[FONT="]කස්ටිය දැන් සෑහෙන්න හලාල් ගැන විස්තර හොයනවා නෙ....මටත් හිතුනා ටිකක් හොයලා බලන්න...මොකද දැන් බංගලාදේශට වෙච්ච දේ අපේ රටටත් වෙන්න යන සිද්දියක්නෙ තියෙන්නෙ..මේ මට ලැබුන විස්තර ටික ....හලාලා කියන්නේ මුස්ලිම් ශරීයා නීතියට අනුව ආහාරයට ගන්න අවසරලත් නිෂ්පාදන කියන එකයි. මේ කියන විදිහට [/FONT]
- [FONT="]Meat from swine[/FONT][FONT="], [/FONT][FONT="]Pork-based products and by-products [/FONT]
- [FONT="]Animals improperly slaughtered, or already dead before slaughtering is due to take place [/FONT]
- [FONT="]Animals killed or sacrificed in the name of others than Allah (swt) [/FONT]
- [FONT="]Intoxicants/alcohol[/FONT]
- [FONT="]Most carnivorous animals, birds of prey and land animals without external ears (i.e., snakes, reptiles, worms, insects etc.) [/FONT]
- [FONT="]Blood and blood by-products [/FONT]
- [FONT="]Foods contaminated with any of the above products [/FONT]
[FONT="]මෙන්න මේවා මුස්ලිම් අයට අහාරයට ගන්න අවසර නෑ කියලා තමා මේ කියන්නේ. නමුත් මේක ඉතින් මුස්ලිම් ආගමේ තියන දෙයක්නෙ. ඒක නිසා මුස්ලිම් කට්ටිය මේ නීති අනුගමනය කලා කියලා අපිට කමක් නෑ කියමු කො. එත් ඇයි අනික් මිනිස්සුන්ට හලාල් නීතියට අනුව ආහාර කවන්න යන්නේ. අපිට ආදරේකට නෙමෙයි නෙ... කොහොම හරි එක එක රටවල් වල මේ සදහා විවිද සංවිදාන දාගෙන ඉන්නවා ලංකාවේ [/FONT]ACJU[FONT="] කියලා එකකින් තමයි හලාල් සහතිකය ලබා දෙනනේ. මෙයාල කියන විදිහට[/FONT]
[FONT="]
[/FONT]
The Halaal certification process is
a step by step approach that considers all
Shari’ah related aspects of
product or service delivery. The certification is not a one-off event, but a
continuous adherence to set guidelines.
[FONT="]පේනව ද ලංකාවේ භාණ්ඩ හා සේවා වලට නොදැනිම ශරීයා නීති එන හැටි....නිකම්මත් නොමෙයිනෙ මේ නීති එනනේ අපෙන්ම සල්ලි අරන්නේ. දැන් තියන විදිහට අපි සල්ලි ගෙවලා තමයි ශරීයා නීති එක දෙක මෙහෙ ඇති කරගන්නේ. ඒ ලැබෙන කෝටි(700) ගනන් මුදල් ගැන සෑහෙන්න විස්තර හැමතැනම මේ දවස් වල දාල තියනව නෙ...දැන් බලමු මේ සල්ලි වලට මේ අය මොනාද කරන්නේ කියලා,[/FONT]
[FONT="]
[/FONT]
The ACJU serves the community through 10 sub-committees that look into
Shari’ah rulings (Fatwa), announcement of festivals and determination of the lunar months (Hilal), Education, Information, Publications, Propaganda, Islamic Banking, Social Services, Council for Cordination & Cooperation and most importantly Division for Halaal Certification which
advises on one of the most important day-to-day concerns of practicing Muslims.
[FONT="]මේක සමාජ සත්කාරයක් වුනත් හැමෝගෙන්ම ගන්න මුදල් එක අගමක් පදනම් කරගෙන ඇතිවන සමාජයක් දියුණු කරගන්න පාවිච්චි කරන එකනෙ වැරදි.....[/FONT]
[FONT="]කාටවත් බලෙන් හලාල් අපිට කවන්න බෑ නමුත් අපි එදිනෙදා ගන්න අහාර වලට හලාල් සහතික දැම්මම මොකද්ද කරන්නෙ...[/FONT]
[FONT="]
[/FONT][FONT="]මෙයාගේ ලිපිත් පොඩ්ක් බලපල්ලා.....[/FONT]
http://en.wikipedia.org/wiki/Salah_Choudhury
මේ විස්තර කලිනුත් ඇති....මේ තෙඩ් එක අප්ඩේට් කරන්නත් එපැයි ඹන්න මට ලැබුන විසතර මම දැම්මා...
https://www.change.org/en-GB/petiti...k&utm_source=share_petition&utm_term=36294937