හලාල්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    31483740_900338193479206_673278463435603968_n.jpg


    මුස්ලිම් උන්ට බැනලා වැඩක් නෑ. හලාල් සීන් එක​, බුර්කා සීන් ඔක්කොම ලගදි ලංකාවට බෝ කරපු මනස්ගාත​. මුස්ලිම් යාලුවෙක් යගදි මාත් එක්ක කිව්වා එයාලගේ ආච්චිලා කවදාවත් ඔලුව වහලා ඇදුම් ඇඳේ නෑලු. පල්ලියෙන් කියන නිසා ඔලුවට රෙද්දක් දාගෙනලු ඉන්නෙ. හලාල් සීන් එකත් ඒ කාලේ තිබ්බෙ නෑලු. සබන් කැටේ ගද්දිත් හලාල්ද කියලා බලන්නවලු:D
     
    Last edited: