හවායි Phone Use කරන අනාතයෝ වර

හවායි Phone Use කරන අනාතයෝ වර

ආව නම් දන ගහපන් :baffled::baffled:
ඒක නෙවේ බන් ඇයි හවායි පෝං වල Music වල Sound අඩු
Radio එක On කරාම නම් Sound ටිකක් වැඩි
ඒත් සින්ංදුවක් Play කරාම ඒ තරම් Sound නෑ
ඒ මොකෝ :eek::eek:
 
  • Like
Reactions: lpwicrama

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Podi Silva - පොඩි සිල්වා;22108252 said:
    නෑ බන්
    Radio එකේ සද්දේ වැඩි
    Music වල සද්දේ අඩු

    Music වල සද්දේ වැඩි කරගන්න ඕන

    oya gana thamai bn quality honda.nathnam honda headphone ekak use karanna.oke speaker ekata ena filter eka galewwama volume wadiy.a unata quality eka godak awl
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Podi Silva - පොඩි සිල්වා;22108282 said:
    හුක්කනවා :eek::eek:
    ඇයි එහෙම දෙකක්
    හාඩ්වෙයාර් සෝෆ්ට්වෙයාර් හරියට බැලන්ස් නැතුව ඇති..ඕකට කරන්ට තියෙන්නෙ ඇප් එකක equalizer එකෙන් වොලුයුම් එක ගානකට හදාගන්න එක.
     
    oya gana thamai bn quality honda.nathnam honda headphone ekak use karanna.oke speaker ekata ena filter eka galewwama volume wadiy.a unata quality eka godak awl

    හාඩ්වෙයාර් සෝෆ්ට්වෙයාර් හරියට බැලන්ස් නැතුව ඇති..ඕකට කරන්ට තියෙන්නෙ ඇප් එකක equalizer එකෙන් වොලුයුම් එක ගානකට හදාගන්න එක.

    Power amp daganin.

    නෑ බන්
    OS එකෙන් Music වලට දෙන Sound Limit කරලා තියෙන්නේ
    ඒ Limitation එක අයින් කරන්න ඕන