හරීන් ප්‍රනාන්දු බයිපාස් 😱😱

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    එතකොට ඒ ඇක්සිඩන්ට් උනේ මූගේ බස් එකද ?
    බස් එක නම් කාගේද දන්නේ නෑ.
    එකේ හිටිය බල්ලා මුගේ.

    රියැදුරා පොලීසියට කියලා තිබුණා ඒක බල්ලට කොළඹ - බදුල්ල යන්න එන්න තියෙන බස් එක කියලා.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තව අවුරුදු 10 කින් රට කාපු එකෙක්ගෙන් තියන කරදරේ ඉවරයි එහෙනම්.. 🥳 🥳 🥳
    Awurudu 10 kathawa boruwak ban. Mama Danna ekek 2007 bypass Karala thama innawa. U nobi hitiye awuruddai.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඔහෙක් කරලා රාජපක්ශ කම්බ හොරුන්ගේ අහවල් එක අතට ගත්ත කූට්ටම පොඩි බැලූන් හරීන් පොන්සියා :poop:🤮🤮🤮
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ගිය සතියෙත් මිනිහා හොස්පිටල් එකේ නේද හිටියේ මොකක්‌ හරි සර්ජරි එකකට.

    බෙහෙත් වලට වෙන්න ඇති ඔහොම කතා කරන්නේ අමුතු විදියට වෙනදට වඩා
     
    • Haha
    Reactions: Cypress

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    අපරාදේ මූට ඔය සර්ජරි එක ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකින් කරන්න තිබුණේ මොකද ආණ්ඩුවේ උන් කියන විදියට දෙන බෙහෙත් බාල ඒවා නෙවෙයි කියලා ඔප්පු කරන්න හොදම අවස්තාවක්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,302
    67,654
    113
    Apitath wedi kal ne.previous gen eka 50 60 fuse yanawa.api 45 50 fuse yay