හෂිනි-හරිම_සවුත්තු වැඩක් කලේ

Ashvini93

Member
Jun 16, 2015
21
11
0
හෂිනි-හරිම_සවුත්තු වැඩක් කලේ

හෂිනි ගැන කියනවනම්, ඔය විදිහට ගහන එකත් මෝඩය, ඔය විදිහට ගහන්න ගහන්න වැඳ වැඳ ගුටිකන එකත් මෝඩය .. හෂිනි අර විදිහට වීඩියෝ කරන එක නම් හරිම කැත වැඩක්, කොල්ල අතින් ඇල්ලුව නම් ඒකත් වැරදී තමයි, ඒත් මෙච්චර දෙයක් කරන්න තරම් වැරද්දක් ද? අනිත් එක, මම නම් කියන්නෙ, අර කලින් හිටිය වගේ අර කොල්ලෙක්ට ගැහුව වාරියපොල කුමාරිහාමිල පොලිසියට ගෙන්නුව වගේ, මෙයාටත් තියෙන්නෙ තව ටික දවසකින් පොලිසියට ගිහිල්ල පැමිණිල්ලක් දාන්න, බලන්න පුළුවන් කාවද ඇරෙස්ට් කරන්නෙ කියල .. මේක නිකන් අතාරින්න හොඳ නෑ මම නම් කියන්නෙ .. ගැහැණු කෙනෙක් උනත් පිරිමි කෙනෙක් උනත් කාටවත් අයිතියක් නෑනෙ මෙහෙම පහර දෙන්න සහ දරුණු ගණයේ අපහාස කරන්න, ඇත්තටම මගෙ ඉස්සරහ කොල්ලෙක්ට හැමෝම ඉස්සරහ දන ගහන්න උනොත් කොච්චර ලැජ්ජාවක්ද කියල මම දන්නව, එයා රත්තරන් වලින් වෙන්නැති හැදිල තියෙන්නෙ අතින් ඇල්ලුවට මෙච්චර දෙයක් කරන්නෙ. පව් ඒ කොල්ල. ඒ කොල්ලගෙත් වැරද්දක් නැතුව නෙමෙයි ඒත් මෙච්චර දෙයක් කරන්න තරම් ඒ කොල්ල වැරද්දක් කරල නෑ කියලයි මට හිතෙන්නෙ. අර පොල් කඩන කෙනාට වාරියපොළ කුමාරිහාමි ගහල එයාගෙ වයිෆ් දාල ගියා වගේ, කව්ද දන්නෙ මේ කොල්ලට මේ සිද්දිය නිසා මොන මොන දේ නැති උනාද කියල. හොඳම දේ පොලිසියට ගිහිල්ල පැමිණිල්ලක් දාන එක. මේ වෙලාවෙ මම ඉන්නෙ කොල්ලගෙ පැත්තෙ. :dull:

මගෙ රෙප් කපපු අයට ස්තුතියි, එයාල හැමෝම ගැහැණු හෝ පිරිමි අවයව නැති අය වෙන්න ඇති, ඒත් මම කිව්වෙ ඇත්ත. :yes:
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    කොල්ලෙක් විදියට කියන්නේ, පොඩ්ඩක් දෙකට නැවිලා බලහන් මොකක්ද තියෙන්නේ කියලා
     
    Ashvini93

    Member
    Jun 16, 2015
    21
    11
    0
    කොල්ලෙක් විදියට කියන්නේ, පොඩ්ඩක් දෙකට නැවිලා බලහන් මොකක්ද තියෙන්නේ කියලා

    ඔයා නම් කොල්ලෙක් වෙන්න බෑ, කෙල්ලන්ගෙ පැත්තට අදින්නෙ :rofl: , බොහොම ස්තුතියි රෙප් කැපුවට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    ඔයා නම් කොල්ලෙක් වෙන්න බෑ, කෙල්ලන්ගෙ පැත්තට අදින්නෙ :rofl: , බොහොම ස්තුතියි රෙප් කැපුවට

    බොල වගේ සික් කාරයෝ තමයි මේවා සාධරනීකරනය කරන්න හදන්නේ. බස් එකේ කෝච්චියේ අල්ල අල්ල ගාව ගාව යන පො#න හැත්ත. කෙල්ලෙක්ට කොල්ලෙක්ගෙන් කිසිම ආකරයක් හිංසාවක් වෙන්න බෑ. ඒ වගේම තමයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙන් හිංසාවක් වෙන්න බෑ. අපි වාරියපොල උන සිද්දියට කතා කරනවා හැබැයි උබ වගේ පිම්පියෙක් නෙවෙයි මෙතන ෆේක් හදන් ඇවිල්ලා තමන්ගේ හිතේ තියෙන දේවල්, තමන් කරන දේවල් තමන්ගේ හිතෙන්ම සාධාරනීකරනය කරගෙන අනිත් මිනිස්සුන්ගේ ඔළුවට තමන්ගේ කුනු දානවා.

    උබේ රෙප් කැපුවෙ නෑ මම. ඒත් ඉතින් උබ කියන නිසාම ඕන්න මම රෙප් කැපුවා මගේ නමත් දාලා. දැන් ඉතින් ෆේක් ටික බස්සලා මගේ රෙප් කපපන්. අව්ලක් නෑ. කඩේට රෙප් පවර් පෙන්නලා නෙවෙයි මම දවල්ට බත් කන්නේ. සල්ලි දීලා කඩෙන් අරන් තමයි කන්නේ :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    ඔන්න ඕවා ගනන් ගන්න එපා..මේ අද නිවාඩු දවේ කරන්න දෙයක් නැතුව කම්මැලිකමට දාන මෝඩ ත්‍රෙඩ්නේ..:)මේවාට රිප්ලයි කරලා වැටෙන කමෙන්ට්ස් බලලා හිනාවෙමු..:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඔන්න ඕවා ගනන් ගන්න එපා..මේ අද නිවාඩු දවේ කරන්න දෙයක් නැතුව කම්මැලිකමට දාන මෝඩ ත්‍රෙඩ්නේ..:)මේවාට රිප්ලයි කරලා වැටෙන කමෙන්ට්ස් බලලා හිනාවෙමු..:lol:

    ඒක ඇත්ත :yes:
     
    සික් නෙමෙයි මම ඇත්ත කිව්වෙ :rolleyes: මට තියෙන එකම අකවුන්ට් එක මේක තමයි, ඒත් මම ටික කාලෙක ඉඳල ත්‍රෙඩ් බලනව, වැඩක් නැති නිසා අකවුට් හැදුවේ නෑ, ඒ කොහොම උනත් ඔයා මෙතන කාන්තාවන්ට පක්ෂපාති බව පෙන්නලා කාඩ් බෝඩ් වීරයෙක් වෙන්න හදන එක නම් හරිම ලජ්ජා සහගතයි :rofl:
     
    අහ්හ්, ඔයාට කේන්ති ගියේ මම ඔයාට P.M එකක් දැම්ම නිසා නේද, කළු මහත නාකි අය කොහොමත් ඉතින් අපිට ඉරිසියයි තමයි .. ලැජ්ජයි
     
    Last edited:

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    අපේ කොල්ලන්ටත් ඉතින් ඕවගේ කෙල්ලෙක් දැක්ක ගමන් ඒකිගේ පැත්තට තමා කොහොමත් අදින්නේ. උන් තමා නියම අසහන කාරයෝ. දැකල ඇතිනේ ඔෆිස් වල ඉස්කෝල වල ක්ලාස් වල එහෙම
    :rolleyes::rolleyes:
    rep+ මචන්
     
    Ashvini93

    Member
    Jun 16, 2015
    21
    11
    0
    අපේ කොල්ලන්ටත් ඉතින් ඕවගේ කෙල්ලෙක් දැක්ක ගමන් ඒකිගේ පැත්තට තමා කොහොමත් අදින්නේ. උන් තමා නියම අසහන කාරයෝ. දැකල ඇතිනේ ඔෆිස් වල ඉස්කෝල වල ක්ලාස් වල එහෙම
    :rolleyes::rolleyes:
    rep+ මචන්

    :yes: :yes: කියල වැඩක් නෑ ඒව නම්, පේනවනෙ මේ ත්‍රෙඩ් එකේම කලින් එකෙක් කෙල්ලන්ගෙ පැත්තට ඉන්න කොල්ලෙක් කියල පෙන්නන්න කාඩ් බෝඩ් වීරයෙක් වෙන්න හදන හැටි :rofl::rofl: සමනලයෝ තමයි එයාලට අපි කියන්නෙ .. :rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,799
    23,490
    113
    mamath hithanawa oya kiyana eka hari kiyala. kellage athin alluwama dana gassala gahala youtube danne wena mokatawath neme. loku kamata. ow

    Rep 6+ from Olu Bakka
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :yes: :yes: කියල වැඩක් නෑ ඒව නම්, පේනවනෙ මේ ත්‍රෙඩ් එකේම කලින් එකෙක් කෙල්ලන්ගෙ පැත්තට ඉන්න කොල්ලෙක් කියල පෙන්නන්න කාඩ් බෝඩ් වීරයෙක් වෙන්න හදන හැටි :rofl::rofl: සමනලයෝ තමයි එයාලට අපි කියන්නෙ .. :rofl:

    Samanalayo nemei Kibi Guard la KGs
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    සික් නෙමෙයි මම ඇත්ත කිව්වෙ :rolleyes: මට තියෙන එකම අකවුන්ට් එක මේක තමයි, ඒත් මම ටික කාලෙක ඉඳල ත්‍රෙඩ් බලනව, වැඩක් නැති නිසා අකවුට් හැදුවේ නෑ, ඒ කොහොම උනත් ඔයා මෙතන කාන්තාවන්ට පක්ෂපාති බව පෙන්නලා කාඩ් බෝඩ් වීරයෙක් වෙන්න හදන එක නම් හරිම ලජ්ජා සහගතයි :rofl:

    කාන්තාවන්ට පක්ෂපාති වෙන්න මෙතන කාන්තාවෝ ඉන්නවද කියලා මම දන්නේ නෑ.
    ඔය ඔක්කෝම අර කොල්ලා අතින් අල්ලපු නිසා නේ.
    වීඩියෝ කරලා නෙට් එකට දාන එක අනවශ්‍ය දෙයක් තමයි, ඒත් ඉතින් ඒ ඔක්කෝම සිද්ද වෙන්න හේතුව මුලින්ම අතින් අල්ලපු එකනේ.
    මුල් හේතුව නැති උනා නම් ඔය ප්‍රශ්න මුකුත් නෑ නේ.
    කොල්ලන්ට හිරිහැර උනා ගගා කියවන්න කිසි ප්‍රශ්නයක් නෑ නේ නියම පිරිමියෙක් විදියට හිටියා නම්. උබ මෙච්චර කහින්නේත් නෑ නේ ඔය ප්‍රශ්නෙට.

    උබට අත හෝ ශරීරයේ වෙන තැනක් කෙල්ලෙක් බලහත්කාරයෙන් අල්ලුවොත් අත දිග ඇරලා දීපන්. ඒක උබේ අයිතියක්..

    සමජයේ පිරිමින්ට ලොකු අසාධාරනයක් වෙනවා. මම ඒක පිලිගන්නවා. හැබැයි නියම පිරිමියෙක් විදියට ජීවත් වෙන්න ඉගෙන ගනින්. එතකොට තියෙන ප්‍රශ්න ගොඩක් අඩු වෙයි. නැති වෙන එකක් නෑ, හැබැයි අඩු වෙයි.
     
    • Like
    Reactions: billythekid

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    තමන්ගේ කෙල්ලගේ අතින් හෝ ශරීරයේ වෙන තැනකින් ඇල්ලුවොත්
    මොකද කරන්නේ..?

    වැරදි ක්‍රියා සාධාරනීකරණය කරන්න එපා මචං..!

    “නියම පිරිමියෙක් විදියට ජීවත් වෙන්න ඉගෙන ගනින්“ එච්චරයි..​