හරීනුත් එන ලකුණු
එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත්
නොවීමෙන් කනස්සල්ලට පත් ඌව පළාත් සභා විපක්ෂ නායක
හරීන් ප්‍රනාන්දු මහතාත් නාමයෝජනා භාරදීමත් සමගම
එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී
මහින්ද රාජපක්ෂ
ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට සැරසී සිටින බවත්
ඔහු සමග ජයලත් ජයවර්ධන පුත් කාවිංග ජයවර්ධනද
නිල් බලකාය සමග
මහින්ද රාජපක්ෂ
ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
එක්වීමට සිටින බව විපක්ෂයතුළ භීතිකාවක් වී තිබේ
විපක්ෂයේ බොහෝ දෙනා මේ නිසා කැලබිමට පටන් ගෙන තිබෙන අතර
රන්ජන් රාමනායකද මේ පිළිබද නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින්
හරීන්ට සහයෝගය දීමට සැරසේ