හරීන් ප්‍රනාන්දු මහතාට

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    බලන්න නයනී ඒ මහත්මයා එහෙම ඉන්නවා දකිද්දි පපුව හෝස් ගාලා යනවා 🙁 අපි වෙනුවෙන් කතා කරලා අපි ගැනම හිතලා අවසානෙ අසනීප වෙලා නිකන්ම නිකන් රජයේ ඉස්පිරිතාලෙක බෙහෙත් ගන්න විදිහ.🙁 ජය වේවා මැතිඳුණි ! ඉක්මනින් සුව වී පාර්ලිමේන්තුව තුල අපි වෙනුවෙන් කතා කරන්න කට හයිය වේවා 🤣