හලාවත මුන්නේශ්වරම් කෝවිල :yes: හලාවත මුන්නේශ්වරම් කෝවිල දවල් කියා වෙනකම් ඇරලා තියනවද කියල කවුරු හරි දන්නවද ? අයේ හවස පූජාව කීයටද කියලත් දන්නවා නම් කියන්න :yes: