සහෝ ඔබතුමා ඉරෝසන් එකෙන් ආණ්ඩුවට කඩේ යන්නයි ගයාන්කුවෙට් එකෙන් ආණ්ඩුවට බනින එකයි පොඩ්ඩක් හොඳ මදි නේද?





ඉතින් එ රැල්ලම තම්යි ආණ්ඩුවෙ චන්දත් අඩු කරෙ රනිල්ට දැන් තියෙන හොදම දෙ චන්දයක් කිට්ටු වෙනකොට පාර්ලිමෙන්තුවෙනුත් නායක කමෙනුත් අයින් වෙලා චන්දෙ ඉල්ලලා දිනලා රැල්ලත් එක්ක ජානාදිපතිවරනයට යන්න ( චන්ද ඉවරද?) බන් දැන් ආයෙ එන්නෙ මොකක්ද?හරින් කොලුවගෙ රැල්ල නිසා පාවෙන චන්ද යූඇන්පියට වැටුනෙ. නැත්නම් පාවෙන චන්ද කෙලින්ම ජවිපෙ එකට.
මේ මේ උබ මගෙන් අහ ගන්ඩ යන්නෙ අපේ රනිල් නායක තුමා එලවන්ඩ.ඉතින් එ රැල්ලම තම්යි ආණ්ඩුවෙ චන්දත් අඩු කරෙ රනිල්ට දැන් තියෙන හොදම දෙ චන්දයක් කිට්ටු වෙනකොට පාර්ලිමෙන්තුවෙනුත් නායක කමෙනුත් අයින් වෙලා චන්දෙ ඉල්ලලා දිනලා රැල්ලත් එක්ක ජානාදිපතිවරනයට යන්න ( චන්ද ඉවරද?) බන් දැන් ආයෙ එන්නෙ මොකක්ද?



මට කපල් සිම් 2ක් ඕන කරල තියෙනව ගාන කීයක් වෙනවද මචං?JABUK
![]()
ඇ හුට්ටො එ ගමන ඉරොශාන් එකත් මගෙ කියනවාදඋබ හිතුවාද මට මෙකෙ ෆෙක් හද හද දවසම ලගින්න වෙලාවක් තියෙනවා කියලා
![]()
මේ මේ උබ මගෙන් අහ ගන්ඩ යන්නෙ අපේ රනිල් නායක තුමා එලවන්ඩ.
මෙ 29 ද බන් පාරාද උනරනිල අයින්කරපු ගමන් යූඇන්පීය දිනන කතාව තනිකරම ප්‍රෝඩාවක්, ඔය රනිල්ට බෑ කියල කාඩ් ගැහුවෙ විමලය, ඒව උගෙ වැඩ. හරියට ගත්තොත් රනිල් සජිත් දෙන්නම ඉන්න ඕන, නැත්නම් සමබර වෙන්නෙ නැහැ. ඒවගෙම සජිත්ට තව වයස තියෙන නිසා නායකකම් ගැන බොරුවට දඟලන්න හොඳ නැහැ. සජිත් කරපු ගොන් වැඩවලින් සජිත් තාම ඉන්නෙ දේශපාලන මොන්ටිසෝරියෙ කියල රටටම ඔප්පු වුනා. මෙහෙමයි ඊලඟ පාර ජනාධිපතිවරනෙට ඉදිරිපත්වෙනවද නැද්ද කියන එක තීරනය වෙන්නෙ සන්ධානෙන් දාන අපේක්ෂකය අනුව. එතකොට මහින්ද ආවොත් රනිල් වුනත් දාල උවමනානම් ගොඩදාගන්න පුලුවන්. හැබැයි මහින්ද වෙනුවට ගෝටාභය වගෙ කෙනෙක් ආවොත් විපක්ෂෙ වෙනසක් උවමනාවෙනව.ඉතින් එ රැල්ලම තම්යි ආණ්ඩුවෙ චන්දත් අඩු කරෙ රනිල්ට දැන් තියෙන හොදම දෙ චන්දයක් කිට්ටු වෙනකොට පාර්ලිමෙන්තුවෙනුත් නායක කමෙනුත් අයින් වෙලා චන්දෙ ඉල්ලලා දිනලා රැල්ලත් එක්ක ජානාදිපතිවරනයට යන්න ( චන්ද ඉවරද?) බන් දැන් ආයෙ එන්නෙ මොකක්ද?
මොන හු@#@#ඩ මන්දා මට තියෙන එලකිරි ජනතා කැමත්ත නැති කරන්න කිහිප දෙනෙක් එකතු වෙලා මඩ ගැහිල්ලක් සංවිදානාත්මකව කරන් යනවා කියලා දැනෙනවා උබත් උඩින්ම ඉන්නව එ සංවිදානයෙ අපි සැලෙන්නෙ නැහැ පරයෝඔය මඩ වලින්
මට කපල් සිම් 2ක් ඕන කරල තියෙනව ගාන කීයක් වෙනවද මචං?
ඇත්ත තමයි. ඒකනේ අර මොකෙක්ද එකෙක්ෆේක් එකකිනුත් ලොග් වෙලා තව මොනාද කියලා තියෙනේ. කෙලින් කතා කරන්න ඕනේ මිනිහෙක් උනාම පැත්තක් නොගෙන. හරි දේට හරියි වැරදි දේට වැරදියි කියන්න ඕනේ.
හොරා උනත් අපේ ඉස්කෝලෙ ඕල්ඩ් බෝයි කෙනෙක් නෙහ් ඒක නිසා අවුලක් නෑ.

මට හරි කියන දෙ කියන්න මම බය නැහැ මොකක්ද වෙන්න ඔන දැන්
මොකක්ද කියන්නෙ පැහැදිලිව කියපන්කොමට හරි කියන දෙ කියන්න මම බය නැහැ මොකක්ද වෙන්න ඔන දැන්
![]()
රනිල අයින්කරපු ගමන් යූඇන්පීය දිනන කතාව තනිකරම ප්‍රෝඩාවක්, ඔය රනිල්ට බෑ කියල කාඩ් ගැහුවෙ විමලය, ඒව උගෙ වැඩ. හරියට ගත්තොත් රනිල් සජිත් දෙන්නම ඉන්න ඕන, නැත්නම් සමබර වෙන්නෙ නැහැ. ඒවගෙම සජිත්ට තව වයස තියෙන නිසා නායකකම් ගැන බොරුවට දඟලන්න හොඳ නැහැ. සජිත් කරපු ගොන් වැඩවලින් සජිත් තාම ඉන්නෙ දේශපාලන මොන්ටිසෝරියෙ කියල රටටම ඔප්පු වුනා. මෙහෙමයි ඊලඟ පාර ජනාධිපතිවරනෙට ඉදිරිපත්වෙනවද නැද්ද කියන එක තීරනය වෙන්නෙ සන්ධානෙන් දාන අපේක්ෂකය අනුව. එතකොට මහින්ද ආවොත් රනිල් වුනත් දාල උවමනානම් ගොඩදාගන්න පුලුවන්. හැබැයි මහින්ද වෙනුවට ගෝටාභය වගෙ කෙනෙක් ආවොත් විපක්ෂෙ වෙනසක් උවමනාවෙනව.
කැරයා කොහොම හරි අර ලඟදි ඇක්ටිව් වෙච්ච නාකි කෙල්ලවත් දැලේ දාගත්ත නේද?

අපි කෙල්ලො පස්සෙ යන්නෙ නැහැ සහො මෙකෙ අපි දරු පවුල් කාරයො
අපෝ අවුලක් නෑ බං. උඹ කේ පුතා තමයි දැන් නම් හොඳටම ශුවර්. අර ඩො### කතාව නැතුව වෙන ඕනේ එකක් බං.
රිදිලා තඩි ෆෙක් එකක් බන් උ මට මඩ ගහන්න ආපු පරයෙක් නෙ


මං බැලුව උදේ.. ඇයි ඉතින් වෙනද දිනුවම සතියක් විතර යනකන් කනක් ඇහෙන්න නෑනෙ..
දිනපු ආසන 19 න් බාගයක්ම කෙස් ගහෙන් මිස් වෙන්නෙ unp එකට.. චන්ද එකසිය ගානයි වෙනස ගොඩක් සීට් වල..
වෙනද එහෙමද, දහදාහට වැඩි උනොත් මිසක් අඩු නෑ.. අඩු වෙච්චි චන්ද එකසිය ගාන තිබ්බනම් ඉතින් 