හරීන්_මඩ_ෆේල්

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඉස්සර ගෝල් පේස් පිරෙන්න සෙනග අද්දලා ශාන්ග්රිලා එකෙන් දවල්ට කාපු බයියෝ, අද ෆේක් ඩොකියුමන්ට් හදනවා ලොකු තැනින්ම..

    හොදට තිබ්බ පවුලක්.. අද වැටුණු අවුලක්..

    hari machan ela :rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔයිට හොඳයි පුන්නක්කු කන පට්ටි ගොනෙක් එක්ක තර්ක කරපං, ඔය වගේ ගොන් තර්ක හරකෙක් නෙවෙයි මෑඩ් කව් ඩිසීස් හැදිච්ච් හරකෙක්වත් කියන්නේ නෑ.

    දැන් රටේ නීතිය මුන්ට වැඩක් නෑ, ව්‍යවස්තාව වැඩක් නෑ- මේක මේ කල්ට් එකක ලක්ෂන!

    ඔය උබලා උඩ දාගෙන කතා කරන්නේ උබලගේ ලොක්කා වෑටෙන් රින්ගලා හදපු වයවස්තාව ගෑන. උබලා වගේ 1600 කහින එවුන් නෙමේ අපි. උබලගේ ලොක්කා කියන ගොන් කතා අහලා තවත් ඌ ටම කඩේ යනවා කියන්නේ උබලට පුන්නක්කු හොද වෑඩි. අයෙත් කියන්නේ සජියාට වෑඩිය හරකෙක් වුනත් හොදයි කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ගෑනු වගේ කෑගහන්නේ නැතුව හොර ඩොකියුම්න්ටස් නම් ගිහින්එCID එකේකොම්ප්ලෙයින් එකක් කරන්න ඔනේ . ඊට පස්සේ බොරු ලියකිවිලිනම් ගොටාබය හිරේ දාන්න. බොරුවට ටුවිටර් එකේ නහයෙන් අඩනව ගෑනු වගේ
    මෙකෙන්ම පෙනවා UNP එවුන්ගේ ගෑනු කම.:D:D
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    ඩොකියුමන්ට් ඔරිජිනල් නම් ගෑනු වගේ ටුවිටර් එකේ පොස්ට් කරන එකත් තේරුමක් නැහැ නේද බන්.. පොහොට්ටුවේ උනුත් ටුවිටරෙකේ නාහෙන් අඩනවා..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගෑනු වගේ කෑගහන්නේ නැතුව හොර ඩොකියුම්න්ටස් නම් ගිහින්එCID එකේකොම්ප්ලෙයින් එකක් කරන්න ඔනේ . ඊට පස්සේ බොරු ලියකිවිලිනම් ගොටාබය හිරේ දාන්න. බොරුවට ටුවිටර් එකේ නහයෙන් අඩනව ගෑනු වගේ
    මෙකෙන්ම පෙනවා UNP එවුන්ගේ ගෑනු කම.:D:D

    ඇමරිකන් ඩොකුයුමන්ට් හොර වුනාට CID එක පඩේකට ගනන් ගන්නේ නෑ. :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    wadiya one na,

    balapu gaman lokuwata "cancel" kiyala thiyanawa… "cancel" kiyanne noun ekak.. :rolleyes: munge media unit eke iskole giya ekek wath nadda? :sorry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    wadiya one na,

    balapu gaman lokuwata "cancel" kiyala thiyanawa… "cancel" kiyanne noun ekak.. :rolleyes: munge media unit eke iskole giya ekek wath nadda? :sorry:
    මුන්ට පිස්සු බන්. නිකන් චා වෙනවා.. මේ තියෙන්නේ ඕක හරියට ගහන විදිය.

    lot-vintage-cancelled-s-passport-tons-1-5a733b49d7b0d42e6685e3f1105fb3ec.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුන්ට පිස්සු බන්. නිකන් චා වෙනවා.. මේ තියෙන්නේ ඕක හරියට ගහන විදිය.

    :yes:

    podi lamayek wath verb ekak danna ona thanata noun eka liyanne na , ehew eke US government office ekaka seal ekata ehema weida.. :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,693
    4,566
    113
    කූට ලේඛනයක්. හැබැයි බයියා ආයේ ඉන්ග්‍රිසි වරද්දගෙන හිස් සෙල්ෆ් කියලා දාන්නේ නෑ බයින්සන්. හිම් සෙල්ෆ්

    05.jpg

    Mae awilla madamulana english wage

    18 annex eka thiyanawa “seal this 17th “ kiyala yakage ingirisi mewa
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Mae awilla madamulana english wage

    18 annex eka thiyanawa “seal this 17th “ kiyala yakage ingirisi mewa
    හම්බන්තොට ඉංග්‍රීසි කියලා තියනවා බන් ලැන්ජ්වෙජ් එකක්. ඩ්‍රොප් ඩවුන් මෙනු එකේ සිලෙක්ට් කරපන් ඉන්ග්ලිෂ් යුනයිටඩ් කින්ග්ඩම් යුනයිටඩ් ස්ටේටස් දෙක අතර තියනවා.. ඉන්ග්ලිෂ් යුනයිටඩ් කාල්ටන් හවුස් කියලා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,693
    4,566
    113
    හම්බන්තොට ඉංග්‍රීසි කියලා තියනවා බන් ලැන්ජ්වෙජ් එකක්. ඩ්‍රොප් ඩවුන් මෙනු එකේ සිලෙක්ට් කරපන් ඉන්ග්ලිෂ් යුනයිටඩ් කින්ග්ඩම් යුනයිටඩ් ස්ටේටස් දෙක අතර තියනවා.. ඉන්ග්ලිෂ් යුනයිටඩ් කාල්ටන් හවුස් කියලා.

    බයි ඉන්ගිරිසි ලලලලා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,788
    8,121
    113
    Kotahena
    Photoshop පුළුවන් උනාට original එක දිහා බලාගෙන වත් හදන්න තිබුණ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,788
    8,121
    113
    Kotahena
    බොරුවෙන්ම ජිවත්වෙන උන්ට ඕවා තෙරෙන්නේ නෑ බන්.
    අර 50kg කියන එකා ට නම් යහපාලනයෙන් photoshop license එකකුයි laptop එකකුයි ලැබුණා. හැබැයි ඌ හරියට වැඩක් කරෙත් නෑ. Ms paint edit වගේ ඒවා තිබුණේ ඌ හදපු ඒවායේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ow machan ridila tiyenne hondatama. :rofl::rofl:

    paw ban umbala. dan ayeth mada campaign eke patan gatta thanatama awilla neda?
    මිනිස්සුන්ගේ දැනුම සහා ප්‍රයෝගික බාවිතව මිස්ලිඩ් කරලා මේ කරන වැඩේ ගමේ අහිංසක මිනිස්සුන්ට කරන්න පුළුවන්. නමුත් මතක තියාගනින්, හැම මිනිහම ලංකාවේ ඇතුලෙම ඉන්න උන් නෙමෙයි. පිට රට ජිවත් වෙන පිටරට පාස්පෝට් තියන. පිටරට සිටිසන් ගත්තු මිනිස්සු මේවා දකිනවා. මේවා බොරු කියලා ඒ මිනිස්සු කිව්වම සජිත්ජ්ගේ වහල්ලු කියලා උබලට පුළුවන් අපේ කට වහන්න. අනිවාර්යෙන් ගම්වල මිනිස්සුන්වත් රවට්ටන්න පුළුවන්, නමුත් 2015දී සිරිසේන වගේම, 2019දී නන්දසේන පිචන් වෙනකොට මෙන්න මේ ත්‍රෙඩ් එක 2022දී විතර ආයේ බම්ප් කරලා අපිත් චන්දෙ දුන්නේ පොහොට්ටුවට තමා කියලා කියපන් දැන් හංසයාට දුන්න උන් 2015දී කිව්වා වගේ.