ඉස්සර ගෝල් පේස් පිරෙන්න සෙනග අද්දලා ශාන්ග්රිලා එකෙන් දවල්ට කාපු බයියෝ, අද ෆේක් ඩොකියුමන්ට් හදනවා ලොකු තැනින්ම..
හොදට තිබ්බ පවුලක්.. අද වැටුණු අවුලක්..
hari machan ela


ඉස්සර ගෝල් පේස් පිරෙන්න සෙනග අද්දලා ශාන්ග්රිලා එකෙන් දවල්ට කාපු බයියෝ, අද ෆේක් ඩොකියුමන්ට් හදනවා ලොකු තැනින්ම..
හොදට තිබ්බ පවුලක්.. අද වැටුණු අවුලක්..


ඔයිට හොඳයි පුන්නක්කු කන පට්ටි ගොනෙක් එක්ක තර්ක කරපං, ඔය වගේ ගොන් තර්ක හරකෙක් නෙවෙයි මෑඩ් කව් ඩිසීස් හැදිච්ච් හරකෙක්වත් කියන්නේ නෑ.
දැන් රටේ නීතිය මුන්ට වැඩක් නෑ, ව්‍යවස්තාව වැඩක් නෑ- මේක මේ කල්ට් එකක ලක්ෂන!
ගෑනු වගේ කෑගහන්නේ නැතුව හොර ඩොකියුම්න්ටස් නම් ගිහින්එCID එකේකොම්ප්ලෙයින් එකක් කරන්න ඔනේ . ඊට පස්සේ බොරු ලියකිවිලිනම් ගොටාබය හිරේ දාන්න. බොරුවට ටුවිටර් එකේ නහයෙන් අඩනව ගෑනු වගේ
මෙකෙන්ම පෙනවා UNP එවුන්ගේ ගෑනු කම.
ගෑනු වගේ කෑගහන්නේ නැතුව හොර ඩොකියුම්න්ටස් නම් ගිහින්එCID එකේකොම්ප්ලෙයින් එකක් කරන්න ඔනේ . ඊට පස්සේ බොරු ලියකිවිලිනම් ගොටාබය හිරේ දාන්න. බොරුවට ටුවිටර් එකේ නහයෙන් අඩනව ගෑනු වගේ
මෙකෙන්ම පෙනවා UNP එවුන්ගේ ගෑනු කම.


මුන්ට පිස්සු බන්. නිකන් චා වෙනවා.. මේ තියෙන්නේ ඕක හරියට ගහන විදිය.wadiya one na,
balapu gaman lokuwata "cancel" kiyala thiyanawa… "cancel" kiyanne noun ekak..munge media unit eke iskole giya ekek wath nadda?
![]()
මුන්ට පිස්සු බන්. නිකන් චා වෙනවා.. මේ තියෙන්නේ ඕක හරියට ගහන විදිය.


කූට ලේඛනයක්. හැබැයි බයියා ආයේ ඉන්ග්‍රිසි වරද්දගෙන හිස් සෙල්ෆ් කියලා දාන්නේ නෑ බයින්සන්. හිම් සෙල්ෆ්
![]()
හම්බන්තොට ඉංග්‍රීසි කියලා තියනවා බන් ලැන්ජ්වෙජ් එකක්. ඩ්‍රොප් ඩවුන් මෙනු එකේ සිලෙක්ට් කරපන් ඉන්ග්ලිෂ් යුනයිටඩ් කින්ග්ඩම් යුනයිටඩ් ස්ටේටස් දෙක අතර තියනවා.. ඉන්ග්ලිෂ් යුනයිටඩ් කාල්ටන් හවුස් කියලා.Mae awilla madamulana english wage
18 annex eka thiyanawa “seal this 17th “ kiyala yakage ingirisi mewa
podi lamayek wath verb ekak danna ona thanata noun eka liyanne na , ehew eke US government office ekaka seal ekata ehema weida..![]()



හම්බන්තොට ඉංග්‍රීසි කියලා තියනවා බන් ලැන්ජ්වෙජ් එකක්. ඩ්‍රොප් ඩවුන් මෙනු එකේ සිලෙක්ට් කරපන් ඉන්ග්ලිෂ් යුනයිටඩ් කින්ග්ඩම් යුනයිටඩ් ස්ටේටස් දෙක අතර තියනවා.. ඉන්ග්ලිෂ් යුනයිටඩ් කාල්ටන් හවුස් කියලා.
Photoshop පුළුවන් උනාට original එක දිහා බලාගෙන වත් හදන්න තිබුණ
රිදීනා නෙද හොදටම


අර 50kg කියන එකා ට නම් යහපාලනයෙන් photoshop license එකකුයි laptop එකකුයි ලැබුණා. හැබැයි ඌ හරියට වැඩක් කරෙත් නෑ. Ms paint edit වගේ ඒවා තිබුණේ ඌ හදපු ඒවායේබොරුවෙන්ම ජිවත්වෙන උන්ට ඕවා තෙරෙන්නේ නෑ බන්.
මිනිස්සුන්ගේ දැනුම සහා ප්‍රයෝගික බාවිතව මිස්ලිඩ් කරලා මේ කරන වැඩේ ගමේ අහිංසක මිනිස්සුන්ට කරන්න පුළුවන්. නමුත් මතක තියාගනින්, හැම මිනිහම ලංකාවේ ඇතුලෙම ඉන්න උන් නෙමෙයි. පිට රට ජිවත් වෙන පිටරට පාස්පෝට් තියන. පිටරට සිටිසන් ගත්තු මිනිස්සු මේවා දකිනවා. මේවා බොරු කියලා ඒ මිනිස්සු කිව්වම සජිත්ජ්ගේ වහල්ලු කියලා උබලට පුළුවන් අපේ කට වහන්න. අනිවාර්යෙන් ගම්වල මිනිස්සුන්වත් රවට්ටන්න පුළුවන්, නමුත් 2015දී සිරිසේන වගේම, 2019දී නන්දසේන පිචන් වෙනකොට මෙන්න මේ ත්‍රෙඩ් එක 2022දී විතර ආයේ බම්ප් කරලා අපිත් චන්දෙ දුන්නේ පොහොට්ටුවට තමා කියලා කියපන් දැන් හංසයාට දුන්න උන් 2015දී කිව්වා වගේ.ow machan ridila tiyenne hondatama.
paw ban umbala. dan ayeth mada campaign eke patan gatta thanatama awilla neda?