හලාල් කියන්නෙ අල්ලහ් හා
මම දහය වසරෙ ශිෂ්‍යයෙක්. මම මේක අහන්නෙ දන්නෙ නැති නිසා.
හලාල් කියන්නෙ ලාල් හා කියපු කෑම ජාති විතරද? එහෙම නම් මේ ලාල් කියන එක්කෙනා කොහෙද ඉන්නෙ? ඇයි එයා හා කියපු කෑම විතරක් මුස්ලිම් අය කන්නෙ? මේ ලාල් කියන්නෙ අල්ලගෙ මල්ලි කෙනෙක්ද? ලාල් අල්ලගෙන් අහලද කෑම ජාති වලට හා කියන්නෙ?
තව දෙයක්, ලාල් කියන්නෙ නිකන් ලංකාවෙ නමක් වගේනෙ. ලාල් ලංකාවෙ කෙනෙක් වෙන්න බැරිද?