හවායි Phone Use කරන අනාතයෝ වර

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සමහර සෝනි පෝං වල එනවා xLOUD කියලා Option එකක්. ඒකට ටික් එක දැම්මම තමා ගොඩක් සවුන්ඩ් එකක් එන්නේ. නැත්තම් නෝමල්. උබේ එකෙත් එහෙව් එකක් තියේද කීලා පොඩ්ඩක් බලාන්...
     
    සමහර සෝනි පෝං වල එනවා xLOUD කියලා Option එකක්. ඒකට ටික් එක දැම්මම තමා ගොඩක් සවුන්ඩ් එකක් එන්නේ. නැත්තම් නෝමල්. උබේ එකෙත් එහෙව් එකක් තියේද කීලා පොඩ්ඩක් බලාන්...

    එහෙම එකක් නම් නෑ වස්තූ
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ඔය phone වල ඔක්කොම හෝන්දයි .sound තම මෙලො රහක් නැත්තේ :angry::angry: . මම හිතන්න budget phone වල ඔය අවුල තියෙන්නේ ..:oo:
    ටිකක් ගණන් ඒවා වලත් එහෙමද :confused::confused:
     
    ඔය phone වල ඔක්කොම හෝන්දයි .sound තම මෙලො රහක් නැත්තේ :angry::angry: . මම හිතන්න budget phone වල ඔය අවුල තියෙන්නේ ..:oo:
    ටිකක් ගණන් ඒවා වලත් එහෙමද :confused::confused:

    GR5 Mini එකෙත් එහෙමයි
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    Podi Silva - පොඩි සිල්වා;22109224 said:
    P9 එකේ තිවුනා
    උබට Radio Music දෙකේම එකම ගානට Volume තියෙද
    Sound ඇති ද

    sound නම් ටිකක් මදි ගතියක් තියනව. ඒත් power amp එක use කරන නිසා අවුලක් නෑ. Radio Music දෙකේම එකම ගානට Volume තියනව.