හලාල් සමග බලු උන බලු බලු සේනාව
හලාල් සමග බලු උන බලු බලු සේනාව
මේ ප්‍රශනය බොදු බල සේනාවට (බලු බලු සේනාව ) සහ එළකිරි එකේ ඉන්න ජාති මාමක සබැ ලෝකයේ කෙලින් හිට ගන්න බැරි පරිගණකය පිටුපස සැඟවී සිටින බියගුළු පිරිසටයි.
පසුගිය කාලයේ කෙළවරක් නැති කන්කරච්චලයක් වුයේ හලාල් ප්රශ්නය දැන් අඩුවී ගොසි දැන් අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන්.
ඒකාලේ ඔය බලු බලු සේනාව සහ ඔවුන්ගේ සගයින් පැවසුයේ හලාල් සඳහා ඇයි අපි වැඩිපුර ගෙවන්නේ කියල . දැන් හලාල් නැතිඋනා කියල මිල ගණන් අඩුවුණේ නැහැ නේ .දැන් හලාල් නැහැ.එත් ඒකාලේ තිබුන මිල ගනන්මයි නේ තවම . කෝ දැන් කෑගහන්න නැද්ද හලාල් නැති නිසා මිල ගණන් අඩු කරන්න කියල.
මේකෙන් ඕන පොඩි ළමයකුට තේරෙනවා හලාල් වලින් වෙනත් ජාතියකට කිසිම අසාදාරනයක් සිදු උනේ නැහැ කියල. ලෝකේ සියලුම රටවල හලාල් තියනවා ඇමරිකා එක්සත් ජනපදයේ පවා හලාල් තියනවා. මෙතනින් පැහැදිලි ලෙසම පේනවා ඔය බොරුවට සිවුරු පොරව ගත්ත පිරිසට ඕන වෙලා තියෙන්න සුළු ජාතීන්ව පගා මිරිකා දමන්න ,රටේ තවත් යුද්ධයක් ඇති කරන්න. රට අස්ථාවර කරන්න, රටේ දියුණුවට ඉරිසියා කිරීම . කිසිම දිනක මහා ජාතිය විසින් සුළු ජාතිය පග දමන්නේ නම් ඔවුනට කිසි දිනක ශ්‍රේෂ්ට ජාතියක් විය නොහැක ( පෝලන්ත කියමන )
සැලකිය යුතුයි. ඔය ජාතිවාදීන් යයි කියාගන්න පිරිස සිටින්නේ ලංකාවේ 0.00 % ගණනක ප්රතිශතයකි.දැන් තරුන පරපුර ඔය ජාතිවාදයට එරහිව නැගී සිටින කාලයයි මේ. එළකිරි එකෙත් ඉන්නේ ඉතාමත් අතලොස්සයි. එළකිරි සාමාජික පිරිස සමග සංසන්දනය ක්‍රම ඉතාමත් සුළු පිරිසක් ඒවගේ ලංකාවේ ජනගහනය එක්ක බැලුවමත් ගණන් ගැනීමටවත් බැරි ප්‍රතිශතයක් ඉන්න.
ඔය වගේ මෝඩ තකතීරු කාලකන්නි පිරිස නිසා තමයි ලංකාව ලෝකෙන්ම කොන් වෙලා යන්න .
මම සබැ බෞද්දයෙක් වෙමි. ඒවගේම මම සියලු ආගම් වලට සහ ජාතීන්ට ගෞරව කරමි.

Last edited:

apita ona na. 