හරීන් කෝටි 100කට ආන්ඩුවට පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හරීන් කෝටි 100කට ආන්ඩුවට පනිනවා

හරීන් ප්‍රනාන්දුට මාර නත්තල් තෑග්ගක්.රුපියල් බිලියනයක් නොහොත් කෝටී 100ක්,මිලියන දාහක් නැත්නම් ලක්ෂ දහදාහක්.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ආන්ඩුවෙන් තොන්ඩමන් ඉක්මනින් මෛත්‍රී පිලට පනිනවා.ඒක නිසා තොන්ඩට දෙන්න තිබුන සල්ලි හරීන්ට දෙන්න හදනවා.පැනීම හෝ නොපැනීම මේ මංත්‍රීවරු අතේ.සරත් ෆොන්සේකාවත් ගන්න ආන්ඩුව උත්සහ කරනවා.රාජපක්ෂලාගේ පරාජය නියතයි.දැන් දොල පිදේනි දීලා දිනන්න යන්නේ.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
10414894_10152879005136327_6452521007595770854_n.jpg
 
Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔව් මං 9 වෙනිදාට ආණ්ඩුවට යනවා - හරීන් ප‍්‍රනාන්දු

    මං ආණ්ඩුවට යනවද කියලා අහනවා. ඔව් මං ආණ්ඩුවට යනවා. හැබැයි ඒ යන්නේ ජනවාරි 09 වෙනිදාට. ඒ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා හදන පොදු විපක්ෂයේ ආණ්ඩුවට...’’ යැයි ඌව පළාත් විපක්ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය.

    Source: http://www.hirunews.lk/sinhala/99766
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    uba lagadi kiyapu ekakwath hari giye na ne ban

    ආණ්ඩුවට පැන්නොත් මට බිලියනයක් දෙන්නම් කිවුවා..
    December 23, 2014 at 10:47 am | lanka C news
    ආණ්ඩුවට පැන්නොත් මට බිලියනයක් දෙන්නම් කිවුවා..
    ආණ්ඩුවට එක්වන්නේ නම් රැපියල් බිලියනයක මුදලක් තමනට ලබා දීමට ආණ්ඩුව පණිවුඩ එවා ඇතැයි ඌව පළාත් සභා විපක්‍ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

    බදුල්ලේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙසේද කීය.

    ‘අද දේශපාලඥනයින්ට දෙන්න යන මුදල් අහන විට මගෙ කකුල් දෙක වෙව්ලනවා. ඇග සීතල වෙනවා. හරියට කටට බිත්තර වැටෙනවා වාගෙයි. තැරැවුකරුවන් මාර්ගයෙන් රුපියල් කෝටි 100ල මුදලක් දෙන්නම් රජයට එන්න් යයි මට දැන්වුවා. මුදලට තනතුරු වරප‍්‍රසාද කිසි දිනෙක මා යටත් වෙන්නේ නෑ. පිල් මාරු කරන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය අතහැර යන්නේත් නැතැ’

    9,224 Viewers
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,367

    ගාන නම් හරි..:oo:එත් පැන්නෙ නැ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මාර ඔෆර් එක බන් මුට තියෙන්නෙ කොටි 100 මිනිස්ට්‍රි දෙකයි