හවස 4 මාරට බීපු Clomipramine 25 + Olanzapine 2.5 නිසා

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    අනුරාධ සෙල්ෆිෂ් නේද? අනික් අයගෙන් උදව් අරං ඒ අයව නොසලකා ඉන්නවා. ඒ නිසා සොබාදහම විසින් අනුරාධට වෙනින් අනර්ථයක් සිදුකර තිබෙනවා වේදනාවක් විඳවන්නට.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,555
    1
    32,259
    113
    - උඩරට -
    මේ වෙනකොට ඇගට සනීපයක් දැනෙනව. අම්මෝ අද විදපු දුකක් :sorry:
    මට හිතෙනව මේ බේත්වලට සීනිත් පාලනය වෙනව කියල
    කලුරිය කරන්න අදහසක් නැද්ද බන්
     
    • Sad
    Reactions: AnuradhaRa

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනුරාධ සෙල්ෆිෂ් නේද? අනික් අයගෙන් උදව් අරං ඒ අයව නොසලකා ඉන්නවා. ඒ නිසා සොබාදහම විසින් අනුරාධට වෙනින් අනර්ථයක් සිදුකර තිබෙනවා වේදනාවක් විඳවන්නට.

    එහෙනම් රටේ මිනිස්සුන්ගේ චන්දෙන් පාර්ලිමේන්තු ගිහින් සැප විදින ගමන් රටේ උන්ට කොකා පෙන්නන උන්ට සොබාදහම මොනවා කරන්න ඕනද?? උන් ඉන්නේ ඔය කිසිම හෙණයක් නැතුව.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මොනාද බං ඔය උට්ට බීවාම වෙන්නෙ මටත් එකක් ගහල බලන්න ආසයි උඹ ඕක ගැන කියවනව අහලම.
    ඒම හිතු මනාපෙට ඕව බොන්න බෑ බ්ං :(
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    @AnuradhaRa අවුරුදු ගානක් එක දිගට බොන බේත් වලින් kidney වලට බලපැමක් නැත්ද බ්‍රෝ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මේ වෙනකොට ඇගට සනීපයක් දැනෙනව. අම්මෝ අද විදපු දුකක් :sorry:
    මට හිතෙනව මේ බේත්වලට සීනිත් පාලනය වෙනව කියල
    උබ ඕව අහන්නේ අපි දොස්තරල කියල හිතාගෙනද? නිකන් පලයන් පොන්ස් යන්න...