හලාල් කියන්නෙ අල්ලහ් හා

Rodrigu

Junior member
  • Sep 14, 2016
    33
    4
    8
    හලාල් කියන්නෙ අල්ලහ් හා

    මම දහය වසරෙ ශිෂ්‍යයෙක්. මම මේක අහන්නෙ දන්නෙ නැති නිසා. :oo:

    හලාල් කියන්නෙ ලාල් හා කියපු කෑම ජාති විතරද? එහෙම නම් මේ ලාල් කියන එක්කෙනා කොහෙද ඉන්නෙ? ඇයි එයා හා කියපු කෑම විතරක් මුස්ලිම් අය කන්නෙ? මේ ලාල් කියන්නෙ අල්ලගෙ මල්ලි කෙනෙක්ද? ලාල් අල්ලගෙන් අහලද කෑම ජාති වලට හා කියන්නෙ?

    තව දෙයක්, ලාල් කියන්නෙ නිකන් ලංකාවෙ නමක් වගේනෙ. ලාල් ලංකාවෙ කෙනෙක් වෙන්න බැරිද?
     
    • Like
    Reactions: Fernando100

    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    මම දහය වසරෙ ශිෂ්‍යයෙක්. මම මේක අහන්නෙ දන්නෙ නැති නිසා. :oo:

    හලාල් කියන්නෙ ලාල් හා කියපු කෑම ජාති විතරද? එහෙම නම් මේ ලාල් කියන එක්කෙනා කොහෙද ඉන්නෙ? ඇයි එයා හා කියපු කෑම විතරක් මුස්ලිම් අය කන්නෙ? මේ ලාල් කියන්නෙ අල්ලගෙ මල්ලි කෙනෙක්ද? ලාල් අල්ලගෙන් අහලද කෑම ජාති වලට හා කියන්නෙ?

    තව දෙයක්, ලාල් කියන්නෙ නිකන් ලංකාවෙ නමක් වගේනෙ. ලාල් ලංකාවෙ කෙනෙක් වෙන්න බැරිද?

    හලාල් කියන්නේ අරාබියෙන් ' අනුමත වු' කියන අදහසය්​... හලාල් කැම ජාති සදහා පමනක් නෙවෙයි අපි කරන සැම කටයුත්තක්ම සදහාම යොදගන්නවා.....අපිට උදේ නැගිට්ට වෙලාවෙ ඉදන් නිදගන්නා ථෙක් අපි ජිවත් විය යුතු පිලිවෙල අපිට ඉස්ලම් විසින් පහදා දී ථිබෙනවා. පොලී මුදල් පරිහරනය​, පිලිම වන් දනය වැනි දැ අපට හලාල් නොවේ..එනම් හරාම් වේ.