උඹ හිතාගෙන හිටියෙ ජවිපෙ මේ පාර සීයට 25ක් ගනී කියලද? මගෙනම් උපරිම ගාන තිබ්බෙ සීයට දහය. එහෙම බැලුවම මේ ඇති. අනික හරින් ආපු එකෙන් ජවිපෙටත් පාඩුවක් තිබුන. ආසන තුනක් ගන්න තිබ්බ එක දෙකට බැස්සා.![]()
ඒ ආන්ඩු පක්ශයෙන් මචන්...
හැබැයි ඇමතිකම් 5න් කලා දැන් ඇමතිකම් 10කින් කරන වැඩ..
ඒ කාලේ එක ඇමතියෙක් කරපු වැඩ කරන්න දැන් ඇමතිලා 2ක් 3ක් ඕනී...
රනිල අයින්කරපු ගමන් යූඇන්පීය දිනන කතාව තනිකරම ප්‍රෝඩාවක්, ඔය රනිල්ට බෑ කියල කාඩ් ගැහුවෙ විමලය, ඒව උගෙ වැඩ. හරියට ගත්තොත් රනිල් සජිත් දෙන්නම ඉන්න ඕන, නැත්නම් සමබර වෙන්නෙ නැහැ. ඒවගෙම සජිත්ට තව වයස තියෙන නිසා නායකකම් ගැන බොරුවට දඟලන්න හොඳ නැහැ. සජිත් කරපු ගොන් වැඩවලින් සජිත් තාම ඉන්නෙ දේශපාලන මොන්ටිසෝරියෙ කියල රටටම ඔප්පු වුනා. මෙහෙමයි ඊලඟ පාර ජනාධිපතිවරනෙට ඉදිරිපත්වෙනවද නැද්ද කියන එක තීරනය වෙන්නෙ සන්ධානෙන් දාන අපේක්ෂකය අනුව. එතකොට මහින්ද ආවොත් රනිල් වුනත් දාල උවමනානම් ගොඩදාගන්න පුලුවන්. හැබැයි මහින්ද වෙනුවට ගෝටාභය වගෙ කෙනෙක් ආවොත් විපක්ෂෙ වෙනසක් උවමනාවෙනව.
මොන චමියාදඅපි කෙල්ලො පස්සෙ යන්නෙ නැහැ සහො මෙකෙ අපි දරු පවුල් කාරයො
![]()

25 ගන්න බැරි බව මම දන්නවා බන්. මම ඕකම මම අදුරන ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ගෙන් ඇහුවම

රනිල්ට බැරිවුනේ රනිල්ගෙ දුර්වලතාවයකටත් වැඩිය ඒ ඒ වෙලාවෙ තිබුන රැලි සේරම තිබුනෙ ශ්‍රීලන්කා එකේ වාසියට, 94 විජයකුමාරනතුන්ග මැරුන එක පෙන්නල ශ්‍රීලන්කා එක දිනුව,99 චන්ද්‍රිකාගෙ ඇහැයි දලදාමාලිගාවයි පෙන්නල චන්දෙ දින්නා, 2005 අනිවාර්යෙන් රනිල් දිනන චන්දෙ කොටි චන්දෙ දාන්න යන්න එපා කියන එක නිසා රනිල් පැරදුන 2010 යුද්ධෙ දිනපු රැල්ල නිසා මහින්ද දිනුව. ඊලඟ අවුරුද්ද ඇතුලෙ රටේ විශේෂ දේවල් ඔස්සෙ රැලි හැදුනෙ නැත්නම්, දෙපැත්තම ටයි ටයි ආවොත් අනිවා රනිල් දිනනව. හැබැයි මහින්ද එහෙම වෙන්න දෙයිද කියන්න බැහැ. මොකද අලුත් ප්‍රශ්න ඇතිවේගෙන යනව. හොඳම උදාහරනෙ අලුත්ගම සිද්ධිය. හරියට බැලුවොත් අලුත් ප්‍රශ්න නැතුව මේ ආන්ඩුවට පවතින්න බැහැ.ගැටුම් කැරලි කෝලහල ඉස්සරහට ආවොත් පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද දැන් ආන්ඩුව පරන වේගෙන එන්නෙ. කොයි වෙලේ හරි වැටෙනව කියල හැමෝම දන්නව. රනිලුත් දන්නව. මිනිහට හොඳ දෙශපාලන දැනීමක් සහ දරාගැනීමේ ශක්තියක් තියෙනව. ඒක සජිත්ට නැහැ. ඒවගෙම රනිල් කියන්නෙ යූඇන්පියෙ ඉන්න තනි මිනිහෙක් විතරයි. පක්ෂයක් හැටියට ගත්තම තාමත් ලන්කාවෙ ලොකුම පක්ෂෙ යූඇන්පිය.78 යූ ඇන්පිය දිනපු වෙලාවෙ ස්‍රීලන්කා එක හේදීල කුජීතම වෙලා ගිය, මුලු පාර්ලිමේතුවටම ගත්තෙ ආසන 8යි. හැබැයි යූඇන්පිය ඒ තරම් කුජීතවුනේ නැහැ. මේ ආන්ඩුව යුද්ධෙ දිනල, මන්ත්‍රීවරු සල්ලිවලට අරගෙන හෙන අමාරුවෙන් 2/3 ගත්තෙ.ඕන වෙලාවක යූඇන්පිය නැගිටින්න පුලුවන්, හැබැයි ඒකට හරි වෙලාවක් උවමනයි. ශ්‍රීලන්කා එකේ ඉන්න තරමක් ඉන්නෙ පතෝල වගෙ මැති ඇමතිවරු. මහින්ද නාඩියෙන් ගේම ගහන හින්ද මෙච්චර කල් ආන්ඩුව දුවන්නෙ. හැබැයි ප්‍රධාන පක්ෂ දේකෙම ඉන්නෙ කම්බ හොරු ලඟින් ගියොත් ඇට දෙකත් නැහැ. ජවිපෙ හදිස්සි නැතුව හෙමින් එහෙත් ස්ථාවර ගමනක් ගියොත් කාලෙකදි ප්‍රධාන තැනකට ඒවි.රනිල් ට බැහැ කියන්නෙ 28/1 දිනලා ඉන්න නිසා උබලා පුලුවන් කියන්න හෙතු මොනවාද ජනතාව රනිල්ට කැමති වෙලා කියලාද කියන්නෙ කවුරු එවිද කියලා තාම කියන්න බැහැ මහින්දට තුන් වෙනි පාර ඉල්ලන්න පුලුවන් වෙයිද?
මොන චමියාදඅපි කෙල්ලො පස්සෙ යන්නෙ නැහැ සහො මෙකෙ අපි දරු පවුල් කාරයො
![]()
JVP eke prathipaththiya samajawadi rajayak chanden nemei sannada aragalayen.ada oka danne nadda ban anurawa antharjaala janadipathi
karana lamai panthi 5 ugannanna kiyanna oni anurata![]()



. එට ලේසියි සම්ජවදේ හදන එක. 

ආණ්ඩුවේ උන්ටත් ආණ්ඩුවට රිද්දන්න ඕනා වෙලා තිබ්බේ , පාවෙන ඡන්ද සේරම හරීන්ට ආව නිසා තමයි යූ.ඇන්.පීය ඔච්චර ආවේ , නැත්නම් ඔච්චර උඩට එන්නෑ , කොහොම උනත් හොද ප්‍රතිඵලයක් බලය හැමදාම තියේවී කියලා හිතන් ඉන්න අයට.

ඊලඟ පාරත් මහින්දම ආවොත් විපක්ෂෙට හොඳයි.මහින්ද ඇරෙන්න වෙන රාජපක්ෂ් කෙන්ක්ට බැහැ බන්.

අරක නිසා මෙක නිසා පරාද උනා කියන්න බැහැ නායකයෙකුට නායක්යෙක් කියන්නෙ සැලස්මවල් හදලා පක්ශය මෙහෙයවන්න පුලුවන් එකාට තමන්ගෙ පක්ශයවත් මෙහෙයවන්න බැරි එකා නටන් බැරි මිනිහා පොලව ඇදයි කියනවා වගෙ ද්හසකුත් දෙවල් කියනවා තමන්ගෙ ගැලවිල්ලට ජෙවිපි එකට නම් අනිවා බලයක් ලැබෙන්න ඔන මෙ පක්ශ දෙකෙම හොරු මංකොල්ල කාරයො අඩු හා වැඩියෙන් ඉන්නවාරනිල්ට බැරිවුනේ රනිල්ගෙ දුර්වලතාවයකටත් වැඩිය ඒ ඒ වෙලාවෙ තිබුන රැලි සේරම තිබුනෙ ශ්‍රීලන්කා එකේ වාසියට, 94 විජයකුමාරනතුන්ග මැරුන එක පෙන්නල ශ්‍රීලන්කා එක දිනුව,99 චන්ද්‍රිකාගෙ ඇහැයි දලදාමාලිගාවයි පෙන්නල චන්දෙ දින්නා, 2005 අනිවාර්යෙන් රනිල් දිනන චන්දෙ කොටි චන්දෙ දාන්න යන්න එපා කියන එක නිසා රනිල් පැරදුන 2010 යුද්ධෙ දිනපු රැල්ල නිසා මහින්ද දිනුව. ඊලඟ අවුරුද්ද ඇතුලෙ රටේ විශේෂ දේවල් ඔස්සෙ රැලි හැදුනෙ නැත්නම්, දෙපැත්තම ටයි ටයි ආවොත් අනිවා රනිල් දිනනව. හැබැයි මහින්ද එහෙම වෙන්න දෙයිද කියන්න බැහැ. මොකද අලුත් ප්‍රශ්න ඇතිවේගෙන යනව. හොඳම උදාහරනෙ අලුත්ගම සිද්ධිය. හරියට බැලුවොත් අලුත් ප්‍රශ්න නැතුව මේ ආන්ඩුවට පවතින්න බැහැ.ගැටුම් කැරලි කෝලහල ඉස්සරහට ආවොත් පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද දැන් ආන්ඩුව පරන වේගෙන එන්නෙ. කොයි වෙලේ හරි වැටෙනව කියල හැමෝම දන්නව. රනිලුත් දන්නව. මිනිහට හොඳ දෙශපාලන දැනීමක් සහ දරාගැනීමේ ශක්තියක් තියෙනව. ඒක සජිත්ට නැහැ. ඒවගෙම රනිල් කියන්නෙ යූඇන්පියෙ ඉන්න තනි මිනිහෙක් විතරයි. පක්ෂයක් හැටියට ගත්තම තාමත් ලන්කාවෙ ලොකුම පක්ෂෙ යූඇන්පිය.78 යූ ඇන්පිය දිනපු වෙලාවෙ ස්‍රීලන්කා එක හේදීල කුජීතම වෙලා ගිය, මුලු පාර්ලිමේතුවටම ගත්තෙ ආසන 8යි. හැබැයි යූඇන්පිය ඒ තරම් කුජීතවුනේ නැහැ. මේ ආන්ඩුව යුද්ධෙ දිනල, මන්ත්‍රීවරු සල්ලිවලට අරගෙන හෙන අමාරුවෙන් 2/3 ගත්තෙ.ඕන වෙලාවක යූඇන්පිය නැගිටින්න පුලුවන්, හැබැයි ඒකට හරි වෙලාවක් උවමනයි. ශ්‍රීලන්කා එකේ ඉන්න තරමක් ඉන්නෙ පතෝල වගෙ මැති ඇමතිවරු. මහින්ද නාඩියෙන් ගේම ගහන හින්ද මෙච්චර කල් ආන්ඩුව දුවන්නෙ. හැබැයි ප්‍රධාන පක්ෂ දේකෙම ඉන්නෙ කම්බ හොරු ලඟින් ගියොත් ඇට දෙකත් නැහැ. ජවිපෙ හදිස්සි නැතුව හෙමින් එහෙත් ස්ථාවර ගමනක් ගියොත් කාලෙකදි ප්‍රධාන තැනකට ඒවි.
ඒකි ඇක්ටිව් වෙච්ච දවසෙම කෙල්ලගෙ ඔක්කොම විස්තර දාල pm එකක් යැව්ව. බයවෙච්ච පාර දැන් මං ඉන්න ත්‍රෙඩ් එකක වත් ඒකි රිප්ලයි කරන්නෑ![]()



දුවගෙන එයි දැන්අරක නිසා මෙක නිසා පරාද උනා කියන්න බැහැ නායකයෙකුට නායක්යෙක් කියන්නෙ සැලස්මවල් හදලා පක්ශය මෙහෙයවන්න පුලුවන් එකාට තමන්ගෙ පක්ශයවත් මෙහෙයවන්න බැරි එකා නටන් බැරි මිනිහා පොලව ඇදයි කියනවා වගෙ ද්හසකුත් දෙවල් කියනවා තමන්ගෙ ගැලවිල්ලට ජෙවිපි එකට නම් අනිවා බලයක් ලැබෙන්න ඔන මෙ පක්ශ දෙකෙම හොරු මංකොල්ල කාරයො අඩු හා වැඩියෙන් ඉන්නවා

thaththa katha nayaka eka bappa kenek janadipathi anith bappa arakshaka lekam thawa bappa kenek rate thiyena hodama ministry ekak karanne arthika sanwardana., eth me ponnayata manapa lakshayak ganna bari una ne oiii.. Koi tharam lajjawak da??? Shashendra real ponnayek kiyala meken hodatama oppu wenawa


ආණ්ඩුවේ උන්ටත් ආණ්ඩුවට රිද්දන්න ඕනා වෙලා තිබ්බේ , පාවෙන ඡන්ද සේරම හරීන්ට ආව නිසා තමයි යූ.ඇන්.පීය ඔච්චර ආවේ , නැත්නම් ඔච්චර උඩට එන්නෑ , කොහොම උනත් හොද ප්‍රතිඵලයක් බලය හැමදාම තියේවී කියලා හිතන් ඉන්න අයට.



ආණ්ඩුවේ පොන්නයොත් දන ගන්න ඕනේ , සන්දානේ දිනන්නේ උන්ගේ performance නිසාම විතරක් නෙවේ UNP එකට හරි නායකත්වයක් නැති නිසා කියලා . හරින් මොකෙක් උනත් ඌ ගැන මිනිස්සු විශ්වශේ තිබ්බ නිසා තමයි UNP එකට චන්ද අවේ මේද සැරේ අරක නිසා මෙක නිසා පරාද උනා කියන්න බැහැ නායකයෙකුට නායක්යෙක් කියන්නෙ සැලස්මවල් හදලා පක්ශය මෙහෙයවන්න පුලුවන් එකාට තමන්ගෙ පක්ශයවත් මෙහෙයවන්න බැරි එකා නටන් බැරි මිනිහා පොලව ඇදයි කියනවා වගෙ ද්හසකුත් දෙවල් කියනවා තමන්ගෙ ගැලවිල්ලට ජෙවිපි එකට නම් අනිවා බලයක් ලැබෙන්න ඔන මෙ පක්ශ දෙකෙම හොරු මංකොල්ල කාරයො අඩු හා වැඩියෙන් ඉන්නවා