හලාල්_බඩු_මෙන්න

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    MOONAGE එකෙන් බඩු ගන්න එපා
    මේ දැන් tv එකේ ad එකක් ගියා
    මුස්ලිම් කාරයෙක් කතා කලේ
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    242x3f8.jpg
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    Api ohaawa bonne ne Machan :) owa apita Haraam :)anith eka umbakage pansil pada 5 tiyanawa neda (sura meraya )kiyala but ada eka kavruth pilipdainne ne ne ban lankaawa boudda ratak welath okata allowed karanawane ban ei e >?neetiya hariyata kiyathmaka wenne ne neda.?


    දැන් එතකොට උබ කියන්නේ උබ...ලා..... බොන්නේ නැහැ????:eek::eek: බොරු කියන්න එපා බන් මමත් එක්ක එක මෙසේ ඉදන් බීලා තියෙනවා උබලගේ ඔය කියන අය...:shocked::lol::lol: උදේට පාන් කෑවේ ඌරු මසුත් එක්ක.:shocked::shocked::sorry::rofl::P මේවා ඇත්ත කතා බන්.:yes::yes: මට ක්ලික් වෙලා මම ඇහුවා උබලා කන්නේ නැනේ මේවා කියලා...:baffled::baffled: අඩේ.... මේ ඌරු මස්ද ?:eek: කියලා වතුර ටිකක් අරගෙන මොනාද කියලා බිව්වා.... එච්චරයි... මොනා උනත් නියම මස් ටික කිව්වා.:rofl::rofl::rofl: ඕකයි උබලගේ නෑ කියන කතාවේ ඇත්ත. හැබැයි උබලා කැත නැතුව ගංජා ටිකනම් ගහනවා කිලෝ ගානට.:P:P මම ඔප්පු කරලා පෙන්නනම් ඕනිනම්.

    අනික තමයි පන්සිල් පද පහ නීතියක් නෙමෙයි. ඒක හරියට ලෙඩකට බෙහෙත් බිව්වොත් හොද වෙනවා.. බිව්වේ නැත්තම් ලෙඩේ වැඩිවෙනවා වගේ දෙයක්. තමන්ගේ කැමැත්ත. රටේ ආගම රටේ නීතිය වෙන්නේ අරාබියේ විතරයි බන්... :lol::lol:කිසිම බෞද්ධ ආගම තියෙන රටක එහෙම නෑ.
    ;););)
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ බඩගෝස්තරයෙන් කප්පම් අරන් මිනීමරු ආගම් පතුරවන උන්ට ශාප වේවා.
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    හලාල් මුදල් අල්කයිඩා, හමාස් ත‍්‍රස්තයන්ට

    හලාල් තත්ත්ව සහතිකය ලබා ගැනීම සඳහා භාණ්‌ඩ නිෂ්පාදන ආයතනයන්ගෙන් සමස්‌ත ලංකා ජයමතුල්ලා, උලමාවරුන්ගේ සංවිධානය අයකර ගන්නා මුදල් ජාත්‍යන්තර ත්‍රස්‌තවාදීන්ගේ අරමුදල් වෙත බැරවී ඇති බවට බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.

    අල්කයිඩා හා හමාස්‌ වැනි ජාත්‍යන්තර ත්‍රස්‌තවාදී සංවිධානවලට එම මුදල් ලැබෙන බවත් මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවත් ඔවුහු පවසති.

    මෙම තත්ත්වය ජාතික හා ජාත්‍යන්තර ආරක්‌ෂාව සම්බන්ධයෙන් බලවත් ප්‍රශ්නයක්‌ බවත්, හලාල් සහතිකය මගින් ලැබෙන මුදල් පිළිබඳව රහස්‌ පොලිසිය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වහා සොයා බැලිය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවැසූහ.

    කැනඩාවේ ක්‍රියාත්මක පොයින්ට්‌ඩි බේස්‌කල් පර්යේෂණ ආයතනය මේ පිළිබඳව තහවුරු කර ඇති බවත්. සන්විව් රූපවාහිනී නාලිකාව මෙම තත්ත්වය පිළිබඳ දිගින් දිගටම ප්‍රචාරය කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

    හලාල් තත්ත්ව සහතිකය පිළිබඳව මුස්‌ලිම්වරුන්ට ඇති අයිතිය පිළිබඳව කිසිදු ගැටලුවක්‌ හෝ මුස්‌ලිම්වරුන් ඉලක්‌ක කොට ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් තම සංවිධානයේ කිසිදු විරුද්ධත්වයක්‌ නොමැති බවත් ගැටලුව ඇත්තේ එම මුදල් ත්‍රස්‌තවාදී අරමුදල්වලට බැරවීම පිළිබඳව බවත් උන්වහන්සේ පැවැසූහ.

    විතාරන්දෙණියේ නන්ද හිමියෝ එම අදහස්‌ පළ කළේ ඊයේ (31 වැනිදා) තුම්මුල්ල හන්දියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.


    Source
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    උලමා දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ බඩගෝස්තරයෙන් කප්පම් අරන්.