තත්වේ යටතේ මම චන්දේ දෙන්නේ jvp එකට . එස්සරහට වෙනස් වෙයිද ද දන්නේ නැහැ. කැපුවත් රතු නොවන නිසා. දින්නත් පැරදුනත් ජන්දයකින් හරි දායක වෙන්න පුළුවන් එක ගන සතුටුයි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය දිනවල තියෙන්න ඔච්චර තමා ඔනෙ 100% චන්ද වැටෙන් නැ, මේ ප්‍රතිපලය මල් මසුරන්,:yes::yes:
    ආ ඔයා කියන්නෙ ඡන්ද වැටුනෙ නැති හින්දා ද මෙහෙම අඩු ගානක් ඇවිත් තියෙන්නෙ :rolleyes::D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්ද මේකෙන් තව බලාපොරොත්තු ඇති කරගන්නවා. ජන්දිපතිවරනෙ කරන්න විපක්ෂයට අමාරු වෙනවා. මේ චන්ද ප්‍රතිපල වලින් දැකලා විපක්ෂේ අය කියන්නේ මිනිස්සු මෝඩයි කියන එක නම් එයාල දේශපාලනය අතාරින්න ඕනි. මොකද මිනිස්සු මෝඩයි කියන එකට වඩා විපක්ෂයට මිනිස්සු අතරට යන්න බැරිවිමක් පෙන්නුම් කරලා තියනවා. විශේෂයෙන් jvp එකට. මිනිස්සු මෝඩ නම් මෝඩයෝ නුවනට ගෙන්න වැඩපිලිවෙලක් හදන්න ඕනි. එක තමයි රටක් හදනවා කියන්නේ. නැතුව මිනිස්සු මෝඩයි කියලා අතපිහිදගන්න එක නෙමයි. බත්කන හරක් අනම් මනම් තර්ක වලට වඩා විපක්ෂේ නොහැකියාව තමයි තියෙන්නේ. ආණ්ඩුව එළිපිට කරන හොරකම් මිනිස්සු දැක දැක ආණ්ඩුවට චන්දෙ දෙනවා කියන්නේ මිනිස්සු විපක්ෂේ ප්‍රතික්ෂේප කරනවා කියන එක. විපක්සේ ගන විශ්වාසයක් නැහැ කියන එක. ඒ විශ්වාසේ දිනාගන්න වැඩපිලිවෙලක් නැතුව තව චන්ද කියක් කරත් මහින්ද සදා බලයේ තමයි.

    විශේෂයෙන් jvp එක තේරුම් ගන්න ඕනි. තමගේ වැඩපිලිවෙල ජනතාව අතරට යන්න ක්‍රමයක් නැහැ ගිහිල්ල නැහැ කියලා. එක නැතුව කොච්චර පොර ටෝක් දුන්නත් වැඩක් නැහැ.චන්දෙකට jvp එකම විශාල කැපකිරීමක් කරනවා. මොකද මුදල් පවා දෙන්නේ jvp එකේ පාක්ෂිකයෝ. ගොඩක් ලොකු සල්ලි කාරයෝ ඒ අතර නැහැ. එතින් ශෂින්ද්‍රලා වියදම් කරන කොටියක්ටත් වඩා jvp එක වියදම් කරන 1000ක මිනිසුන්ගේ කැපවීම තියනවා. එ කැපවීම හරියට සාර්ථක කරගන්න jvp එකට බැරි වෙලා තියනවා. මොකද විශාල මිල මුදල් නැති පක්ෂයක් ජනබලය එකතු කරගන්න මිට වැඩ සැලකිලිමත් වෙන්න ඕනි. කොච්චර කතා කරත් එක මිනිස්සුන්ට දෙන්න හැකියාවක් නැත්තම් වැඩක් නැහැ. අනික තේරුම් ගන්න ඔනි අන්තරජාල භාවිතා කරන්නන් වගේ ඉක්මනට කරනු තේරුම් ගන්නේ නැහැ ගොවිතැන් කරන ජනතාව. හවත් හොද සන්විදාන හැකියාවක් වර්දනය කරගන්න ඕනි. 25% යන්න නම්. 25%ගිය කියන්නේ එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ. අන්තිමට වෙලා තියෙන්නේ unp පිබිදීම. ඒ කියන්නේ තවත් මහින්දගේ පැත්තටම යන්න පුළුවන් අයගේ වර්දනයක්.

    සන්දනෙට නොදී unp එකට හරි දෙන්න කියලා jvp එකෙන් කියන්නේ නැති හේතුව තමයි jvp දේශපාලනික මතය අනුව පක්ෂ 2ම වෙනසක් නැහැ. නිකම් ඔළුගෙඩි වල පුද්ගලයන්ගේ වෙනසක් විතරයි. යන ක්‍රමය වෙනස් කරන එක මිසක් පවත්නා පාලනය පෙලීම නමෙයි jvp අරමුණ. අනික තමයි මේවගේ ඊනියා දනවදි ක්‍රමයක් ඇතුලේ සමජවාදී පක්ෂේකය ආණ්ඩු බලය ගන්නවා කියන්නේ බොහොම අමාරු වැඩක්.

    unp ආවත් මහින්ද ආවත් මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. මොකද හිටපු unp කාරයෝ තමයි දැන් රට පාලනය කරන්නේ.තියන රාජපක්ෂවරු ඇරුනම රජයේ වැදගත්ම තනතුරු හොබවන්නේ unp අය. එතින් ආයිත් unp ආණ්ඩුවක් අවොත් පරනහොරි ටික එකටා එනවා. එකම විකල්පය jvp එක.

    ඉදිරිය ගැන හොදට හිතුවේ නැත්තම හැමදාම රට අදුරේ තමයි. ආණ්ඩුවේ චන්ද අඩු වෙලා තිබුනත් මිට වඩා හොද ප්‍රතිපලයක් ගන්න පුළුවන් කම තිබුනා. ආණ්ඩුවේ චන්ද අඩුවෙලා තියනවා ශෂින්ද්‍ර නිසා. එත් මිටවඩා අඩු කරන්න තිබුනා. ඒ නිසා විපක්ෂේ මහා පිම්මක් පැන්න කියන්න බැහැ.

    උබ පැහැදිලිවම කියලා තියෙනවා මෙන්න මෙ ඇත්ත ගොඩාක් උන් තෙරුම් ගන්නෙ නැති එකයි අවුල ජනතාවගෙ නෙමෙ දුර්වලතාවය පක්ශ වල හා නායකයන්ගෙ:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවට කරන්න පුළුවන් හැම දේම කරලත් ආණ්ඩුව ගත්තේ ඔච්චර ඡන්ද ප්‍රතිශතයක්ද බන්? ගිහින් වහා කාපන් බන් ඔය බයිලා ගගහා ඉන්නේ නැතුව. :rofl::rofl::rofl::rofl:
    1994 ඉදන් පැරදිලා බයිල කියනව පොයිට එකක් නැ, විලි ලැජ්ජවක් නැ, ගොබ්බම unp :rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ උනාට බං අර දීපු වතුර බෝතලුයි,සිල් රෙදියි බන පොතුයි, පෝශන මලුයි, සල්ලියි හැටියට. මොනරාගල මිනිස්සුන්ට යුවරජු වෙනුවෙන් තව මොනවා හරි කරන්න තිබුනා නේ :rolleyes: :yes: :P:rofl::rofl:

    පපුව පිච්චෙනවා මේ කතා අහනකොට:P:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    jvp මතය වැරදි කියන එක නෙමයි බන් මම කියලා තියෙන්නේ. දැනට දේශපාලන පක්ෂවලින් රටට වඩාත්ම හිතවත් හා රට ගොඩ ගන්න පුළුවන් එකම පක්ෂය jvp.

    උබ නලවන්න නෙමයි සමහරවෙලාවට කතා කරන්න දෙයක් නැති උනාම හා කියනවා. එක්කෝ ගොන්නු කියනවා උබට කියන්නදෙයක් නැති උනාම එකයි කරන්නේ

    ජනදිපතිවරණය අපහසුවෙනවා කියලා තියෙන්නේ විපක්ෂයට. මොකද කිසිම වැඩක් නොකරපු හොරකම් කරපු කතරගම දෙයියන්ටත් කොකා පෙන්නපු ශෂින්ද්‍ර පරද්දගන්න බැරි උනා නම් යුද්දෙට නායකත්වය දීපු මහින්දව පරද්දන අමාරුයි මිටවඩා . බැරි නැහැ. එත් විපක්ෂේ මේ විදියට ගියෝත් නම් බැහැ. අනිවාර්යෙන්ම වෙනස් වෙන්න් ඕනි.

    මෙතන මම කියලා තියෙන්නේ පොදුවේ විපක්ෂ්යක් විදියට මම දැක්ක අඩුපාඩු. නැතුව පිල්ල මාරුකරන්න හදනවා නෙමයි. දැනට තියන තත්වේ යටතේ මම චන්දේ දෙන්නේ jvp එකට . එස්සරහට වෙනස් වෙයිද ද දන්නේ නැහැ. කැපුවත් රතු නොවන නිසා. දින්නත් පැරදුනත් ජන්දයකින් හරි දායක වෙන්න පුළුවන් එක ගන සතුටුයි.
    හොදයී
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇත්ත කතාවනම් රෙද්දක් ඇදගෙන පාරට බහින්ඩ බැරි හරීන්ට මොකද ජාතික තලයේ දේශපාලකය ප්‍රාදේශීය දේශපාලකයෙක් ඉස්සරහ කිච උන හින්ද.

    පක්ෂෙ පැරදුනාට හෙන වෙනසක් නේද බං මිනිස්සුන්ගෙ කැමැත්ත, හරින්ටයි ශශීටයි :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ උනාට බං අර දීපු වතුර බෝතලුයි,සිල් රෙදියි බන පොතුයි, පෝශන මලුයි, සල්ලියි හැටියට. මොනරාගල මිනිස්සුන්ට යුවරජු වෙනුවෙන් තව මොනවා හරි කරන්න තිබුනා නේ :rolleyes: :yes: :P:rofl::rofl:

    ඔවට චන්ද වැටෙන්නෙ නැහැ බන් වැඩිය එහෙම වැටෙනවානම් වයඹ ජොනියාගෙ පුතා එන්න එපැයැ
    මිනිස්සු දෙන දෙවල් පොලිමට ගිහින් ගත්තාට චන්දෙ දෙනකොට අනිත් පැත්තට දෙනවා රටම කපටියන්ගෙන් පිරිලා රටට වෙලා තියෙන්නෙ ආඩි හත් දෙනාගෙ කැද හැලියෙ සින් එක :P හැමොම තම්න්ගෙන් වෙන්න ඔන දෙ නොකර අනිත් අය නොකරනවා කියලා බයිල ගහගෙන පුලු පුලුවන් විදියට මඩිය තර කර ගන්නවා ශිසින්ද ආවත් එකයි හරින් අවාත් එකයි චන්දෙට වැය උන ගාන හොයලා ඉවර වෙනකොට ජනතාවට වැඩක් කරන්න වෙලාවක් නැහැ:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    1994 ඉදන් පැරදිලා බයිල කියනව පොයිට එකක් නැ, විලි ලැජ්ජවක් නැ, ගොබ්බම unp :rofl::rofl::rofl:

    යකෝ මෙහෙම හිතපන්. උඹ හැම දාම පන්තියේ පළවෙනියා. විෂයන් 8ට හොඳට ලකුණු තියනවා. පන්තියේ දෙවැනියා උඹට වඩා ලකුණු අඩුයි. මෙදා සැරේ උඹ ටිකක් පිස්සු කෙලලා විභාගේ උඹේ විෂයන් වලට ලකුණු හම්බානක අඩු වෙනවා එත් උඹ නූලෙන් පළවෙනියා. දෙවනියා විෂයන් වලට ලකුණු වැඩි කරගෙන උඹේ මුළු ලකුණු ගානටම එනවා. දැන් කියපන් උඹේ විෂයන් වලට ලකුණු අඩු එකද හොඳ නැත්තන් දෙවැනියා උඹ ගාවටම එන එකටද හොඳට පාඩම් කරලා?? දැන් දීපන්කො උත්තර පණ්ඩිතයා නොවී. :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාළුවා;17165060 said:
    පක්ෂෙ පැරදුනාට හෙන වෙනසක් නේද බං මිනිස්සුන්ගෙ කැමැත්ත, හරින්ටයි ශශීටයි :dull:
    මට නම් වෙනසක් පේන්නෙ නැ 1994 ඉදන් ඔය ඌව මේ ආණ්ඩුව එක දිගට දිනල තියෙනව චන්ද අඩු වැඩි වෙවි මේකෙ කිසිම වෙනසක් නැ.හරීන්ට අවුලක් නැ හරීන් ලගදිම ආණ්ඩුවෙ :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්ත කතාවනම් රෙද්දක් ඇදගෙන පාරට බහින්ඩ බැරි හරීන්ට මොකද ජාතික තලයේ දේශපාලකය ප්‍රාදේශීය දේශපාලකයෙක් ඉස්සරහ කිච උන හින්ද.

    රෙද්ද තමයි. මනාප වලින්ම පේනවා කව්ද කිච උනේ කියලා.:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මෙහෙම හිතපන්. උඹ හැම දාම පන්තියේ පළවෙනියා. විෂයන් 8ට හොඳට ලකුණු තියනවා. පන්තියේ දෙවැනියා උඹට වඩා ලකුණු අඩුයි. මෙදා සැරේ උඹ ටිකක් පිස්සු කෙලලා විභාගේ උඹේ විෂයන් වලට ලකුණු හම්බානක අඩු වෙනවා එත් උඹ නූලෙන් පළවෙනියා. දෙවනියා විෂයන් වලට ලකුණු වැඩි කරගෙන උඹේ මුළු ලකුණු ගානටම එනවා. දැන් කියපන් උඹේ විෂයන් වලට ලකුණු අඩු එකද හොඳ නැත්තන් දෙවැනියා උඹ ගාවටම එන එකටද හොඳට පාඩම් කරලා?? දැන් දීපන්කො උත්තර පණ්ඩිතයා නොවී. :P:P:P
    පලවෙනිය වුන එකා මොකද ඌ මොනව කොරත් 2 වෙනියට වඩා දක්ශයි, පිස්සු නටලත් එක දෙවෙනිය හොදර ඉඩලත් දෙක වැඩක් නැනෙ. :P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පලවෙනිය වුන එකා මොකද ඌ මොනව කොරත් 2 වෙනියට වඩා දක්ශයි, පිස්සු නටලත් එක දෙවෙනිය හොදර ඉඩලත් දෙක වැඩක් නැනෙ. :P:P

    ඔය උඹලගේ දුකට කියන කතා වෙන්න ඇති. :P