:cool: නිදා ගන්න එකත් මාර සැපයි නේද...
A Avast0 Well-known member Jun 22, 2023 1,483 1,575 113 Jan 5, 2024 #1 නිදා ගන්න එකත් මාර සැපයි නේද... Reactions: NaOH
H Heeya Well-known member Apr 4, 2015 183 290 63 Jan 5, 2024 #2 oya welawata nida ganne kohmada mamanam wada iwara weneth 7pm Reactions: Avast0
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,226 113 Jan 5, 2024 #3 Avast0 said: නිදා ගන්න එකත් මාර සැපයි නේද... Click to expand... Reactions: Avast0
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Jan 5, 2024 #4 Avast0 said: නිදා ගන්න එකත් මාර සැපයි නේද... Click to expand... Reactions: Avast0
A Avast0 Well-known member Jun 22, 2023 1,483 1,575 113 Jan 5, 2024 #5 තල කැරලි පැකට් එකක් අරන් කන්න ඕනෙ රුපියල් තුන්සියයි
Candid-B Well-known member Apr 25, 2019 35,236 1 61,658 113 Mother Earth Jan 5, 2024 #6 මූ අනුරාධ නෙමෙයි. අනුරාධ තල කැරලි කන්න ආස නෑ කියලා thread එකකුත් දාල තිබ්බ. ඔන්න අතේ මාට්ටු. Reactions: NaOH
A Avast0 Well-known member Jun 22, 2023 1,483 1,575 113 Jan 5, 2024 #7 Candid-B said: මූ අනුරාධ නෙමෙයි. අනුරාධ තල කැරලි කන්න ආස නෑ කියලා thread එකකුත් දාල තිබ්බ. ඔන්න අතේ මාට්ටු. Click to expand... බලාගෙන රිංගයි
Candid-B said: මූ අනුරාධ නෙමෙයි. අනුරාධ තල කැරලි කන්න ආස නෑ කියලා thread එකකුත් දාල තිබ්බ. ඔන්න අතේ මාට්ටු. Click to expand... බලාගෙන රිංගයි
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,541 113 Lankawe Jan 5, 2024 #8 gahala neda nida gatthe Reactions: Avast0
A Avast0 Well-known member Jun 22, 2023 1,483 1,575 113 Jan 5, 2024 #9 kukku baba said: gahala neda nida gatthe Click to expand... මේ ළගදි ඇගේ සීනි අඩු වෙල නාන්න ගත්ත විතරයි එතකොට තමා මට තේරුණේ මොනා කරන්නද දත් මිටි කාගෙන නෑව. දවල්ට කාල හිටියෙත් නෑ. බත් එක බෙදල තිබුණ. කන්න පරක්කු කර කර හිටියෙ. හවස 3.30ට විතර ඇති නාගෙන ඇවිත් ඉක්මනට බත් පිගාන කාල සීනි ටිකකුත් කෑව ඇගට මෙලෝ පණක් නෑ. ඊට පස්සෙ මැරුණ වගේ නින්ද ගියා බං මට... සීනි බැස්සම නින්ද යනව මාර විදියට Reactions: gamerlk
kukku baba said: gahala neda nida gatthe Click to expand... මේ ළගදි ඇගේ සීනි අඩු වෙල නාන්න ගත්ත විතරයි එතකොට තමා මට තේරුණේ මොනා කරන්නද දත් මිටි කාගෙන නෑව. දවල්ට කාල හිටියෙත් නෑ. බත් එක බෙදල තිබුණ. කන්න පරක්කු කර කර හිටියෙ. හවස 3.30ට විතර ඇති නාගෙන ඇවිත් ඉක්මනට බත් පිගාන කාල සීනි ටිකකුත් කෑව ඇගට මෙලෝ පණක් නෑ. ඊට පස්සෙ මැරුණ වගේ නින්ද ගියා බං මට... සීනි බැස්සම නින්ද යනව මාර විදියට
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jan 5, 2024 #10 Avast0 said: නිදා ගන්න එකත් මාර සැපයි නේද... Click to expand... ජීවිතෙන් 1/3ක් කොහොමත් නිදි නෙ
A Avast0 Well-known member Jun 22, 2023 1,483 1,575 113 Jan 5, 2024 #11 iworld said: ජීවිතෙන් 1/3ක් කොහොමත් නිදි නෙ Click to expand... එතකොට පූසො
Candid-B Well-known member Apr 25, 2019 35,236 1 61,658 113 Mother Earth Jan 6, 2024 #12 Avast0 කියන්නේ අනුරාධ නෙමෙයි. 100% confirmed
FALL3N Well-known member Feb 9, 2008 2,644 2,428 113 Dark Side of Earth Jan 6, 2024 #13 Avast0 said: තල කැරලි පැකට් එකක් අරන් කන්න ඕනෙ රුපියල් තුන්සියයි Click to expand... Matath tbunseyak deepan ko
Avast0 said: තල කැරලි පැකට් එකක් අරන් කන්න ඕනෙ රුපියල් තුන්සියයි Click to expand... Matath tbunseyak deepan ko