මුන් ඔක්කොම එක වල්ලේ පොල් බන්.. කොකත් එකයි. බලයට එනකල් කෑදරකමේ කෑගගහ බයිලා කෙලිනවා. අන්තිමේදී මුන් බලයට ආවාම අපිට වැඩක් කර ගන්න මුන්ගෙ ලගට යන්න ඇමරිකාවේ ජනාදිපති බැරැක් ඔබාමාට වඩා අමාරුයි :angry::angry: පිස්සුද බං මු එහෙම ඩයල් එකක් නෙමෙයි..