හරීන් ප්‍රනාන්දු

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මන් නම් හිතන්නේ හරින දින්නත් අනිත් පත්ත ගහයි. මුසම්මිල් පෙන්නේ දන්නා කොලබ. ඔක්කොම වැඩ මහින්දට ඕනි විදියට.

    සජිත් ප්‍රේමදාස මහා හැලියට අත දන්නා බලාගෙන ඉන්නවා. අන්තිමට ඕකට නායකයා වෙනන පක්ෂයක් එතුරු වෙන්නේ නැහැ.
    අනික බන් ඔය unp එකේ ඉන්න සමහරුන්ගේ චරිතෙ පට්ටම නොන්ඩි බන්
    ඕකුන් අවොත් නම් මේක ගණිකා මඩමක් කරයි
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    90% චාන්ස් එකක් තියෙනව මූ දිනන්න ... පොරත් එක්ක මාර සෙට් එකක් ඉන්නෙ .. මම නම් මුන් එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ ... අපේ වටිනා චන්දය දෙන්න තරම් එකෙක් මොන පක්ෂේන්වත් තාම නෑ ...

    ita wada watinawa macho chande pawichchi kara nam dinanne wath nathii pakshayakata... chande dana aka watinawa koheta hariii mokada ape rate chande pawichchiya 50%-60% wage aka apii nathii karanna ona... mama nam kiyanne 50% dala denanna denna hoda na apii meka nathima karanna ona 80%- 90% wage karanna ona..............
     
    90% චාන්ස් එකක් තියෙනව මූ දිනන්න ... පොරත් එක්ක මාර සෙට් එකක් ඉන්නෙ .. මම නම් මුන් එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ ... අපේ වටිනා චන්දය දෙන්න තරම් එකෙක් මොන පක්ෂේන්වත් තාම නෑ ...

    උයා බදුල්ල පැත්තේද.. :eek:

    90% චාන්ස් එකක් තියෙනව මූ දිනන්න ... පොරත් එක්ක මාර සෙට් එකක් ඉන්නෙ .. මම නම් මුන් එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ .. අපේ වටිනා චන්දය දෙන්න තරම් එකෙක් මොන පක්ෂේන්වත් තාම නෑ ...

    හරීන්ට චන්ද තියෙයි. පළාත් එකටත් ඒවි. එත් මහා ඇමති වෙන්න නම් බැහැ බන්. :dull:
     
    මෙහෙ හරියට වැඩ මචන්ලා, පාරවල් හදනවා, අධාර බෙදනවා. ආණ්ඩුවේ හැම එකාටම බදුල්ල මතක් වෙලා තියෙන්නේ දැන්. හරින් මොකෙක් උනත් මිනිහා දින්නොත් ඒක ආණ්ඩුවට හොද පණිවිඩයක් වෙනවා.

    උබ කොහෙද බන්z. :eek:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    DSC_3943-main-600-1.jpg


    DSC_3946-600-7.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ara yudde karapu prathi paththiya!

    යුද්දේ ඉවර වෙලා ගොඩක් කල් නේ මං අහන්නේ දැන් තියන ජාතික ප්‍රතිපත්තිය මොකක්ද?
     

    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    90% චාන්ස් එකක් තියෙනව මූ දිනන්න ... පොරත් එක්ක මාර සෙට් එකක් ඉන්නෙ .. මම නම් මුන් එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ ... අපේ වටිනා චන්දය දෙන්න තරම් එකෙක් මොන පක්ෂේන්වත් තාම නෑ ...


    Jepponta dila baluwanam narakada? mata nam loku pahadimak thiyenawa JVP gana
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    oya kata chande dunnath awasane janthawa paradai machan.
    :angry::angry: ඔය වගේ නිවටවෙලා කොහොමද මේ රට හදන්නෙ :angry::angry:

    pakshe monawa wunath me wage minissu deshapalanaye inna ona.kelin katha karana awanka kenek.
    :rofl::rofl:


    හැමෝම මම වගේ චන්දෙ නොදී ඉන්න හිතනවානම්, ඔය එකෙක් වත් එයිද ?
    :dull: ලෝකෙ හදන්න කලින්, අපි හැදිල ඉන්න ඕනෙ කියන එකයි මගේ අදහස. :dull:
    නැගිටපන්, සේරම මිනිස්සු චන්දෙ දෙන එක නවත්තනකන්ද උඹ බලාගෙන ඉන්නෙ.. උඹ මාරි බිස්කට් වැඩිපුර කනව වගෙ.:rofl:

    ගොන් ජෝක් දෙන්න එපා. අපි චන්දෙ දුන්නත් නැතත් හෙන්චයියො චන්දෙ දානව. 1 චන්දයක් වැටුනත් ආසන ටික පක්ෂවලට බෙදෙනව. වෙන පක්ෂෙකට දුන්නම චන්ද දෙකක් අඩුවෙනව.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මන් නම් හිතන්නේ හරින දින්නත් අනිත් පත්ත ගහයි. මුසම්මිල් පෙන්නේ දන්නා කොලබ. ඔක්කොම වැඩ මහින්දට ඕනි විදියට.

    සජිත් ප්‍රේමදාස මහා හැලියට අත දන්නා බලාගෙන ඉන්නවා. අන්තිමට ඕකට නායකයා වෙනන පක්ෂයක් එතුරු වෙන්නේ නැහැ.

    ඒ උනාට බන් මුගේ හැසිරීම අල්ලන්නෙ නෑ
    මුගේ නිකන් ආණ්ඩුවට පනින්න ඔන්න මෙන්න වගේ
    මෙවුව එකක් තියෙන්නේ
    අනික ගොන් joke ගොඩයි

    යූඇන්පීයට දෙන චන්දවලින් වැඩක් නෑ. චන්ද අරගෙන ආන්ඩුවට පනිනනව. ඒවගෙම දැන් රට පාලනය කරන්නෙ යූඇන්පීයෙ උදවිය. ආන්ඩුවෙ මන්ත්‍රීලා 67ක්ම යූඇන්පීයෙන් පැනපු උන්. ඌවෙ විජයමු,ලක්ෂමන් සෙනෙවිරත්න වගේ උනුත් කලින් නැව් ටෝක් දුන්නෙ. දැන් හීලෑවෙලා මහින්දගෙ දෑත ශක්තිමත් කරනව. මහින්දත් වැඩියෙන් ආදරේ යූඇන්පීයෙන් පනින උදවියට මිසක් පරන ශ්‍රීලන්කාකාරයොන්ට නෙමෙයි. උන් අනාතයි.:sorry:

    ආන්ඩුව බය වෙලා ඉන්නෙ බං, :D බන්ඩාරවෙල අලුතෙන් හදන බස් ස්ටැන්ඩ් එකේ වැඩ ඉක්මන් කරන්න කියලා කලින් ප්ලැන් එකේ තිබ්බ පාට වෙනුවට නිල් පාට ගාන්න කියලා (දැන් ගූ හැත්තැවයි :D)

    හරීන් එක්සත්ජාතික පක්ශයෙන් නම් එක එනවා ඒක කිරිගහට ඇන්නා වගේ, මහ ඇමති වෙයිද කියලා තව ටික දවසකින් කියන්න පුලුවන්, මොකද තාම මීටින් එකක් හරි තිබ්බෙ කොල විතර්යි, නිල් පාට නම් ඇහැට දැක්කෙ නැ තාම :P

    ඒ අස්සෙ පොන්සේකා නම් ඇවිත් හිටියා දැක්කා මිනිහට නම් කතා කරන්න Loud Speaker ඕන උනේ නැ, රහසින් රැස්වීම ඇමතුවත් ඇහෙන තරමට 10 ක්20 ක් වත් ආවෙ නැ :D :D :D

    හරීන් නම් ගොඩක් කාලයක් දන්න එකෙක් විදියට (0 න් පටන් ගත්ත කාලෙ ඉදන්) මම හිතනවා වෙනසක් කරයි කියලා, පොරගෙන් වැඩ කරගන්න ගිය උන් උනත් කිව්වෙ වෙන උන්ගෙ වගෙ ලොකු කම් නැ කියලා :) බලමුකො. . .

    කාලයක් චන්දෙ දෙන්න එකෙක් නැතුව හිටියෙ බං, දැන් යන්තම් මූ හරි ඉන්නව අපිට,

    සශේන්ද ද කව්ද පොර නම් මේ පැතිවල එකෙක් වත් තාම ඇහැට දැකලා නැ :P

    තාම් ටොයිලට් පෝච්චියක් එහෙම ඉල්ලගත්තෙ නැතෙයි?:rofl:

    වෙනදත් බදුල්ල යූඇන්පීයට බර පැත්තක්, වතු දෙමලු එහෙම උඩින් ගිහින් අලියට කතිරෙ ගහන්නෙ. මොනරාගල ගැන තමයි බලන්න ඕන. ශශීන්ද්‍ර ඉන්නෙ මොනරාගල පොර බදුල්ලෙ එන්නෙ නැහැ. ඔය පැත්තෙ රතු වැඩ තිබුනෙ නැද්ද? මම දන්න හැටියට කලින් රැලියකුත් තිබුන:eek:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    bingo පුතා මේ අදහසත් උබ අර කිය්යන පරණ ජේවීපී කරයේගේ අදහසක් ද?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    bingo පුතා මේ අදහසත් උබ අර කිය්යන පරණ ජේවීපී කරයේගේ අදහසක් ද?

    අපොයි නැහැ. මට හිතුනු අදහසක් (නිල් පාටින් දැම්මේ).

    තව මරු ලිපියක් තියෙනවා චම්පිකගේ ආර්ථික අදහස් විවේචනය කරලා. එක දිග වැඩියි දා මන්ද; නුලක් දාන්න