හලාවත මුන්නේශ්වරම් කෝවිල

rombo

Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    හලාවත මුන්නේශ්වරම් කෝවිල

    :yes: හලාවත මුන්නේශ්වරම් කෝවිල දවල් කියා වෙනකම් ඇරලා තියනවද කියල කවුරු හරි දන්නවද ?


    අයේ හවස පූජාව කීයටද කියලත් දන්නවා නම් කියන්න :yes:
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    කපුවට call එකක් ගනින් මචන්, නොම්ඹරේ නැත්නම් රාජ්‍ය තොරතුරු කෙන්ද්‍රයට call (1919)- (http://www.gic.gov.lk/gic/) කරලා ගනින්... (රෙප් එපා....) :D:oo::yes: