කට්ටිය මේ පාර හරින් එපා වෙලා ,ආණ්ඩුවටද චන්දෙ දෙන්නේ? නැතිනම් jvp එකටද?
oya kata chande dunnath awasane janthawa paradai machan.
කට්ටිය මේ පාර හරින් එපා වෙලා ,ආණ්ඩුවටද චන්දෙ දෙන්නේ? නැතිනම් jvp එකටද?
චන්දෙකදී දිනන්න පරදින්න පුළුවන්. අත්මවිස්වාසයෙන් ඉදිරිපත් වෙලා සටනක් දීමයි වැදගත්.


Harin UNP eken 1 ta eyi.... maha amathi wenna nan baa......
math hithanavaඒක නම් ඇත්ත.මුන් ඔක්කොම එක වල්ලේ පොල් බන්.. කොකත් එකයි. බලයට එනකල් කෑදරකමේ කෑගගහ බයිලා කෙලිනවා. අන්තිමේදී මුන් බලයට ආවාම අපිට වැඩක් කර ගන්න මුන්ගෙ ලගට යන්න ඇමරිකාවේ ජනාදිපති බැරැක් ඔබාමාට වඩා අමාරුයි![]()
උඹ චන්දෙ නොදී ඉන්නකොට හොරු එන එක නතරවෙනවද?![]()
ලෝකෙ හදන්න කලින්, අපි හැදිල ඉන්න ඕනෙ කියන එකයි මගේ අදහස. 
සමහරු ගම මට්ටමේ, බිම් මට්ටබේ සහයෝගය මට තියෙනවා කියල පොර talk denawa. හැබැයි මැතිවරණයකට ඉදිරිපත්වෙන්න කිව්වොත් හුජ්ජ යනවා. හැංගෙනවා. නොයෙක් හේතු කියනවා. ජනතාව කෙරේ විශ්වාසය තියෙන නායකයන් කවදාවත් පස්ස ගහන්නේ නැහැ.

මුන් ඔක්කොම එක වල්ලේ පොල් බන්.. කොකත් එකයි. බලයට එනකල් කෑදරකමේ කෑගගහ බයිලා කෙලිනවා. අන්තිමේදී මුන් බලයට ආවාම අපිට වැඩක් කර ගන්න මුන්ගෙ ලගට යන්න ඇමරිකාවේ ජනාදිපති බැරැක් ඔබාමාට වඩා අමාරුයි![]()
90% චාන්ස් එකක් තියෙනව මූ දිනන්න ... පොරත් එක්ක මාර සෙට් එකක් ඉන්නෙ .. මම නම් මුන් එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ ... අපේ වටිනා චන්දය දෙන්න තරම් එකෙක් මොන පක්ෂේන්වත් තාම නෑ ...
anduwe bahina kalawa unata anduwa watenne naa ban. Minissu thamath anduwe jathika prathipaththiyata chande denawa. Mokada un dannawa UNP/JVP/Fonny me kata wath rata gana kakkumak nathi withthiya.
Dayasiriya nan anduwata awith podi gon kamak kara gaththe. Habayi Raniya thama Dayasiriwath anduwata yana thanata path kale.

මෙහෙ හරියට වැඩ මචන්ලා, පාරවල් හදනවා, අධාර බෙදනවා. ආණ්ඩුවේ හැම එකාටම බදුල්ල මතක් වෙලා තියෙන්නේ දැන්. හරින් මොකෙක් උනත් මිනිහා දින්නොත් ඒක ආණ්ඩුවට හොද පණිවිඩයක් වෙනවා.
බන්ඩාරවෙල අලුතෙන් හදන බස් ස්ටැන්ඩ් එකේ වැඩ ඉක්මන් කරන්න කියලා කලින් ප්ලැන් එකේ තිබ්බ පාට වෙනුවට නිල් පාට ගාන්න කියලා (දැන් ගූ හැත්තැවයි
)
බලමුකො. . .
ආන්ඩුව බය වෙලා ඉන්නෙ බං,බන්ඩාරවෙල අලුතෙන් හදන බස් ස්ටැන්ඩ් එකේ වැඩ ඉක්මන් කරන්න කියලා කලින් ප්ලැන් එකේ තිබ්බ පාට වෙනුවට නිල් පාට ගාන්න කියලා (දැන් ගූ හැත්තැවයි
)
හරීන් එක්සත්ජාතික පක්ශයෙන් නම් එක එනවා ඒක කිරිගහට ඇන්නා වගේ, මහ ඇමති වෙයිද කියලා තව ටික දවසකින් කියන්න පුලුවන්, මොකද තාම මීටින් එකක් හරි තිබ්බෙ කොල විතර්යි, නිල් පාට නම් ඇහැට දැක්කෙ නැ තාම
ඒ අස්සෙ පොන්සේකා නම් ඇවිත් හිටියා දැක්කා මිනිහට නම් කතා කරන්න Loud Speaker ඕන උනේ නැ, රහසින් රැස්වීම ඇමතුවත් ඇහෙන තරමට 10 ක්20 ක් වත් ආවෙ නැ![]()
![]()
![]()
හරීන් නම් ගොඩක් කාලයක් දන්න එකෙක් විදියට (0 න් පටන් ගත්ත කාලෙ ඉදන්) මම හිතනවා වෙනසක් කරයි කියලා, පොරගෙන් වැඩ කරගන්න ගිය උන් උනත් කිව්වෙ වෙන උන්ගෙ වගෙ ලොකු කම් නැ කියලාබලමුකො. . .
කාලයක් චන්දෙ දෙන්න එකෙක් නැතුව හිටියෙ බං, දැන් යන්තම් මූ හරි ඉන්නව අපිට,
සශේන්ද ද කව්ද පොර නම් මේ පැතිවල එකෙක් වත් තාම ඇහැට දැකලා නැ
anduwe bahina kalawa unata anduwa watenne naa ban. Minissu thamath anduwe jathika prathipaththiyata chande denawa. Mokada un dannawa UNP/JVP/Fonny me kata wath rata gana kakkumak nathi withthiya.
Dayasiriya nan anduwata awith podi gon kamak kara gaththe. Habayi Raniya thama Dayasiriwath anduwata yana thanata path kale.



ජාතික පරතිප්තිය මොකද්ද බන්