හලාල් සමග බලු උන බලු බලු සේනාව

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මචන් මාත් හලාල් සහතිකයට විරුද්ධයි. අනික බොදුබල සේනාවට කලින් ලංකාවේ හලාල් විරෝධයක් තිබ්බ. හලාල් විරෝධයට බොදුබල සේනාව මැදිහත් වුනේ නැත්තන් හලාල් විරෝධය සාර්ථක වෙන්නේ නැති වෙන්න තිබ්බා බොහෝවිටක. හැබැයි බොදුබල සේනාව හලාල් විරෝදයෙන් පසුව කරපු සමහර දේවල් මං අනුමත කරන්නේ නෑ. ඒ කොහොම වුනත් මං හලාල් වලට විරුද්ධවුන හේතු කීපයක් තිබ්බා.

    1. උලමා සංවිධානයේ විනිවිදබාවය පිළිබඳව තිබ්බ අපහැදීම. [ආයතනය ලබන ලාභයට සිදුවන්නේ කුමක්ද? රජයේ විගණනයට ලක්වන්වාද යන්න?, නිෂ්පාදන වර්ග කීපයකට සීමානොවී බොහෝ නිෂ්පාදන වර්ගවලට සහතිකය ලබාදීමේ අරමුණ/පදනම පැහැදිලි නොවීම.] .

    2.හලාල් සහතිකයක් ලංකාවේ ආයතනයක් විසින් ලබාගත්තට පස්සේ එහි සියලුම අමුද්‍රව්‍ය සැපයුම් ලබාගතයුත්තේ හලාල් සහතිකය ලැබූ ආයතනයකින්මවීම. (මේ නිසා හලාල් සහතිකය ලබාගත නොහැකි කුඩා ව්‍යාපාරිකයින්ගේ හා හලාල් සහතිකය ලබානොගන්නා ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාදන හලාල් සහතිකලත් ආයතනයකට අලෙවිකල නොහැකි නිසා ඔවුන්ගේ අලෙවිය බිදවැටීම.)

    3. හලාල් trend එක. (ඕනම ආයතනයක් කැමති පුළුල් වෙළෙඳපොළක ලැබෙනවනම්. හලාල් විරෝධයට පෙර හලාල් සහතිකය නොමැති භාණ්ඩයක වෙළඳපල 91% යි (100%-9%). මෙහි 100%= ලංකාවේ මුළු ජනතාව, 9%=මුස්ලිම් ජනතාව. ඉතින් හලාල් සහතිකය ගත්තොත් 100% වෙළඳපලක් බිහිවෙනවා. එමනිසා එක ආයතනයක් එක් භාණ්ඩ වර්ගයකට හලාල් සහතිකයක් ලබාගත්තොත් එම භාණ්ඩයම නිෂ්පාදනය කරන අනෙක් තරඟකාරී ආයතනත් තම භාණ්ඩටත් සහතිකය ලබාගන්න පෙළෙඹෙනවා.)

    4. ඉහත (3) වෙනි කාරණය නිසා හලාල් සහතිකය නොමැති භාණ්ඩ වෙළෙඳපලේ අල්ප වීම. (භාණ්ඩ 4000 ට වැඩි ප්‍රමාණයක් ලංකාවේ හලාල් සහතිකය ලබාගෙන තිබුණා). එම හේතුවෙන් මුස්ලිම් නොවන අනෙක් ජනතාවට හලාල් සහතිකයෙන් තොර භාණ්ඩ පරිභෝජනයට ඇති අවස්ථාව ඉතා සුළු ප්‍රමාණයකට සීමාවීම.
     
    • Like
    Reactions: suraj1132

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,059
    9,373
    113
    Microsoft
    11.gif
    11.gif
    11.gif
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බොදු බල සේනාවෙ ප්‍රශ්ණ ගොඩක් තියනව. But

    Halal තහනම් කරපු එක හොදයි . මේ රටෙ ප්‍රමිති සහතික දෙන්න ආගමික සන්විදාන වලට කිසිදු බලයක් නැත. ගෙවන මුදලෙ නෙවෙ Problem එක.

    - REP dunna
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Bodu bala senawa balu wunada kiyanna mama danne ne.

    Hebeyi mehema katha ahaddi mata hena asayi lankawa muslim ratak wenawa dakinna.
    wisheshayen lankawe shariya neethiya kriyathmaka wenawa balanna.

    mokada ethakaota oya mama bauddayek mama anith agama hema ekatama garu karanawa kiyana ewunta kohomada jeewath wenna wenne kiyala balanna.:D:D:D

    kemathi ekek meka balapalla
     
    Last edited:
    • Like
    Reactions: suraj1132

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එලකිරි auditor;14896547 said:

    මුලින්ම බුදු දහම ගැන දැනගෙන කතා කරපන්. බුදුන් වහන්සේ ඔය මුකුත් තහනම් කරලා නැහැ
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    හලාල් සමග බලු උන බලු බලු සේනාව

    z_p-12-Peace.jpg

    මේ ප්‍රශනය බොදු බල සේනාවට (බලු බලු සේනාව ) සහ එළකිරි එකේ ඉන්න ජාති මාමක සබැ ලෝකයේ කෙලින් හිට ගන්න බැරි පරිගණකය පිටුපස සැඟවී සිටින බියගුළු පිරිසටයි.

    පසුගිය කාලයේ කෙළවරක් නැති කන්කරච්චලයක් වුයේ හලාල් ප්‍රශ්නය දැන් අඩුවී ගොසි දැන් අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන්.

    ඒකාලේ ඔය බලු බලු සේනාව සහ ඔවුන්ගේ සගයින් පැවසුයේ හලාල් සඳහා ඇයි අපි වැඩිපුර ගෙවන්නේ කියල . දැන් හලාල් නැතිඋනා කියල මිල ගණන් අඩුවුණේ නැහැ නේ .දැන් හලාල් නැහැ.එත් ඒකාලේ තිබුන මිල ගනන්මයි නේ තවම . කෝ දැන් කෑගහන්න නැද්ද හලාල් නැති නිසා මිල ගණන් අඩු කරන්න කියල.

    මේකෙන් ඕන පොඩි ළමයකුට තේරෙනවා හලාල් වලින් වෙනත් ජාතියකට කිසිම අසාදාරනයක් සිදු උනේ නැහැ කියල. ලෝකේ සියලුම රටවල හලාල් තියනවා ඇමරිකා එක්සත් ජනපදයේ පවා හලාල් තියනවා. මෙතනින් පැහැදිලි ලෙසම පේනවා ඔය බොරුවට සිවුරු පොරව ගත්ත පිරිසට ඕන වෙලා තියෙන්න සුළු ජාතීන්ව පගා මිරිකා දමන්න ,රටේ තවත් යුද්ධයක් ඇති කරන්න. රට අස්ථාවර කරන්න, රටේ දියුණුවට ඉරිසියා කිරීම . කිසිම දිනක මහා ජාතිය විසින් සුළු ජාතිය පග දමන්නේ නම් ඔවුනට කිසි දිනක ශ්‍රේෂ්ට ජාතියක් විය නොහැක ( පෝලන්ත කියමන )
    සැලකිය යුතුයි. ඔය ජාතිවාදීන් යයි කියාගන්න පිරිස සිටින්නේ ලංකාවේ 0.00 % ගණනක ප්‍රතිශතයකි.දැන් තරුන පරපුර ඔය ජාතිවාදයට එරහිව නැගී සිටින කාලයයි මේ. එළකිරි එකෙත් ඉන්නේ ඉතාමත් අතලොස්සයි. එළකිරි සාමාජික පිරිස සමග සංසන්දනය ක්‍රම ඉතාමත් සුළු පිරිසක් ඒවගේ ලංකාවේ ජනගහනය එක්ක බැලුවමත් ගණන් ගැනීමටවත් බැරි ප්‍රතිශතයක් ඉන්න.

    ඔය වගේ මෝඩ තකතීරු කාලකන්නි පිරිස නිසා තමයි ලංකාව ලෝකෙන්ම කොන් වෙලා යන්න .

    මම සබැ බෞද්දයෙක් වෙමි. ඒවගේම මම සියලු ආගම් වලට සහ ජාතීන්ට ගෞරව කරමි.

    :yes::yes::yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,739
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    ane gon hukanno halal ain karanna kiuwe badu mila ain karanna nemei uro... halaal sahathike gaththama eka bandayakata satha ganai vedi venne eka paribogikayata denenne ne.. eth e satha gana ekathu wela loku mudalak tope hamba hetikaraye palli hadanna yanava.. topita palli hadanna api ai salli gevanne kiyalai api ahanne... tope mole tiyenne kone kiyanne nikanda kona kepuwama mole ne.... nodakin wal ura

    මචන් මාත් හලාල් සහතිකයට විරුද්ධයි. අනික බොදුබල සේනාවට කලින් ලංකාවේ හලාල් විරෝධයක් තිබ්බ. හලාල් විරෝධයට බොදුබල සේනාව මැදිහත් වුනේ නැත්තන් හලාල් විරෝධය සාර්ථක වෙන්නේ නැති වෙන්න තිබ්බා බොහෝවිටක. හැබැයි බොදුබල සේනාව හලාල් විරෝදයෙන් පසුව කරපු සමහර දේවල් මං අනුමත කරන්නේ නෑ. ඒ කොහොම වුනත් මං හලාල් වලට විරුද්ධවුන හේතු කීපයක් තිබ්බා.

    1. උලමා සංවිධානයේ විනිවිදබාවය පිළිබඳව තිබ්බ අපහැදීම. [ආයතනය ලබන ලාභයට සිදුවන්නේ කුමක්ද? රජයේ විගණනයට ලක්වන්වාද යන්න?, නිෂ්පාදන වර්ග කීපයකට සීමානොවී බොහෝ නිෂ්පාදන වර්ගවලට සහතිකය ලබාදීමේ අරමුණ/පදනම පැහැදිලි නොවීම.] .

    2.හලාල් සහතිකයක් ලංකාවේ ආයතනයක් විසින් ලබාගත්තට පස්සේ එහි සියලුම අමුද්‍රව්‍ය සැපයුම් ලබාගතයුත්තේ හලාල් සහතිකය ලැබූ ආයතනයකින්මවීම. (මේ නිසා හලාල් සහතිකය ලබාගත නොහැකි කුඩා ව්‍යාපාරිකයින්ගේ හා හලාල් සහතිකය ලබානොගන්නා ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාදන හලාල් සහතිකලත් ආයතනයකට අලෙවිකල නොහැකි නිසා ඔවුන්ගේ අලෙවිය බිදවැටීම.)

    3. හලාල් trend එක. (ඕනම ආයතනයක් කැමති පුළුල් වෙළෙඳපොළක ලැබෙනවනම්. හලාල් විරෝධයට පෙර හලාල් සහතිකය නොමැති භාණ්ඩයක වෙළඳපල 91% යි (100%-9%). මෙහි 100%= ලංකාවේ මුළු ජනතාව, 9%=මුස්ලිම් ජනතාව. ඉතින් හලාල් සහතිකය ගත්තොත් 100% වෙළඳපලක් බිහිවෙනවා. එමනිසා එක ආයතනයක් එක් භාණ්ඩ වර්ගයකට හලාල් සහතිකයක් ලබාගත්තොත් එම භාණ්ඩයම නිෂ්පාදනය කරන අනෙක් තරඟකාරී ආයතනත් තම භාණ්ඩටත් සහතිකය ලබාගන්න පෙළෙඹෙනවා.)

    4. ඉහත (3) වෙනි කාරණය නිසා හලාල් සහතිකය නොමැති භාණ්ඩ වෙළෙඳපලේ අල්ප වීම. (භාණ්ඩ 4000 ට වැඩි ප්‍රමාණයක් ලංකාවේ හලාල් සහතිකය ලබාගෙන තිබුණා). එම හේතුවෙන් මුස්ලිම් නොවන අනෙක් ජනතාවට හලාල් සහතිකයෙන් තොර භාණ්ඩ පරිභෝජනයට ඇති අවස්ථාව ඉතා සුළු ප්‍රමාණයකට සීමාවීම.

    :yes::yes::yes::yes:

    mole tiyena minissunta loke wela tiyena dewal dakina minissunta enawa ai halal wage ewa ain karanna ona mkada kiyala..ewa terenne nati gon harak hitanne apita satha ganakin badu milata balapana deyak ain karanna ona una kiyala.satha ganan ekatu wela koti ganak hadena bawa ee koti ganama eka tanakata yana bawa unta terum ganna taram molayak na.un kiyanawa unta tarkayak tiyenawalu.ee unata api ahapu prashnekatakata ee tarka dala uttara deeganna ba.

    api kiyana dewalwala waradi kothanada kiyala pennanna ba.ehema puluwankamak natiunata mewa waradiy kiyala kaagahanawa.. aththa keybord weerayo ubalai siripalayo.. puluwan nam mn ahapu deta uttara denna anan mana kiyawanne natuwa.puluwanda??? mun hitan inne sarwagamika unama hena lokui hena posh kiyala. muslim janagahanaya bahutaraya una dawasaka ubala oya kiyana widiyatama sarwagamika kaa unuth kiwwot hodai.. eth balan idapan ehema weida kiyala.. :lol: ane h*ke mehemat modayo loke wena dewal balala padam igenaganna bari hati.. :dull::dull:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    බොරැල්ලේ තරම දැනගෙන උඩපනිනූ කිව්වේ ඕකට ත&#3512

    මං ඒත් බැලුව ඌරුගඳ මොකෝ කියල.......:baffled: මට්ටයො ටිකට හොඳටම රිදිල වගේ???? :P

    මේ ආතක් පාතක් නැති අනාතයෝ ත්‍රෙඩ් එකක් ඇරියොත් මෙලෝ රහක්නෑ.... ඌරු ගඳේ බෑ.... සිංහල නමක් දාං ගේමක් දෙන්නතරම්වත් තේරුමක්නෑ..... නබිය වගේමයි. යනතැන අනාගන්නව:D;)........

    රොබොට් අයියා
    :frown: