Quality songs dagena ahapan sinhalayo.
Thopita mona qualityda?Flash back,Sun flower stage songs ahana adu kule para haththa


Quality songs dagena ahapan sinhalayo.
Thopita mona qualityda?Flash back,Sun flower stage songs ahana adu kule para haththa
දන ගැහුවා, ඉක්මනට කටට දීපන්

ඊයා මූ......
මෙන්න ඉල්ලනවා දීපාාාන්..


සමහර සෝනි පෝං වල එනවා xLOUD කියලා Option එකක්. ඒකට ටික් එක දැම්මම තමා ගොඩක් සවුන්ඩ් එකක් එන්නේ. නැත්තම් නෝමල්. උබේ එකෙත් එහෙව් එකක් තියේද කීලා පොඩ්ඩක් බලාන්...
ඔය phone වල ඔක්කොම හෝන්දයි .sound තම මෙලො රහක් නැත්තේ. මම හිතන්න budget phone වල ඔය අවුල තියෙන්නේ ..
ටිකක් ගණන් ඒවා වලත් එහෙමද![]()
Podi Silva - පොඩි සිල්වා;22108590 said:GR5 Mini එකෙත් එහෙමයි

ඕක වෙන්නේ ප්ලේයර් එකෙන් බන්.![]()
Podi Silva - පොඩි සිල්වා;22108582 said:නෑ බන්
Player ගොඩකින් බැලුවා
P10 එකක් තියෙන්නෙ. ඔහොම අවුලක් නෑ.
Podi Silva - පොඩි සිල්වා;22109224 said:P9 එකේ තිවුනා
උබට Radio Music දෙකේම එකම ගානට Volume තියෙද
Sound ඇති ද
sound නම් ටිකක් මදි ගතියක් තියනව. ඒත් power amp එක use කරන නිසා අවුලක් නෑ. Radio Music දෙකේම එකම ගානට Volume තියනව.