Ube phone eke awalk.
හවායි පෝං අඩු කුලේ බං
අඩුකුලේ ඈම්ප් වල සද්දෙ අඩුයි
අඩු කුලේ පෝං
රේඩියෝ මොඩුයුල් එකේ අවුට්පුට් එක වැඩි ඇතිPodi Silva - පොඩි සිල්වා;22108179 said:ඇයි Radio එකට සද්දේ වැඩි
Music වලට සද්දේ අඩු
Bump,radio eke stereo dala channel eka hondata tune kara nam sindu wala ganatama volume eka eyi
Podi Silva - පොඩි සිල්වා;22108252 said:නෑ බන්
Radio එකේ සද්දේ වැඩි
Music වල සද්දේ අඩු
Music වල සද්දේ වැඩි කරගන්න ඕන
හාඩ්වෙයාර් සෝෆ්ට්වෙයාර් හරියට බැලන්ස් නැතුව ඇති..ඕකට කරන්ට තියෙන්නෙ ඇප් එකක equalizer එකෙන් වොලුයුම් එක ගානකට හදාගන්න එක.Podi Silva - පොඩි සිල්වා;22108282 said:හුක්කනවා![]()
ඇයි එහෙම දෙකක්
oya gana thamai bn quality honda.nathnam honda headphone ekak use karanna.oke speaker ekata ena filter eka galewwama volume wadiy.a unata quality eka godak awl
හාඩ්වෙයාර් සෝෆ්ට්වෙයාර් හරියට බැලන්ස් නැතුව ඇති..ඕකට කරන්ට තියෙන්නෙ ඇප් එකක equalizer එකෙන් වොලුයුම් එක ගානකට හදාගන්න එක.
Power amp daganin.
දන ගැහුවා, ඉක්මනට කටට දීපන්

