හෂිනි-හරිම_සවුත්තු වැඩක් කලේ
හෂිනි ගැන කියනවනම්, ඔය විදිහට ගහන එකත් මෝඩය, ඔය විදිහට ගහන්න ගහන්න වැඳ වැඳ ගුටිකන එකත් මෝඩය .. හෂිනි අර විදිහට වීඩියෝ කරන එක නම් හරිම කැත වැඩක්, කොල්ල අතින් ඇල්ලුව නම් ඒකත් වැරදී තමයි, ඒත් මෙච්චර දෙයක් කරන්න තරම් වැරද්දක් ද? අනිත් එක, මම නම් කියන්නෙ, අර කලින් හිටිය වගේ අර කොල්ලෙක්ට ගැහුව වාරියපොල කුමාරිහාමිල පොලිසියට ගෙන්නුව වගේ, මෙයාටත් තියෙන්නෙ තව ටික දවසකින් පොලිසියට ගිහිල්ල පැමිණිල්ලක් දාන්න, බලන්න පුළුවන් කාවද ඇරෙස්ට් කරන්නෙ කියල .. මේක නිකන් අතාරින්න හොඳ නෑ මම නම් කියන්නෙ .. ගැහැණු කෙනෙක් උනත් පිරිමි කෙනෙක් උනත් කාටවත් අයිතියක් නෑනෙ මෙහෙම පහර දෙන්න සහ දරුණු ගණයේ අපහාස කරන්න, ඇත්තටම මගෙ ඉස්සරහ කොල්ලෙක්ට හැමෝම ඉස්සරහ දන ගහන්න උනොත් කොච්චර ලැජ්ජාවක්ද කියල මම දන්නව, එයා රත්තරන් වලින් වෙන්නැති හැදිල තියෙන්නෙ අතින් ඇල්ලුවට මෙච්චර දෙයක් කරන්නෙ. පව් ඒ කොල්ල. ඒ කොල්ලගෙත් වැරද්දක් නැතුව නෙමෙයි ඒත් මෙච්චර දෙයක් කරන්න තරම් ඒ කොල්ල වැරද්දක් කරල නෑ කියලයි මට හිතෙන්නෙ. අර පොල් කඩන කෙනාට වාරියපොළ කුමාරිහාමි ගහල එයාගෙ වයිෆ් දාල ගියා වගේ, කව්ද දන්නෙ මේ කොල්ලට මේ සිද්දිය නිසා මොන මොන දේ නැති උනාද කියල. හොඳම දේ පොලිසියට ගිහිල්ල පැමිණිල්ලක් දාන එක. මේ වෙලාවෙ මම ඉන්නෙ කොල්ලගෙ පැත්තෙ.
මගෙ රෙප් කපපු අයට ස්තුතියි, එයාල හැමෝම ගැහැණු හෝ පිරිමි අවයව නැති අය වෙන්න ඇති, ඒත් මම කිව්වෙ ඇත්ත.

Last edited:
, බොහොම ස්තුතියි රෙප් කැපුවට 
මේවාට රිප්ලයි කරලා වැටෙන කමෙන්ට්ස් බලලා හිනාවෙමු..
මට තියෙන එකම අකවුන්ට් එක මේක තමයි, ඒත් මම ටික කාලෙක ඉඳල ත්රෙඩ් බලනව, වැඩක් නැති නිසා අකවුට් හැදුවේ නෑ, ඒ කොහොම උනත් ඔයා මෙතන කාන්තාවන්ට පක්ෂපාති බව පෙන්නලා කාඩ් බෝඩ් වීරයෙක් වෙන්න හදන එක නම් හරිම ලජ්ජා සහගතයි 