දැන් හෙන කාලයක් ඉදන් හව්සින් ලොන් අඩුවෙන් නැනෙ බන්.... උබල දන්න හව්සින් ලොන් පොලි අඩු බැන්කු මොනවද තියෙන්නෙ?
සාමාන්‍යයෙන් මෝගේජ් ලෝන් එකක් (ඉඩමක්) ඇපෲ වෙන්න කොච්චර කල් යනවද?? මගේ ඉඩමක් තියනවා ඒක එකෙක් ලෝන් එකක් දාල ගන්නවා කියල කල් අරිනවා...ඒකයි බැලුවේ. මාසෙන් වගේ පුලුවන් ද? දැන් කෑශ් ගන්න වෙන කෙනෙක් ඇවිත් ඉන්නේ..අර ඒසිගේ පුතා සතිය දෙක ඇද ඇද ඉන්නවා.දැන් හෙන කාලයක් ඉදන් හව්සින් ලොන් අඩුවෙන් නැනෙ බන්.... උබල දන්න හව්සින් ලොන් පොලි අඩු බැන්කු මොනවද තියෙන්නෙ?
ගන්නවා කියපු එකත් එක්ක විකුණුම් ගිවිසුමක් ගැහුවද? නැත්නම් ඇඩ්වාන්ස් එකක් අරගෙන අත්සන් කරපු පොරොන්දු ලිපියක් දුන්නද?දැන් කෑශ් ගන්න වෙන කෙනෙක් ඇවිත් ඉන්නේ
Max masa 1.5 - 2k athulata wade wenna one..onama bank ekak gana mam me kiwe..cash ganna ekata dipan ban ara pakayata wena athak balaganna kiyalaසාමාන්‍යයෙන් මෝගේජ් ලෝන් එකක් (ඉඩමක්) ඇපෲ වෙන්න කොච්චර කල් යනවද?? මගේ ඉඩමක් තියනවා ඒක එකෙක් ලෝන් එකක් දාල ගන්නවා කියල කල් අරිනවා...ඒකයි බැලුවේ. මාසෙන් වගේ පුලුවන් ද? දැන් කෑශ් ගන්න වෙන කෙනෙක් ඇවිත් ඉන්නේ..අර ඒසිගේ පුතා සතිය දෙක ඇද ඇද ඉන්නවා.
2 month wage yaiසාමාන්‍යයෙන් මෝගේජ් ලෝන් එකක් (ඉඩමක්) ඇපෲ වෙන්න කොච්චර කල් යනවද?? මගේ ඉඩමක් තියනවා ඒක එකෙක් ලෝන් එකක් දාල ගන්නවා කියල කල් අරිනවා...ඒකයි බැලුවේ. මාසෙන් වගේ පුලුවන් ද? දැන් කෑශ් ගන්න වෙන කෙනෙක් ඇවිත් ඉන්නේ..අර ඒසිගේ පුතා සතිය දෙක ඇද ඇද ඉන්නවා.
සමහර කැරියො ලැබෙන්න තියන සල්ලි වලට, වෙන බයර් කෙනෙක්ට වැඩිපුර අරන් විකුණන්න වගේ ආතල් වලට ඔහොම ඇද ඇද ඉන්නවා, මනුස්සකමට මාසයක් බලපන්, බැංකුවෙන් සර්වේ එහෙම ආවාද? ආවා නම් බැංකුවෙ මැනේජර් හම්බ උනාම ඇත්ත දැනගන්න පුළුවන්.සාමාන්‍යයෙන් මෝගේජ් ලෝන් එකක් (ඉඩමක්) ඇපෲ වෙන්න කොච්චර කල් යනවද?? මගේ ඉඩමක් තියනවා ඒක එකෙක් ලෝන් එකක් දාල ගන්නවා කියල කල් අරිනවා...ඒකයි බැලුවේ. මාසෙන් වගේ පුලුවන් ද? දැන් කෑශ් ගන්න වෙන කෙනෙක් ඇවිත් ඉන්නේ..අර ඒසිගේ පුතා සතිය දෙක ඇද ඇද ඉන්නවා.
Meka aththa. Apita advance deela u wadi ganata buyers la hoyana un innawaසමහර කැරියො ලැබෙන්න තියන සල්ලි වලට, වෙන බයර් කෙනෙක්ට වැඩිපුර අරන් විකුණන්න වගේ ආතල් වලට ඔහොම ඇද ඇද ඉන්නවා, මනුස්සකමට මාසයක් බලපන්, බැංකුවෙන් සර්වේ එහෙම ආවාද? ආවා නම් බැංකුවෙ මැනේජර් හම්බ උනාම ඇත්ත දැනගන්න පුළුවන්.
කතා කරලා රෙස්පොන්ස් අවුල් නම්, ලිඛිතව දන්වලා (ටෙලි මේල් එකක් දාපන්, කොපියක් අතේ තියාගෙන) විකුණලා දාපන් කෑශ් පොරට. ඌවත් බලන්න හරි එකෙක්ද කියලා. ඌත් පොල්ල තිබ්බොත් සොරි.
එහෙම ඌට කැරි වැඩක් කරනවා නම්, ගත්ත ඇඩ්වාන්ස් එකයි, බැංකුවට ලෝන් ෆී එක ගෙවලා නම් ඒකයි ගෙවපන් මේක නම් මනුස්සකමට කරන දෙයක්. මොකද කන්ට්‍රෑක්ට් එක කඩන්නෙ උඹනෙ. ඌ විශ්වාසය කඩ කිරීමට නීතිමාර්ගයෙන් ගියොත් අර ලිඛිතව දන්වපු එක වටිනවා.
පාරවල් අයිනෙ එහෙම පට්ට වටින ඉඩම් බුක් කරල තියාගන්න කැරියො ඉන්නවා, මම ලඟදි බලන්න ගියා කඩ කාමර දෙකක්, පාකින් එක්ක සුපිරි තැනක් මීගමු පාරෙ, පැත්තෙන් කලපුවත් සෙට් වෙනවා හොටෙල් සීන් එකකට පට්ටම පට්ට. දැන් කෝටි 7ක් කියනවා ගාණට අත උඩින් වටිනවා. මුලින් ඕනර් විකුණන්න දාලා තියෙන්න්නෙ තුනයි ගාණකට. එකෙක් ඇවිත් 1 මිලියන් දීලා හිර කර ගිහින් බැංකු ලෝන් කියලා අවුරුදු දෙකක් ඇදලා. ඌ ෆයිල් එකක් තියාගෙන ඉන්නවා අර පොරට දාපු SMS, email ලියුම් යවපුවා එහෙම කවද හරි ලෙඩක් ඇද්දොත් පෙන්වන්න., බැංකු වලින් මූ ලිඛිතව අරන් එහෙම කස්ටමර් කෙනෙක්ට උන් ලෝන් පාස් කරන්න ගියෙ නෑ කියල. අරූ ලෙඩ අදින අදින සැරේ එක එකා එවලා බැංකු වලින් විදියට, පල්ලියෙ ෆාදර්ට ඉඳන් කියලා මූට ඉන්න කියලා. ලොවෙත් වෙන්න ඇත්තෙ ලක්ශ දහය දීලා හිර කරලා බයර් කෙනෙක් හොයන්න ඇති, පහුගිය අවුරුදු දෙකේ කේස් හින්දා ඌට මැච් එක වැරදුනා. ඒකෙන් උනේ ඇත්තටම පට්ට වටින ඉඩමක් ඩබල් එකේ ගණන් ගිය එක අපරාදෙMeka aththa. Apita advance deela u wadi ganata buyers la hoyana un innawa