හරීන් ප්‍රනාන්දු

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
කට්ටිය මේ පාර හරින් එපා වෙලා ,ආණ්ඩුවටද චන්දෙ දෙන්නේ? නැතිනම් jvp එකටද?

oya kata chande dunnath awasane janthawa paradai machan.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චන්දෙකදී දිනන්න පරදින්න පුළුවන්. අත්මවිස්වාසයෙන් ඉදිරිපත් වෙලා සටනක් දීමයි වැදගත්.

    mokakda ban harin ganna risk eka..? uu dinana bawa danna nisa thama chandeta yanne... uu aniwa UNP list eke 1 wenawa. meka uge seat ekane ban..? uu koheda aye paradinne..? :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සඡිත් රනිල් එකතු වෙලා ඌව ඡන්දේ කලොත් යු එන් පි ය වැටුන වලෙන් ගොඩ එන්න පුලුවන්.මම නම් යු එන් පි එකටවත් සන්දානේ ප්‍රතිපත්ති වලට කැමත්තක් නෑ හැමෝම බලය තියෙනකොට රටට කරන දෙයක් නෑ .
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මුන් ඔක්කොම එක වල්ලේ පොල් බන්.. කොකත් එකයි. බලයට එනකල් කෑදරකමේ කෑගගහ බයිලා කෙලිනවා. අන්තිමේදී මුන් බලයට ආවාම අපිට වැඩක් කර ගන්න මුන්ගෙ ලගට යන්න ඇමරිකාවේ ජනාදිපති බැරැක් ඔබාමාට වඩා අමාරුයි :angry::angry:
    ඒක නම් ඇත්ත.
    දැන් ඔය ශෂීන්ද්‍ර කියන එකා දකින්නත් නෑනේ.
    පළාත් සභාව පැත්තේ වත් එන්නේ නැල්ලු.
    මහින්දට වඩා අමාරුයිලු ඌව හම්බ වෙන එක

    මූත් එහෙමම වේවි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,652
    5,847
    113
    උඹ චන්දෙ නොදී ඉන්නකොට හොරු එන එක නතරවෙනවද?:rofl:

    හැමෝම මම වගේ චන්දෙ නොදී ඉන්න හිතනවානම්, ඔය එකෙක් වත් එයිද ?
    :dull: ලෝකෙ හදන්න කලින්, අපි හැදිල ඉන්න ඕනෙ කියන එකයි මගේ අදහස. :dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,566
    28,465
    113

    සමහරු ගම මට්ටමේ, බිම් මට්ටබේ සහයෝගය මට තියෙනවා කියල පොර talk denawa. හැබැයි මැතිවරණයකට ඉදිරිපත්වෙන්න කිව්වොත් හුජ්ජ යනවා. හැංගෙනවා. නොයෙක් හේතු කියනවා. ජනතාව කෙරේ විශ්වාසය තියෙන නායකයන් කවදාවත් පස්ස ගහන්නේ නැහැ.

    Sajith Rajapaksha onna alinge photo ganna kalekata ringala hoyaganna nahalu :angry:
     
    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    මෙහෙ හරියට වැඩ මචන්ලා, පාරවල් හදනවා, අධාර බෙදනවා. ආණ්ඩුවේ හැම එකාටම බදුල්ල මතක් වෙලා තියෙන්නේ දැන්. හරින් මොකෙක් උනත් මිනිහා දින්නොත් ඒක ආණ්ඩුවට හොද පණිවිඩයක් වෙනවා.
     
    rodrigo_wk

    Member
    Feb 19, 2009
    81
    3
    0
    මුන් ඔක්කොම එක වල්ලේ පොල් බන්.. කොකත් එකයි. බලයට එනකල් කෑදරකමේ කෑගගහ බයිලා කෙලිනවා. අන්තිමේදී මුන් බලයට ආවාම අපිට වැඩක් කර ගන්න මුන්ගෙ ලගට යන්න ඇමරිකාවේ ජනාදිපති බැරැක් ඔබාමාට වඩා අමාරුයි :angry::angry:

    Balayata awama okkoma karanne ekama dee tamai. Habai ithin poduwe rata jathiya gana hitana anduwak tamai balayata path karanna ona.
     
    rodrigo_wk

    Member
    Feb 19, 2009
    81
    3
    0
    90% චාන්ස් එකක් තියෙනව මූ දිනන්න ... පොරත් එක්ක මාර සෙට් එකක් ඉන්නෙ .. මම නම් මුන් එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ ... අපේ වටිනා චන්දය දෙන්න තරම් එකෙක් මොන පක්ෂේන්වත් තාම නෑ ...

    OBA THUMA WAGE HAMOMA HITHUWOTH RATA PALANAYA KARANNA ANDUWAK NATHI WENAWANE.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    anduwe bahina kalawa unata anduwa watenne naa ban. Minissu thamath anduwe jathika prathipaththiyata chande denawa. Mokada un dannawa UNP/JVP/Fonny me kata wath rata gana kakkumak nathi withthiya.

    Dayasiriya nan anduwata awith podi gon kamak kara gaththe. Habayi Raniya thama Dayasiriwath anduwata yana thanata path kale.

    ඒ මොකක්ද බං ඒ?:P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මෙහෙ හරියට වැඩ මචන්ලා, පාරවල් හදනවා, අධාර බෙදනවා. ආණ්ඩුවේ හැම එකාටම බදුල්ල මතක් වෙලා තියෙන්නේ දැන්. හරින් මොකෙක් උනත් මිනිහා දින්නොත් ඒක ආණ්ඩුවට හොද පණිවිඩයක් වෙනවා.

    ආන්ඩුව බය වෙලා ඉන්නෙ බං, :D බන්ඩාරවෙල අලුතෙන් හදන බස් ස්ටැන්ඩ් එකේ වැඩ ඉක්මන් කරන්න කියලා කලින් ප්ලැන් එකේ තිබ්බ පාට වෙනුවට නිල් පාට ගාන්න කියලා (දැන් ගූ හැත්තැවයි :D)

    හරීන් එක්සත්ජාතික පක්ශයෙන් නම් එක එනවා ඒක කිරිගහට ඇන්නා වගේ, මහ ඇමති වෙයිද කියලා තව ටික දවසකින් කියන්න පුලුවන්, මොකද තාම මීටින් එකක් හරි තිබ්බෙ කොල විතර්යි, නිල් පාට නම් ඇහැට දැක්කෙ නැ තාම :P

    ඒ අස්සෙ පොන්සේකා නම් ඇවිත් හිටියා දැක්කා මිනිහට නම් කතා කරන්න Loud Speaker ඕන උනේ නැ, රහසින් රැස්වීම ඇමතුවත් ඇහෙන තරමට 10 ක්20 ක් වත් ආවෙ නැ :D :D :D

    හරීන් නම් ගොඩක් කාලයක් දන්න එකෙක් විදියට (0 න් පටන් ගත්ත කාලෙ ඉදන්) මම හිතනවා වෙනසක් කරයි කියලා, පොරගෙන් වැඩ කරගන්න ගිය උන් උනත් කිව්වෙ වෙන උන්ගෙ වගෙ ලොකු කම් නැ කියලා :) බලමුකො. . .

    කාලයක් චන්දෙ දෙන්න එකෙක් නැතුව හිටියෙ බං, දැන් යන්තම් මූ හරි ඉන්නව අපිට,

    සශේන්ද ද කව්ද පොර නම් මේ පැතිවල එකෙක් වත් තාම ඇහැට දැකලා නැ :P
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552

    ඒකනම් ඇත්ත ස්ටෑන්ඩ් එක තව ටික දවසකින් විවෘත කරලා ඔතන නිමල් කාරයා පුෂ්පෙත් එක්ක රැස්විමක් තියයි. අනිත් එව්න් ඒකට ගිහින් ඔලු ගෙඩි පෙන්වයි. සෙනගක් නං එන එකක් නෑ බං‍. මේ රජයෙන් ඌවපළාතට කරන තරමක් කරේ අසාධාරනයක්. යාපනය සංවර්ධනය කරද්දී මේ පැත්තට මොනවද කරේ. පාරවල් ටික හැදුවෙත් ඕනවට එපාවට‍. බණ්ඩාරවෙලට ස්ටෑන්ඩ් එක දුන්නේ අන්තිමට. ඒ දුන්නෙත් ටව්ම මැදට. දැන් ඕකෙ බස් ටික ඔක්කොම කරකවනකොට ටව්ම බ්ලොක් වුනහමත් අපි තමයි දුක් විදින්න ඕනේ. පරණ ස්ටෑන්ඩ් එක කඩල හැදුවනම් ඉඩකඩත් තියනවා. ගොඩක් මිනිස්සු කියන විදිහට නම් මේ පැත්තෙන් ආන්ඩුව පරාදයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    anduwe bahina kalawa unata anduwa watenne naa ban. Minissu thamath anduwe jathika prathipaththiyata chande denawa. Mokada un dannawa UNP/JVP/Fonny me kata wath rata gana kakkumak nathi withthiya.

    Dayasiriya nan anduwata awith podi gon kamak kara gaththe. Habayi Raniya thama Dayasiriwath anduwata yana thanata path kale.

    :D:D:D:D ජාතික පරතිප්තිය මොකද්ද බන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් නම් හිතන්නේ හරින දින්නත් අනිත් පත්ත ගහයි. මුසම්මිල් පෙන්නේ දන්නා කොලබ. ඔක්කොම වැඩ මහින්දට ඕනි විදියට.

    සජිත් ප්‍රේමදාස මහා හැලියට අත දන්නා බලාගෙන ඉන්නවා. අන්තිමට ඕකට නායකයා වෙනන පක්ෂයක් එතුරු වෙන්නේ නැහැ.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඒ උනාට බන් මුගේ හැසිරීම අල්ලන්නෙ නෑ
    මුගේ නිකන් ආණ්ඩුවට පනින්න ඔන්න මෙන්න වගේ
    මෙවුව එකක් තියෙන්නේ
    අනික ගොන් joke ගොඩයි