හරීනුත් එන ලකුණු

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
හරීනුත් එන ලකුණු

එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත්
නොවීමෙන් කනස්සල්ලට පත් ඌව පළාත් සභා විපක්ෂ නායක
හරීන් ප්‍රනාන්දු මහතාත් නාමයෝජනා භාරදීමත් සමගම
එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී
මහින්ද රාජපක්ෂ
ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට සැරසී සිටින බවත්
ඔහු සමග ජයලත් ජයවර්ධන පුත් කාවිංග ජයවර්ධනද
නිල් බලකාය සමග
මහින්ද රාජපක්ෂ
ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
එක්වීමට සිටින බව විපක්ෂයතුළ භීතිකාවක් වී තිබේ
විපක්ෂයේ බොහෝ දෙනා මේ නිසා කැලබිමට පටන් ගෙන තිබෙන අතර
රන්ජන් රාමනායකද මේ පිළිබද නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින්
හරීන්ට සහයෝගය දීමට සැරසේ
 
Bekam

Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    UN{P/ JVP කියපු ගමන් සංදානේ මන්ද බුද්දිකයන්ට මතක් වෙන්නෙ 88 - 89 කලේ.
    හැබයි දලදා මලිගාවට බොම්බ ගහපු , අරන්තලාවේ හාමුදුරු වරු කප්ලා කොටලා මරපු කරුනලා, පිල්ලයාන්ල, කොටින්ට නැව් පිටින් ආයුද ගෙනාපු KP ලා, අපේ රටේ මිනිස්සුන්ව අමු අමුවෙ මරන්න අන දුන්නු හිටපු කොටි නායකයන්ට රජ සැප දෙන්නේ මේ මහින්ද කාල කන්නියා කියලා කට්ටියට අමතක වෙලා. යුද්දේ කරපු වීරයා හිරෙ දැම්මා.

    UNP / JVP තමයි මේ මහින්දගෙ හොර ආණ්ඩුවෙ අහස පොලුව උහුලන්නෙ නැති විනාස එලි කරන්නෙ. ජීවන වියදම වැඩි වෙද්දි ජනතාව වෙනුවෙන් හඩක් නැගුවේ ඒ කට්ටිය. සාදාරන ඉල්ලීම් ඉල්ලලා පාරට බැහැපු මිනිසුන්ට බල්ලන්ට බලලුන්ට වගේ හමුදාව දම්මලා මහින්දයා වෙඩි තිබ්බා.
    කුඩු ගෙනල්ලා, මත් ද්‍රව‍ය ගෙනල්ල, රටම විනස කරද්දි, කුඩු කරයින්ට, මිනී මරුවන්ට ඇමති කම් දෙද්දි, , මහනායක හිමිවරු විරුද්ද වෙද්දිත් ඒවා ගනන් ගන්නෙ නැතිව කැසිනෝ පවා පටන් ගද්දි, උතුම් අනුරදපුරයේ පව ගනිකා මඩම්, නයිට් ක්ලබ් පවා දාද්දි ඔය මහින්ද වෙනුවෙන් කෑ ගහන අමනයන්ට ඒවා අමතක වෙලා.
    මහින්දයට කතිරෙ ගහන්නෙ ඔළුව නැති හරක් කියලා ඒකෙන්ම පේනවා. යුද්ධෙ දින්නා කියලා ඒක පෙන්න එන්න මේවගේ විනාස කරන්න ඉඩ දෙලා බලන් හිටපියව්. කවදා හරි තේරෙයි අපි කියපුවා.

    දේශපාලනය තුල සදා සුදු චරිතද, සදා කලු චරිතද නැති නිසාවෙනි. වරෙක සුදු චරිතයක් කලු චරිතයක් විය හැකි සේම කලු චරිතයක් සුදු වීමට හැකිය.
     
    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත්
    නොවීමෙන් කනස්සල්ලට පත් ඌව පළාත් සභා විපක්ෂ නායක
    හරීන් ප්‍රනාන්දු මහතාත් නාමයෝජනා භාරදීමත් සමගම
    එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට සැරසී සිටින බවත්
    ඔහු සමග ජයලත් ජයවර්ධන පුත් කාවිංග ජයවර්ධනද
    නිල් බලකාය සමග
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
    එක්වීමට සිටින බව විපක්ෂයතුළ භීතිකාවක් වී තිබේ
    විපක්ෂයේ බොහෝ දෙනා මේ නිසා කැලබිමට පටන් ගෙන තිබෙන අතර
    රන්ජන් රාමනායකද මේ පිළිබද නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින්
    හරීන්ට සහයෝගය දීමට සැරසේ
    Kawda ban mewwa kiyanne?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    78 න් පසු ලංකාවේ දේශපාලනය තුළ රටට ආදරය කරන දේශපාලකයන් දක්නට නැත. විවෘත ආර්ථිකය තුළ දේශපාලනයද එක්තරා ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇත. මේ වනවිට එහි උච්චතම අව්ස්ථාව පෙන්නුම් කරන අතර ඒතුළ ප්‍රතිපත්ති වලට වඩා තමාගේ බඩ ගැන සිතන උෘරන් පිරිසක් බිහි වී ඇත. ඒ අනුව මහ එකා හිටගෙන රීමට පටන් ගෙන ඇති අතර පොඩි එවුන් දුව දුව *** පටන් ගෙන ඇත.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත්
    නොවීමෙන් කනස්සල්ලට පත් ඌව පළාත් සභා විපක්ෂ නායක
    හරීන් ප්‍රනාන්දු මහතාත් නාමයෝජනා භාරදීමත් සමගම
    එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට සැරසී සිටින බවත්
    ඔහු සමග ජයලත් ජයවර්ධන පුත් කාවිංග ජයවර්ධනද
    නිල් බලකාය සමග
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
    එක්වීමට සිටින බව විපක්ෂයතුළ භීතිකාවක් වී තිබේ
    විපක්ෂයේ බොහෝ දෙනා මේ නිසා කැලබිමට පටන් ගෙන තිබෙන අතර
    රන්ජන් රාමනායකද මේ පිළිබද නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින්
    හරීන්ට සහයෝගය දීමට සැරසේ

    mahinda mama odokkuwe thiyanda oka kiwwe
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත්
    නොවීමෙන් කනස්සල්ලට පත් ඌව පළාත් සභා විපක්ෂ නායක
    හරීන් ප්‍රනාන්දු මහතාත් නාමයෝජනා භාරදීමත් සමගම
    එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට සැරසී සිටින බවත්
    ඔහු සමග ජයලත් ජයවර්ධන පුත් කාවිංග ජයවර්ධනද
    නිල් බලකාය සමග
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
    එක්වීමට සිටින බව විපක්ෂයතුළ භීතිකාවක් වී තිබේ
    විපක්ෂයේ බොහෝ දෙනා මේ නිසා කැලබිමට පටන් ගෙන තිබෙන අතර
    රන්ජන් රාමනායකද මේ පිළිබද නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින්
    හරීන්ට සහයෝගය දීමට සැරසේ

    අදත් පිටපත
    මහින්ද අබේසුන්දරගෙන්
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    වේසියේ....
    අපි උබ කියනදේවල් අහන්නේ නෑ.
    උබ මහින්දගෙ ගොන් election campaign එකේ ඉන්න පට්ට අනාත හිගන්නෙක් නිසා කීයක්හරි හොයාගනින්.
    අපිට කරදර නොකර.
    :growl::growl::growl:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    oka nam piligana bla,, harin pahu giya dawas tike kagahapu widihata nam miniha enna widihak na, awoth redi galawan thama inna wenne
    හරීන් ඉන්නෙ එක්සත් ජාතික පක්ෂය ගැන
    ගොඩක් කළ කිරිලා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක්
    ජනාධිපතිවරනෙට එන්න ඕන කියලා කෑ ගහපු කෙනෙක් තමා හරීන්
    හරීන් හැම වෙලේම නාමල් රාජපක්ෂ මැතිතුමා සමග ලගින් කටයුතු කරපු කෙනෙක්
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    වේසියේ....
    අපි උබ කියනදේවල් අහන්නේ නෑ.
    උබ මහින්දගෙ ගොන් election campaign එකේ ඉන්න පට්ට අනාත හිගන්නෙක් නිසා කීයක්හරි හොයාගනින්.
    අපිට කරදර නොකර.
    :growl::growl::growl:
    අපි මොකුත් කියන්නෙ නැහැ
    නාම යෝජනා දුන්නට පස්සෙ
    බලන්න මොකද්ද වෙන්නෙ කියලා
    ඊට කලින් දැනුවත් කරන්නයි කිව්වෙ
    බලන්න මොකද්ද වෙන්නෙ කියලා
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    දැං ඉතිං ඔහොමවත් හිත් සනස ගනිං :lol:
    නාම යෝජනා දුන්නට පස්සෙ
    හරීන් නිදහස් පක්ෂ මුලස්ථානයේ
    අපි හැමෝම එක්ක මාධ්‍ය සාකාච්චාව තියනකොට
    කියන්න දෙයක් නැති වෙයි මෛත්‍රී එක්ක රජ වෙන්න බලන් ඉන්න අයට:lol: