මචන් මාත් හලාල් සහතිකයට විරුද්ධයි. අනික බොදුබල සේනාවට කලින් ලංකාවේ හලාල් විරෝධයක් තිබ්බ. හලාල් විරෝධයට බොදුබල සේනාව මැදිහත් වුනේ නැත්තන් හලාල් විරෝධය සාර්ථක වෙන්නේ නැති වෙන්න තිබ්බා බොහෝවිටක. හැබැයි බොදුබල සේනාව හලාල් විරෝදයෙන් පසුව කරපු සමහර දේවල් මං අනුමත කරන්නේ නෑ. ඒ කොහොම වුනත් මං හලාල් වලට විරුද්ධවුන හේතු කීපයක් තිබ්බා.
1. උලමා සංවිධානයේ විනිවිදබාවය පිළිබඳව තිබ්බ අපහැදීම. [ආයතනය ලබන ලාභයට සිදුවන්නේ කුමක්ද? රජයේ විගණනයට ලක්වන්වාද යන්න?, නිෂ්පාදන වර්ග කීපයකට සීමානොවී බොහෝ නිෂ්පාදන වර්ගවලට සහතිකය ලබාදීමේ අරමුණ/පදනම පැහැදිලි නොවීම.] .
2.හලාල් සහතිකයක් ලංකාවේ ආයතනයක් විසින් ලබාගත්තට පස්සේ එහි සියලුම අමුද්‍රව්‍ය සැපයුම් ලබාගතයුත්තේ හලාල් සහතිකය ලැබූ ආයතනයකින්මවීම. (මේ නිසා හලාල් සහතිකය ලබාගත නොහැකි කුඩා ව්‍යාපාරිකයින්ගේ හා හලාල් සහතිකය ලබානොගන්නා ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාදන හලාල් සහතිකලත් ආයතනයකට අලෙවිකල නොහැකි නිසා ඔවුන්ගේ අලෙවිය බිදවැටීම.)
3. හලාල් trend එක. (ඕනම ආයතනයක් කැමති පුළුල් වෙළෙඳපොළක ලැබෙනවනම්. හලාල් විරෝධයට පෙර හලාල් සහතිකය නොමැති භාණ්ඩයක වෙළඳපල 91% යි (100%-9%). මෙහි 100%= ලංකාවේ මුළු ජනතාව, 9%=මුස්ලිම් ජනතාව. ඉතින් හලාල් සහතිකය ගත්තොත් 100% වෙළඳපලක් බිහිවෙනවා. එමනිසා එක ආයතනයක් එක් භාණ්ඩ වර්ගයකට හලාල් සහතිකයක් ලබාගත්තොත් එම භාණ්ඩයම නිෂ්පාදනය කරන අනෙක් තරඟකාරී ආයතනත් තම භාණ්ඩටත් සහතිකය ලබාගන්න පෙළෙඹෙනවා.)
4. ඉහත (3) වෙනි කාරණය නිසා හලාල් සහතිකය නොමැති භාණ්ඩ වෙළෙඳපලේ අල්ප වීම. (භාණ්ඩ 4000 ට වැඩි ප්‍රමාණයක් ලංකාවේ හලාල් සහතිකය ලබාගෙන තිබුණා). එම හේතුවෙන් මුස්ලිම් නොවන අනෙක් ජනතාවට හලාල් සහතිකයෙන් තොර භාණ්ඩ පරිභෝජනයට ඇති අවස්ථාව ඉතා සුළු ප්‍රමාණයකට සීමාවීම.

මට්ටයො ටිකට හොඳටම රිදිල වගේ???? 
........ 