හව්සින් ලොන් අඩු වෙන්නෙ නැත්තෙ ඇයි බන්?

KithMalSelakaN

Junior member
  • Feb 9, 2024
    82
    76
    18
    දැන් හෙන කාලයක් ඉදන් හව්සින් ලොන් අඩුවෙන් නැනෙ බන්.... උබල දන්න හව්සින් ලොන් පොලි අඩු බැන්කු මොනවද තියෙන්නෙ?
     
    • Like
    Reactions: King kekille

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,366
    113
    නන්දලාල්ට ඕන බැංකු, ෆීනෑන්ස් කම්පැනි හයි ප්‍රොෆිට් කරන්න, මිනිස්සුන්ට හෙන ගහල ගියත් කමක් නෑ ඒ හොඳට ලාබ ලබල
     
    • Like
    Reactions: Cypress and reddit

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    මේ යන විදියට උඹට පාරෙත් ඉන්න නැති වෙන සින් එකක් තියෙනේ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    දැන් හෙන කාලයක් ඉදන් හව්සින් ලොන් අඩුවෙන් නැනෙ බන්.... උබල දන්න හව්සින් ලොන් පොලි අඩු බැන්කු මොනවද තියෙන්නෙ?
    සාමාන්‍යයෙන් මෝගේජ් ලෝන් එකක් (ඉඩමක්) ඇපෲ වෙන්න කොච්චර කල් යනවද?? මගේ ඉඩමක් තියනවා ඒක එකෙක් ලෝන් එකක් දාල ගන්නවා කියල කල් අරිනවා...ඒකයි බැලුවේ. මාසෙන් වගේ පුලුවන් ද? දැන් කෑශ් ගන්න වෙන කෙනෙක් ඇවිත් ඉන්නේ..අර ඒසිගේ පුතා සතිය දෙක ඇද ඇද ඉන්නවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් කෑශ් ගන්න වෙන කෙනෙක් ඇවිත් ඉන්නේ
    ගන්නවා කියපු එකත් එක්ක විකුණුම් ගිවිසුමක් ගැහුවද? නැත්නම් ඇඩ්වාන්ස් එකක් අරගෙන අත්සන් කරපු පොරොන්දු ලිපියක් දුන්නද?

    එහෙම කරේ නැත්නම් දැන් සල්ලි අතේ තියාගෙන ඉන්න එකාට විකුනපන්
     
    • Like
    Reactions: banda065

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    සාමාන්‍යයෙන් මෝගේජ් ලෝන් එකක් (ඉඩමක්) ඇපෲ වෙන්න කොච්චර කල් යනවද?? මගේ ඉඩමක් තියනවා ඒක එකෙක් ලෝන් එකක් දාල ගන්නවා කියල කල් අරිනවා...ඒකයි බැලුවේ. මාසෙන් වගේ පුලුවන් ද? දැන් කෑශ් ගන්න වෙන කෙනෙක් ඇවිත් ඉන්නේ..අර ඒසිගේ පුතා සතිය දෙක ඇද ඇද ඉන්නවා.
    Max masa 1.5 - 2k athulata wade wenna one..onama bank ekak gana mam me kiwe..cash ganna ekata dipan ban ara pakayata wena athak balaganna kiyala
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    671
    707
    93
    Parate execution / laws are suspended, so banks are charging risk premium on the interest rates . No point of having a collateral if the bank cannot sell it incase of a default.
     
    Last edited:
    • Like
    Reactions: Daminduwa

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    සාමාන්‍යයෙන් මෝගේජ් ලෝන් එකක් (ඉඩමක්) ඇපෲ වෙන්න කොච්චර කල් යනවද?? මගේ ඉඩමක් තියනවා ඒක එකෙක් ලෝන් එකක් දාල ගන්නවා කියල කල් අරිනවා...ඒකයි බැලුවේ. මාසෙන් වගේ පුලුවන් ද? දැන් කෑශ් ගන්න වෙන කෙනෙක් ඇවිත් ඉන්නේ..අර ඒසිගේ පුතා සතිය දෙක ඇද ඇද ඉන්නවා.
    2 month wage yai
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    banks finance companies patta jawaramak yanne. Leasing rates 14% eth bike tuk walta 38%. housing loans 18%+ yako land ekata bank ekata tiyala mechchara gewanna onada?

    Central bank eka thanikarama finance institutes wenuwen vitharai, oka tama Ranil karapu hapankama, dan parliament ekatawat Central bank eke decisions argue karanna beh.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    සාමාන්‍යයෙන් මෝගේජ් ලෝන් එකක් (ඉඩමක්) ඇපෲ වෙන්න කොච්චර කල් යනවද?? මගේ ඉඩමක් තියනවා ඒක එකෙක් ලෝන් එකක් දාල ගන්නවා කියල කල් අරිනවා...ඒකයි බැලුවේ. මාසෙන් වගේ පුලුවන් ද? දැන් කෑශ් ගන්න වෙන කෙනෙක් ඇවිත් ඉන්නේ..අර ඒසිගේ පුතා සතිය දෙක ඇද ඇද ඉන්නවා.
    සමහර කැරියො ලැබෙන්න තියන සල්ලි වලට, වෙන බයර් කෙනෙක්ට වැඩිපුර අරන් විකුණන්න වගේ ආතල් වලට ඔහොම ඇද ඇද ඉන්නවා, මනුස්සකමට මාසයක් බලපන්, බැංකුවෙන් සර්වේ එහෙම ආවාද? ආවා නම් බැංකුවෙ මැනේජර් හම්බ උනාම ඇත්ත දැනගන්න පුළුවන්.
    කතා කරලා රෙස්පොන්ස් අවුල් නම්, ලිඛිතව දන්වලා (ටෙලි මේල් එකක් දාපන්, කොපියක් අතේ තියාගෙන) විකුණලා දාපන් කෑශ් පොරට. ඌවත් බලන්න හරි එකෙක්ද කියලා. ඌත් පොල්ල තිබ්බොත් සොරි.

    එහෙම ඌට කැරි වැඩක් කරනවා නම්, ගත්ත ඇඩ්වාන්ස් එකයි, බැංකුවට ලෝන් ෆී එක ගෙවලා නම් ඒකයි ගෙවපන් මේක නම් මනුස්සකමට කරන දෙයක්. මොකද කන්ට්‍රෑක්ට් එක කඩන්නෙ උඹනෙ. ඌ විශ්වාසය කඩ කිරීමට නීතිමාර්ගයෙන් ගියොත් අර ලිඛිතව දන්වපු එක වටිනවා.
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63

    Meka aththa. Apita advance deela u wadi ganata buyers la hoyana un innawa
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    එහෙම අඩු කරලා කොහොමද පොන්නලාල් පිනට වාහන ගන්නේ? පඩි ඩබල් කරගනෙනේ ? :dull:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    Meka aththa. Apita advance deela u wadi ganata buyers la hoyana un innawa
    පාරවල් අයිනෙ එහෙම පට්ට වටින ඉඩම් බුක් කරල තියාගන්න කැරියො ඉන්නවා, මම ලඟදි බලන්න ගියා කඩ කාමර දෙකක්, පාකින් එක්ක සුපිරි තැනක් මීගමු පාරෙ, පැත්තෙන් කලපුවත් සෙට් වෙනවා හොටෙල් සීන් එකකට පට්ටම පට්ට. දැන් කෝටි 7ක් කියනවා ගාණට අත උඩින් වටිනවා. මුලින් ඕනර් විකුණන්න දාලා තියෙන්න්නෙ තුනයි ගාණකට. එකෙක් ඇවිත් 1 මිලියන් දීලා හිර කර ගිහින් බැංකු ලෝන් කියලා අවුරුදු දෙකක් ඇදලා. ඌ ෆයිල් එකක් තියාගෙන ඉන්නවා අර පොරට දාපු SMS, email ලියුම් යවපුවා එහෙම කවද හරි ලෙඩක් ඇද්දොත් පෙන්වන්න., බැංකු වලින් මූ ලිඛිතව අරන් එහෙම කස්ටමර් කෙනෙක්ට උන් ලෝන් පාස් කරන්න ගියෙ නෑ කියල. අරූ ලෙඩ අදින අදින සැරේ එක එකා එවලා බැංකු වලින් විදියට, පල්ලියෙ ෆාදර්ට ඉඳන් කියලා මූට ඉන්න කියලා. ලොවෙත් වෙන්න ඇත්තෙ ලක්ශ දහය දීලා හිර කරලා බයර් කෙනෙක් හොයන්න ඇති, පහුගිය අවුරුදු දෙකේ කේස් හින්දා ඌට මැච් එක වැරදුනා. ඒකෙන් උනේ ඇත්තටම පට්ට වටින ඉඩමක් ඩබල් එකේ ගණන් ගිය එක අපරාදෙ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    වාහන ගාණ වැඩි පාරේ වාහන වැඩි නිසා කියනවා වගේ මේකත් රටේ ගෙවල් වැඩි නිසාද දන්නෑ..